ධ්‍යාන ලබා ගන්ඩ නම් ත්‍රිහේතුක ප්‍රතිසන්ධියක් ඕන වෙන්නේ නෑ දන්නා තරමින්. මාර්ග ඵල අවබෝධ කරගන්ඩ තමයි ත්‍රිහේතුක ප්‍රතිසන්ධියක් ඕන වෙන්නේ. දේවදත්ත තෙරුන් පවා ධ්‍යාන උපදවාගෙන හිටියා. එත් මාර්ග ඵල අවබෝධයට කුසල් ශක්තියක් තිබුනේ නෑ.
ධ්‍යාන වලටත් ඕනෙ බං... දේවදත්තටත් තිබ්බෙ ත්‍රිහේතුක ප්‍රතිසන්දියක් බං.
.
