ත්‍රීවිල් පිස්සො වරෙන්

Himazharin

Well-known member
  • Jul 22, 2020
    3,339
    4,785
    113
    Mind Palace
    Q නම්බරයක්
    එන්ජිමේ සයිලසර් කට ගාව ඔයිල් පැල්ලමක් තියනවා සයිලන්සරේට ඇගිල්ල දාල බලද්දි බැදිලා තියන කාබන් ටිකක් තෙත ගතිය තියනවා එන්ජින් එකේ ඔයිල් පිච්චෙනවත් වැඩී ලෙඩේ මොකක් කියලද හිතෙන්නෙ බෝර් එකේ කාලෙ හරිද දන් නෑ නැත්නම් වෑල් වල අව්ලක්ද
     
    Last edited:

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,530
    1
    32,227
    113
    - උඩරට -
    GIF by Top Gear
     

    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,303
    2,109
    113
    මේකේ ත්‍රිවිල් අයියලගේ වැඩ ගැන ත්‍රෙඩ් ගියා සෑහෙන ගානක්. ඒ ත්‍රෙඩ් කියෙව්වම මම හිතුවේ එළකිරියේ ත්‍රිවිල් අයියල එක්කෙනෙක්වත් නෑ කියල. :lol:
     
    • Wow
    Reactions: Himazharin