මට තියෙන ප්රශ්නෙ මේකයි..
ත්රපීසියම කිව්වම ඒකෙත් වර්ග තියෙනව වගේ...
ත්රපීසියෙම විතරක් නෙමේ සමාන්ත්රරාස්ර, චත්රරසු ගත්තත් එක එක වේරියේෂන්ස් තියෙනව.
මොකද සමහර සමාන්ත්රරාස්ර රොම්බසයන් වෙනව. සමහර චතුරස්ර සමාන්ත්රරාස්ර වෙනව. ඕව ඔහොම තමයි. ගනන් ගන්න එපා. අපි මොනව හරි කරමු මේකට. සැලෙන්න එපා මචං. අපි ඉන්නව උබත් එක්ක.



මට සමාවෙයං අංකල්




