ත්‍රිවීල් රුවන් වැකි

UBsiripala

Member
Jun 14, 2010
302
26
0
ත්‍රිවීල් රුවන් වැකි

ත්‍රිවීල් රුවන් වැකි...


attachment.php


රී පොස්ට් නම් සොරි
තව ඔයාල දන්නා ඒවත් තියනවනම් දාන්න
:):) :) :)

 

Attachments

  • image001.jpg
    image001.jpg
    88.5 KB · Views: 1,187

hansa1018

Member
Sep 9, 2008
13,509
1,621
0
Colombo
අපි බොක්කෙන් - අපිට බෙලෙක්කෙන්.............

පට්ට බන්.............
 

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    42
    අගනගරේ කිට්ටුව
    අස්ථිර ස්ත්‍රී හදවතක ස්ථිර ආදරයක් ඇති කල හැකිනම් පුත්තලමේද ගෝවා වගා කල හැක.....

    ආයේ ඇඹරෙන්නේ මක්කටෙයි නැගපන් නැගපන් බච්චියේ......


    ඔය දෙකම අපේ හන්දියේ ත්‍රිවිල් දෙකක ගහලා තියෙනවා..... :lol: :lol:
     

    UBsiripala

    Member
    Jun 14, 2010
    302
    26
    0
    මගෙ සහයෝගය පතන වෙලාවේ..කොහි සිට හෝ මම එන්නම්......අපේ ගෙවල් ගාව වීල් එකක ගසා ඇත

    හයර් එකට කොයි වෙලාවත් ඉන්නවා වගේ :lol: :lol: