ත්‍රීවිල් ගැන්සියම මාළිමාවට!

Anathai

Well-known member
  • Mar 28, 2021
    5,521
    7,897
    113
    නගින නගින වීල් එකේ උන් කියෝනවා.. මෙදා පාර නම් මහත්තයෝ මාළිමාවට දෙන්නම ඕනේ... රට ගොඩ ගන්න ඕනෙලු! ගගා හැමිනෙනවා බන් එපා වෙනවා!

    කිව්වත් වගේ අනුරයා දිනයිද බන් මේ යන විදියට ? සජියා ටිකක් පීක් වෙලා හිටියේ පහුගිය ටිකේ!
     

    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    ඔය හීපාටුවොම තමා ගොතාව උස්සන් ආවෙ! ඔකුන් උගත් ද? තෙරුමක් තියෙන උන්ද? මෙදා පොටෙ නානව කෙලම වෙන්න. අවුරුද්දකට 2කකට කන්න බොන්න ලැස්ති කරගනිල්ල..
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,551
    75,401
    113
    නගින නගින වීල් එකේ උන් කියෝනවා.. මෙදා පාර නම් මහත්තයෝ මාළිමාවට දෙන්නම ඕනේ... රට ගොඩ ගන්න ඕනෙලු! ගගා හැමිනෙනවා බන් එපා වෙනවා!

    කිව්වත් වගේ අනුරයා දිනයිද බන් මේ යන විදියට ? සජියා ටිකක් පීක් වෙලා හිටියේ පහුගිය ටිකේ!

    රට ගොඩ ගන්න එක තමුන්ගෙන් පටන් ගන්න ඕනා. ඒ නිසා උන්ගෙන් ආර්තීකේට එන දායකත්වය මොකක්ද කියලා අහපන්.
     

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,822
    11,252
    113
    මේ දැනුත් වීල් එකක ආවෙ එහෙම කතාවක් තියා ඌ ගාන කියන්ඩ විතරයිකතා කලෙ. කොයි රටේද නැග්ග ගමං මාලිමාව ගාන්නෙ?
     

    bladeable

    Well-known member
  • Aug 25, 2012
    2,171
    2,388
    113
    Gdk un me para jvp ekata chande denne un hoda nisa newei anik chande illana paksha ekka tina tarahata , me para nan anagannawa anaganillak jvp ekata dila , balahan ugath kmk gawilahari tina manussayek jvp ekata chande denne na ,inne okkoma treeweel karayo wage melo rahak naty set tamai , mamath kiyanne wenasak wenna one habai wenasa kiyanne jvp wage melo rahak naty pakshayak baleta gena eka nan newei. Illan kanna hadanne me para.
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,238
    47,065
    113
    hq720_2.jpg
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,157
    12,707
    113
    38
    මේ දැනුත් වීල් එකක ආවෙ එහෙම කතාවක් තියා ඌ ගාන කියන්ඩ විතරයිකතා කලෙ. කොයි රටේද නැග්ග ගමං මාලිමාව ගාන්නෙ?
    මම ඉන්න පැත්තේ ඒ වගේ , කඩ වලත් ඒ වගේම කියවනවා
     
    • Wow
    Reactions: wissnshaftler

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,549
    6,034
    113
    noggath harak... surangana kathawak kiwwahama.. eken ma piliganna , minissunge gasa kana kala kanni kottasayak
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    නගින නගින වීල් එකේ උන් කියෝනවා.. මෙදා පාර නම් මහත්තයෝ මාළිමාවට දෙන්නම ඕනේ... රට ගොඩ ගන්න ඕනෙලු! ගගා හැමිනෙනවා බන් එපා වෙනවා!

    කිව්වත් වගේ අනුරයා දිනයිද බන් මේ යන විදියට ? සජියා ටිකක් පීක් වෙලා හිටියේ පහුගිය ටිකේ!
    ඔය කලින් රාජපස්සට දීපු බයියෝ
     
    • Like
    Reactions: bladeable

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,949
    113
    ත්‍රිවිල් කාරයෝ චන්දෙ දෙන්නේ උන්ට ගැලපෙන අඩුකුලේ වයිබ් එක තියන එකාට. කලින් පාර ගෝට්ටට මේ පාර ලප කොටාට
     

    Protector78

    Well-known member
  • Mar 10, 2012
    1,613
    299
    83
    රට ගොඩ ගන්න ඕනි නම්. රටේ මිනිස්සු තනි තනියෙන් කැපකිරීම් කරන්න ඕනි විදියත් අනුර කිව්වනම් ඕකුන් එකෙක් මීක් කියන්නේ නෑ..
    ඕකුන් තාමත් බලන් ඉන්නේ පෙට්රෝල් 120ට ගහල හවසට 300 විතර ගල් කලක් ගහල.අලුත් ආණ්ඩුවෙන් ගෙදරටත් බඩු එවයි කියල. උත්ටල meter හයි කරන්න දෙන්නේ නෑ රට හදන්න කතාව.

