ත්‍රපීසියම

AloneGuy90

Member
Sep 3, 2014
1,791
243
0
මට තියෙන ප්‍රශ්නෙ මේකයි..
ත්‍රපීසියම කිව්වම ඒකෙත් වර්ග තියෙනව වගේ...

ත්‍රපීසියෙම විතරක් නෙමේ සමාන්ත්‍රරාස්‍ර, චත්‍රරසු ගත්තත් එක එක වේරියේෂන්ස් තියෙනව.

මොකද සමහර සමාන්ත්‍රරාස්‍ර රොම්බසයන් වෙනව. සමහර චතුරස්‍ර සමාන්ත්‍රරාස්‍ර වෙනව. ඕව ඔහොම තමයි. ගනන් ගන්න එපා. අපි මොනව හරි කරමු මේකට. සැලෙන්න එපා මචං. අපි ඉන්නව උබත් එක්ක. :(
 
LOL_SEEN

Member
Jul 21, 2016
8,279
712

:rofl::rofl: අනිවා :rofl::rofl:
 
KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    රොම්බස ඔක්කොම තිපීසියම්.....
    සමචතුරස්‍ර ඔක්කොම රොම්බස....
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    යකෝ උඹ 98ද ඕලෙවල් කලේ. උඹ නම් අංකල් කෙනෙක් බං. :(

    සොරී ඈ අංකල්. හිටහං මව පියා මතක් කරපුව ඩිලීඩ් කරන්න :( උඹත් කෝට් කරපුවා එඩිට් කරහං:dull: මට සමාවෙයං අංකල් :(
     
    Last edited:

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    යකෝ උඹ 98ද ඕලෙවල් කලේ. උඹ නම් අංකල් කෙනෙක් බං. :(

    සොරී ඈ අංකල්. හිටහං මව පියා මතක් කරපුව ඩිලීඩ් කරන්න :(

    98 OL අයට අන්කල් කියන්නේ උඹ එහෙනං මේ පාර OL කරන පොඩි එකෙක්ද :D
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    98 OL අයට අන්කල් කියන්නේ උඹ එහෙනං මේ පාර OL කරන පොඩි එකෙක්ද :D
    :P මම ඕලෙවල් කලේ ඌට පස්සේ බං.:rofl: වැඩිහිටියට ගරු කලා:P
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    :P මම ඕලෙවල් කලේ ඌට පස්සේ බං.:rofl: වැඩිහිටියට ගරු කලා:P

    එහෙනං අයිය කියපන්කො :D මමනං පනහ පැනපු අයටත් අයිය කියන්නේ. ඇන්ටිලටත් අක්ක කියල කියන්නේ. :P
     
    • Like
    Reactions: AnuradhaRa

    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    එහෙනං අයිය කියපන්කො :D මමනං පනහ පැනපු අයටත් අයිය කියන්නේ. ඇන්ටිලටත් අක්ක කියල කියන්නේ. :P
    මම බැදපු උන්ට බං අංකල් කියන්නේ :lol:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,998
    1
    43,372
    113
    යකෝ උඹ 98ද ඕලෙවල් කලේ. උඹ නම් අංකල් කෙනෙක් බං. :(

    සොරී ඈ අංකල්. හිටහං මව පියා මතක් කරපුව ඩිලීඩ් කරන්න :( උඹත් කෝට් කරපුවා එඩිට් කරහං:dull: මට සමාවෙයං අංකල් :(

    :);)
     
    SaCy.StYLe

    Well-known member
  • Sep 23, 2011
    1,444
    158
    63
    Some Where in PLANET
    katahari oni wei kiyala danne:P:P

    samachathurasrayata thattu karama rombasaya hadenawa kiyala thama e kale padam kale..

    etakota rombasaye pada okkoma samanai..habai ela wela thiyenne...sammuka pada samantharai saha sammuka kona samanayi..

    man danna tharaminnam thrapesiyamakiyanne pada dekak witharak samanthara chathurasrayakata... eka nisa rombasaya ho samatharasraya tharpesiyamata link wenne naa...:rolleyes::rolleyes:

    etakoa rijukonashrayata thattuwak damma thama samantharasraya hadenne...sammuka pada samanai samantharai sammuka koona samanai...

    samachathurasraya rombasaye wishesha awasthawak (kona rijukona wu)...ewagema rijukonashrayath samantharashraye wishesha awasthawak...

    umba ahala thibba ko ko ko kiyanne pa pa pa kiyana ekama thamai...mokada pada okkoma samana nam aniwa konath okkoma samana wenawa...

    danna tharamin qve... waradi thiyanawanam kiyapan matath danaganna :rofl::rofl:
     
    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    menna mathaka widihata mathan...
    pathi hatharak thiyena ona ekak- chathurasrayak
    samana pathi 4k thiyena ekak -rombasaya
    '' '' and konama 4ma samana ekak -sama chathurasraya
    sammuka pada yagala 2k samanthara samana nan -samantharasrayak
    '' '' '' 1k ' ' '' -trapisiyama