ත්‍රීවිල් කාරයෝ දැන් අනිත් පැත්ත ගහලා

Aldren

Well-known member
  • Apr 2, 2024
    2,052
    3,680
    113
    බිස්නස් එකද ? පරිගණක කෑලි විකුනනවා. මට නුගේගොඩ පැත්තේ කඩ කාරයෙක් සෙට් වුනා
    මට Order එකක් අවාම එයා එහෙන් බඩුව මගේ බිස්නස් එකේ නමින් කුරියර් එකට දානවා.
    වෙනස් නමකින් කරගෙන යනවා
    ඩොන්ගල් තියෙනවද
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,182
    12,719
    113
    38
    ඩොන්ගල් තියෙනවද
    ඒවා විකුනනේ නැහැ බන් TRCSL එකේ Reg වෙන්න ඕනේ කියනවා නේ
    උබ ඇත්තටම නම් අහන්නේ උබට Dongle එකක් ගන්න තැනක් දෙන්නම් රු 3000 වගේ.
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,121
    113
    Erozan's Mom's room
    දැන් කඩ වල ඒ වගේම ත්‍රීවිල් කාරයෝ ඔකොම වගේ දැන් කතා කරන්නේ සජිත් ගැනයි රනිල් ගැනයි විතරයි
    ගොඩක් තැන් වල කතා වෙනවා මේ පාර සජිත් තමා කියල දිනන්නේ
    දැන් ජ.වී.පෙ ගැන කතා කරන එකෙක් හොයගන්න නෑ මගේ නෑයෝ කියනවා මේ පාර සජිත්ට දෙනවා ඌ අල කොලොත් ඊලග පහ ජ.වී.පෙ දෙනවා කියලා. ත්‍රීවිල් කාරයෝ දැන් නැග්ග තැන ඉදලා මේ දෙන්නා ගැනම කතා කරනවා.

    දැන් තරගේ තියෙන්නේ රනිල් සජිත් අතර වගේ උබලගේ පැති වල කොහොමද තත්වය ?

    අහා ඒක හොඳයි දැනගත්ත එක. නැත්තං ගූ පොන්නය වගේ පාරේ උන්ට පාට් දාන්න ගිහින් ගුටි කෑවම ඔක්කොටම අපිව අල්ලාගනී. දැන් දැනගත්ත එක හොඳයි
     
    Aldren

    Well-known member
  • Apr 2, 2024
    2,052
    3,680
    113
    ඒවා විකුනනේ නැහැ බන් TRCSL එකේ Reg වෙන්න ඕනේ කියනවා නේ
    උබ ඇත්තටම නම් අහන්නේ උබට Dongle එකක් ගන්න තැනක් දෙන්නම් රු 3000 වගේ.
    උබලැ අම්ම බනීද දන්නෑ පස්සෙ
     
    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,570
    6,878
    113
    Gedara
    ඉතින් බන් උබලා කඩේ යන්නේ අනුරට
    අපි කඩේ ගියොත් විතරද වැරදි ?
    එහෙම බෑ උන්ට විරැද්දව මත තියෙන්න බෑ
     
    • Like
    Reactions: AKI-SL

    asankaTrans

    Junior member
  • Aug 21, 2024
    58
    56
    18
    උබ මේකේ උන්ව අන්දලා සල්ලි හොරෙන් කඩාගන්න කුහක කතම කැත මිට්ටෙක්
    උබට කවදාවත් හරියන්නේ නැ,උබ කරන දේවල් වලට උබට විදවන්න වෙනවා.
    කෙල්ලෙක් උබ දිහා බලන්නේ නැ
     
    • Dislike
    Reactions: AnuradhaRa

    gannicuz

    Well-known member
  • Aug 8, 2024
    1,208
    1,598
    113
    රස්සාවක් නැතුව පාරට බහින්න ඉද්දි උබට කැම්පේන් පොන්නයෙක් දවසෙ කුලියට කතා කලාද? හොදයි හොදයි බන් කරගෙන පලයන්.. තව දවස් 19නෙ 🤣
     
    • Like
    Reactions: TechnWeb

    AnuradhaRa

    Well-known member
  • උබ මේකේ උන්ව අන්දලා සල්ලි හොරෙන් කඩාගන්න කුහක කතම කැත මිට්ටෙක්
    උබට කවදාවත් හරියන්නේ නැ,උබ කරන දේවල් වලට උබට විදවන්න වෙනවා.
    කෙල්ලෙක් උබ දිහා බලන්නේ නැ
    කැරි කතා කියන්න එපා අසංක
     
