තව මාස 3ක් යද්දී

kandahar

Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    ඉන්දියාවට ගිහින් බඩු අරන් එන එක ලාබයි , ෂේප් එකේ ෆෝන් 3ක් , වී ජි ඒ කාර්ඩ් එකක් , විස්කි බෝතල් 7ක් 8ක්, තව මොනවා හරි අරගෙන එන්න පුළුවන් නේ, ticket price 130000LKR, (Round Trip)

    lankawe dutyfree quota ekath hambuwenawane
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,773
    12,933
    113
    ලංකාවේ.. ලංකාවේ
    ඉන්දියාවට ගිහින් බඩු අරන් එන එක ලාබයි , ෂේප් එකේ ෆෝන් 3ක් , වී ජි ඒ කාර්ඩ් එකක් , විස්කි බෝතල් 7ක් 8ක්, තව මොනවා හරි අරගෙන එන්න පුළුවන් නේ, ticket price 130000LKR, (Round Trip)

    lankawe dutyfree quota ekath hambuwenawane ???
    wisit walata koheda bro duty ෆ්‍රී ඇල්වන්ස්. එකෙන් බිත්තරයක් , බිත්තර රොටියක් ඕනා නම් ගන්න පුළුවන් වෙයි. බිත්තර කොත්තුවක් වත් ෂුවර් නෑ තව මාස 3කින්.
     
    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    wisit walata koheda bro duty ෆ්‍රී ඇල්වන්ස්. එකෙන් බිත්තරයක් , බිත්තර රොටියක් ඕනා නම් ගන්න පුළුවන් වෙයි. බිත්තර කොත්තුවක් වත් ෂුවර් නෑ තව මාස 3කින්.
    usd 187 i hambuwenne. bottle ganna puluwan ne
     
    • Like
    Reactions: sami_boy

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,292
    49,644
    113
    සේදවත්ත
    wisit walata koheda bro duty ෆ්‍රී ඇල්වන්ස්. එකෙන් බිත්තරයක් , බිත්තර රොටියක් ඕනා නම් ගන්න පුළුවන් වෙයි. බිත්තර කොත්තුවක් වත් ෂුවර් නෑ තව මාස 3කින්.
    ඇයි විසිට් වලට නැත්තේ . ඕනම එකෙක්ට යන්න පුලුවන් අරග්ගු 2.5 දෙනවනේ
     
    • Like
    Reactions: kandahar

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,773
    12,933
    113
    ලංකාවේ.. ලංකාවේ
    usd 187 i hambuwenne. bottle ganna puluwan ne
    ඇයි විසිට් වලට නැත්තේ . ඕනම එකෙක්ට යන්න පුලුවන් අරග්ගු 2.5 දෙනවනේ
    ඔව් ඒ හම්බෙන ගානට බෝතල් නම් ගන්න පුළුවන්. එත් විකුනන්න අමාරු වෙයි ඉස්සරහට.
    වෙල් ෆැන්ටා යැයි විස්කි ප්‍රයිස් එකට.
    අපිට වත්කම මදි වෙයි 2.5 රට ගිහින් ගෙනත් බොන්න...

    දැන් යන විදිහට 3න් වේලම පරිප්පුයි පාන් කන්නත් ඕනා 200 x 3 x 30 ක් අඩුම
     
    • Like
    Reactions: kandahar

    ride_out

    Well-known member
  • Aug 18, 2015
    2,876
    1,577

    bridal dress,wedding saree, normal saree wage ewa genawaki ban. indiawe patta aduwata hoya gatthaki. mehe genath hoda ganakata dunnaki habai
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,448
    7,202
    113
    යාපනේට ගිහින් දීවර බෝට්ටුවක යන එක ඊට වැඩිය ලාභ වෙයි.
     
    • Like
    Reactions: kandahar

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,773
    12,933
    113
    ලංකාවේ.. ලංකාවේ
    bridal dress,wedding saree, normal saree wage ewa genawaki ban. indiawe patta aduwata hoya gatthaki. mehe genath hoda ganakata dunnaki habai
    මේ ඉකනොම් එක අකිලෙන අකිලිල්ලට, මාස 3කින් වේඩින් ගන්න වියදම් කරන එකත් ප්‍රශ්නයක් වෙයි.
    දැනටමත් අපි ගමනක් යන්න ගියහම පෙට්‍රල් මිල බලලා, ලීටර් ප්‍රමනේ හිතලා තමා ඔක්කොම කරන්න පටන් ගන්නේ.
    ඇත්ත. දැන් එත් තාමත් අපි හිතුන හිතුන ටික ඔක්කොම කරනවා තමා
    මේ කෙල වෙන කෙලවිල්ලට එත් මාර අවිනිශ්චිත භාවයක් පේනවා.....
     
    • Like
    Reactions: kandahar and U-tag

    usa_nihaal

    Well-known member
  • Aug 24, 2021
    4,718
    9,001
    113
    උස්සන්ගොඩ
    gold walata indiawe case airport eken hoyanawa wadi. ahu unoth hire gihin puka pala ganda thama wenne. wadipura malayak walallak aran giyath tax gannawa un airport eken
    saree tama aruth wediyenma genne. gold business1n loku gaanak ne podi labayak thiynawa kiwa. un ganan kiyanne ne ithin apata..
    anyway minihage business model1 gold, arrack,edum,sigar oya3 tama yanne...
     
    ride_out

    Well-known member
  • Aug 18, 2015
    2,876
    1,577
    113
    මේ ඉකනොම් එක අකිලෙන අකිලිල්ලට, මාස 3කින් වේඩින් ගන්න වියදම් කරන එකත් ප්‍රශ්නයක් වෙයි.
    දැනටමත් අපි ගමනක් යන්න ගියහම පෙට්‍රල් මිල බලලා, ලීටර් ප්‍රමනේ හිතලා තමා ඔක්කොම කරන්න පටන් ගන්නේ.
    ඇත්ත. දැන් එත් තාමත් අපි හිතුන හිතුන ටික ඔක්කොම කරනවා තමා
    මේ කෙල වෙන කෙලවිල්ලට එත් මාර අවිනිශ්චිත භාවයක් පේනවා.....
    a apine ban. one tharam salli karayo innawa unta ganakwath na. mage yaluwek innawa. loku yalu kamak na. u hama weekend ekema trip yanawa. wedding walata yanawa. nikan podi ewa neme. unta salli prashna thel prashna mokuth na ban
     
    lahiru504

    Well-known member
  • May 13, 2012
    677
    406
    63
    gampaha
    wisit walata koheda bro duty ෆ්‍රී ඇල්වන්ස්. එකෙන් බිත්තරයක් , බිත්තර රොටියක් ඕනා නම් ගන්න පුළුවන් වෙයි. බිත්තර කොත්තුවක් වත් ෂුවර් නෑ තව මාස 3කින්.
    මීට කලින් රට ගිහින් නෑ නේද
     
    damith sa

    Well-known member
  • Feb 7, 2009
    2,962
    761
    113
    මෙහෙ තමා
    oka job1 wdiyata eda idan krana un innawa
    mehen gold aran ynawa. eddi edum , botal, sigar, genawa... oka maligawatta mattakuliya patte minissu job1ta karanne. eka tour1k ghn awama 50k wage labayak tibba.. munta airport1th contact thiynawa.
    thama karana un innawad?issara nam kala kattiya.padu una a dawas walama