    1 km එකකට petrol වලට රුපියල් 12 යි (1 ltr 344 ගානේ ) උපරිම යන්නේ. එතකොට 3km යන්න petrol වලට රුපියල් 36. මු ජිවත් වෙන්නත් එපයි ත්‍රීවීල් එකේ ක්‍ෂය වීම් වලටත් එක්ක හිතමු 250ක් 300ක් උනත් කමක් නෑ ගත්ත කියල. එත් මුන් 500 න් මෙහා යන්නේ නෑ.

    අනුර අය්යට ඔච්චර ආදරේ නම් meter හරි කරලා යන්න කියපන්කො :ROFLMAO:. කෑගහන එක පකෙක් නෑ. අනුර හරියට රට හදනවනම් ඒ ආණ්ඩුව අවුරුද්දක් තියෙන්නේ නෑ. එච්චරට රට ගැන හිතන උන් වැඩි.:ROFLMAO:

    හැමදාම කියන්නේ උන් හොර කාපු හින්ද කෙලවිලා තියෙන්නේ කියල. විරැද්ද පක්ෂවල උන්ටත් හොදම තුරුම්පුව ඕක. ඇත්තම කතාව එක නෙවේනේ. රටේ ඉන්න බහුතරේ හරි ශ්‍රම දායකත්වයක් නෑ. හන්දිගනේ නිකන් ඉඳන් හම්බකරන්න බලන්නේ හැම එකාම. internet ජොබ්ස් අහද්දී අහන්නේ. දවසට පැයක් දෙකක් ඉදල ඩොලර් 2ක් 3ක් හොයාගන්න click කරන්න හරි type කරන්න හරි පොඩි එකක් කියපන් කියල. හැම රෙද්දටම ආණ්ඩුවෙන් දෙනකන් බලන් ඉන්නවා. මහන්සිවෙලා දෙයක් කරගන්න කරන්න හිතන්නේ නෑ. අනිත් උන් වැඩක් නැති degree yak ගමට පෙන්න නමට කරලා ආණ්ඩුවේ job එකක් ගන්න බලන් ගෙදරට වෙලා පොර ටෝක් දිදී strike කර කර ඉන්න නාකි හම්පඩ හැත්ත. රජ්‍යසේවේ අතිරික්තයක් තියනවා කියල දැන දැනත් රටට තියන ආදරේට ආණ්ඩුවෙන්ම job දෙනකන් බලන් ඉන්නවා. අනුරට කියන්න කියපන්කො එකෙක් වත් තව 10 years වලට ආණ්ඩුවේ ජොබ්ස් වලට ගන්නේ නෑ private හරි රට හරි පලයන් කියල. බෝක්කු ගානේ ලගින්නේ නැතුව තියන skill එකක් develop කරලා තමන්ගේම business එකක් පොඩියට පටන් ගන්න කියල. එකෙක් නෑ. එහෙම කරලා ගොඩ යන උන් ලංකාවේ ඉන්නවා. රට හදනවනම් ඕව කරන්නම ඕනි. බලපන්කො එතකොට අනුර අය්යට ආදරේ මල්ලිලා නංගිලා උට බනින හැටි.

    මිනිස්සු තනි තනියෙන් හැදෙනකන්. රටවෙනුවෙන් ඇත්තටම කටු කන්න පුළුවන් වෙනකන්. කැපවීම් කරනකන්. බුදුහාමුදුරුවොලම 225ක් හිටියත් මේ ලංකාව හැදෙන්නේ නෑ. ලබන අවුරදු 5ත් ඔච්ච්චර තමයි. :ROFLMAO:


    මේකේ අනුර කියල දැම්මේ thread එකේ ටොපික් එක හින්ද. නැත්නම හැම එකාටම මේක අදාලයි :ROFLMAO: උබල කැමති නමක් දාගෙන මනොපරක් ගහන් හිටපල්ලා.
     

    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    ඔය අඩු කුලේ අඩු කුලේ කියන උන් චන්දේ දෙන කුලෙන් උසස් ඵකත් කවුද කිව්වනම් තමා වටින්නේ..😅
     
    • Like
    Reactions: bambuwathamai