    • Dislike
    Reactions: gannicuz

    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,869
    9,377
    113
    Tropical Island Of Sri Lanka
    Natural Glow Reaction GIF

    nadun comment balala
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,822
    1
    11,159
    113
    නැග්ග තැන ඉදලා මේ දෙන්නා ගැනම කතා කරනවා bump
     
    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    දැන් කඩ වල ඒ වගේම ත්‍රීවිල් කාරයෝ ඔකොම වගේ දැන් කතා කරන්නේ සජිත් ගැනයි රනිල් ගැනයි විතරයි
    ගොඩක් තැන් වල කතා වෙනවා මේ පාර සජිත් තමා කියල දිනන්නේ
    දැන් ජ.වී.පෙ ගැන කතා කරන එකෙක් හොයගන්න නෑ මගේ නෑයෝ කියනවා මේ පාර සජිත්ට දෙනවා ඌ අල කොලොත් ඊලග පහ ජ.වී.පෙ දෙනවා කියලා. ත්‍රීවිල් කාරයෝ දැන් නැග්ග තැන ඉදලා මේ දෙන්නා ගැනම කතා කරනවා.

    දැන් තරගේ තියෙන්නේ රනිල් සජිත් අතර වගේ උබලගේ පැති වල කොහොමද තත්වය ?
    sajith dinana eka confirmed bn TNA decision ekat ekka. eka nathat dinana line ekak tibbe
     
    Purple2022

    Well-known member
  • Jun 30, 2023
    552
    917
    93
    දැන් කඩ වල ඒ වගේම ත්‍රීවිල් කාරයෝ ඔකොම වගේ දැන් කතා කරන්නේ සජිත් ගැනයි රනිල් ගැනයි විතරයි
    ගොඩක් තැන් වල කතා වෙනවා මේ පාර සජිත් තමා කියල දිනන්නේ
    දැන් ජ.වී.පෙ ගැන කතා කරන එකෙක් හොයගන්න නෑ මගේ නෑයෝ කියනවා මේ පාර සජිත්ට දෙනවා ඌ අල කොලොත් ඊලග පහ ජ.වී.පෙ දෙනවා කියලා. ත්‍රීවිල් කාරයෝ දැන් නැග්ග තැන ඉදලා මේ දෙන්නා ගැනම කතා කරනවා.

    දැන් තරගේ තියෙන්නේ රනිල් සජිත් අතර වගේ උබලගේ පැති වල කොහොමද තත්වය ?
    අපේ පැත්තෙත් එහෙමයි 😂
     
    • Like
    Reactions: AKI-SL

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,220
    34,846
    113
    මාලිමාවට කෝටියක් හැදිලා ඉවරයි බං. ඉතිරි උන්ට සජියට රනිලට කතිරෙ ගහන්න කියපං. උන්ටත් චන්ද කී්‍යක් හරි තියෙන්න එපැයි
     
    • Haha
    Reactions: AKI-SL

    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    මොකක් හරි පවක් ගෙවන්න තියෙනවා නම් ඉතිං නවත්තන්න බෑ
    මටමයි වෙන්නෙ ගගා ඉන්න තියෙන්නේ
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    මමත් උගෙන් පොඩි ආතල් එකක් ගත්තා
    මම ඌට කිව්වා එහෙනම් පොඩි එකා ශුවර් එකට ම Support ස්බජේට කියලා මු ගිහින් බහිනකම් මාත් එක්ක කතා නැහැ🤣🤣🤣
    ඌව 8000ට රික්රූට් කරන්න ඇහුවෙ නැද්ද? 🤣
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,203
    2,102
    113
    දැන් කඩ වල ඒ වගේම ත්‍රීවිල් කාරයෝ ඔකොම වගේ දැන් කතා කරන්නේ සජිත් ගැනයි රනිල් ගැනයි විතරයි
    ගොඩක් තැන් වල කතා වෙනවා මේ පාර සජිත් තමා කියල දිනන්නේ
    දැන් ජ.වී.පෙ ගැන කතා කරන එකෙක් හොයගන්න නෑ මගේ නෑයෝ කියනවා මේ පාර සජිත්ට දෙනවා ඌ අල කොලොත් ඊලග පහ ජ.වී.පෙ දෙනවා කියලා. ත්‍රීවිල් කාරයෝ දැන් නැග්ග තැන ඉදලා මේ දෙන්නා ගැනම කතා කරනවා.

    දැන් තරගේ තියෙන්නේ රනිල් සජිත් අතර වගේ උබලගේ පැති වල කොහොමද තත්වය ?
    ඉස්සර ඉදලම සජිත් රනිල් තමයි.
    3%තුන ගැන ඔච්චර හිතන්න එපා බන්.
    නිකන් උන් එයි වගේ හැමෝම පැනික් වෙලා උන් ගැන කියවන්නේ මොකද කියල හිතගන්න බෑ.