ත්‍රීවිල් කාරයෝ දැන් අනිත් පැත්ත ගහලා

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    මගේ නෑයෝ කියනවා මේ පාර සජිත්ට දෙනවා ඌ අල කොලොත් ඊලග පහ ජ.වී.පෙ දෙනවා කියලා.
     
    • Haha
    Reactions: Chamithacc

    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,344
    5,462
    113
    Panadura
    චන්දෙන් පස්සෙ හැමෝම මාලිමාව ගැන කතා කරයි. 56%ක් ගත්තහම. 😀
     
    dananjaya696

    Well-known member
  • Apr 4, 2009
    2,738
    4,946
    113
    Nugegoda
    දැන් කඩ වල ඒ වගේම ත්‍රීවිල් කාරයෝ ඔකොම වගේ දැන් කතා කරන්නේ සජිත් ගැනයි රනිල් ගැනයි විතරයි
    ගොඩක් තැන් වල කතා වෙනවා මේ පාර සජිත් තමා කියල දිනන්නේ
    දැන් ජ.වී.පෙ ගැන කතා කරන එකෙක් හොයගන්න නෑ මගේ නෑයෝ කියනවා මේ පාර සජිත්ට දෙනවා ඌ අල කොලොත් ඊලග පහ ජ.වී.පෙ දෙනවා කියලා. ත්‍රීවිල් කාරයෝ දැන් නැග්ග තැන ඉදලා මේ දෙන්නා ගැනම කතා කරනවා.

    දැන් තරගේ තියෙන්නේ රනිල් සජිත් අතර වගේ උබලගේ පැති වල කොහොමද තත්වය ?
    ත්‍රීවීල් කාරයෝ කියන්නෙ හරි බුද්දිමත් පිරිසක්නේ ඒ මිනිස්සු කියනවනම් අනිවා සජිත්ට තමයි මේ පාර දෙන්න ඕනේ. කැරි හිඟන්නු.
     
    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,278
    15,370
    113
    දැන් කඩ වල ඒ වගේම ත්‍රීවිල් කාරයෝ ඔකොම වගේ දැන් කතා කරන්නේ සජිත් ගැනයි රනිල් ගැනයි විතරයි
    ගොඩක් තැන් වල කතා වෙනවා මේ පාර සජිත් තමා කියල දිනන්නේ
    දැන් ජ.වී.පෙ ගැන කතා කරන එකෙක් හොයගන්න නෑ මගේ නෑයෝ කියනවා මේ පාර සජිත්ට දෙනවා ඌ අල කොලොත් ඊලග පහ ජ.වී.පෙ දෙනවා කියලා. ත්‍රීවිල් කාරයෝ දැන් නැග්ග තැන ඉදලා මේ දෙන්නා ගැනම කතා කරනවා.

    දැන් තරගේ තියෙන්නේ රනිල් සජිත් අතර වගේ උබලගේ පැති වල කොහොමද තත්වය ?

    මම හිතුවා හරි. උබ ඉන්නේ සමාන්තර ලෝකෙක :yes: