ත්‍රීවිල ඇඩියාව පටන් අරගෙන!

Prabasha

Well-known member
  • Jan 31, 2009
    4,429
    1,454
    113
    IN THE INTERNET
    Three wheelers ලා නම් නැතිවෙලා යන එක තමා හොඳ රටට වැඩක් කරන්න පුළුවන් උන් ඔහේ නාස්ති වෙනවා මේ රස්සාවෙන් Government එකට නම් plan ekak නැ උන්ගෙන් වැඩ ගන්න
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    මමත් දකින්නේ මේ දේ බං කොටින්ම අපි රටක් විදියට සංවේදි වෙනවා වැඩියි ප්‍රශ්නයකට තිරසාර විද්‍යාත්මක විසදුමක් හොයනවට වඩා අපි ජනප්‍රිය මතය පස්සේ යනවා. ගෝඨා කියන්නෙත් ඒ වගේ ඇනගත්ත හොදම තැනක්. ගෝඨා එක පාරක් හරි අනුර,සජිත් එක්ක public debate එකක‌ට ආවා නම් උගේ ඡන්ද මිලියනයක් වත් ගැලවෙනවා. කැම්පේන් එක කරපු එවුන් එක හින්දා ඒවට පරිස්සම් උනා. ලංකාවේ කොහොමත් ඉන්නේ එහෙම පුම්බන හිස් චරිත. වැඩ කරන එවුන් සද්ද නැතුව වැඩ. IQ ප්‍රශ්න වෙන්නත් පුලුවන් මේවට හේතුව. ඊශ්‍රායලය වගේ රටක් මේ වගේ ප්‍රශ්නයක් approch කරන විදිහ සහ අපි කරන විදිය පට්ට වෙනස්. උදාහරණයක් විදියට drinking water ප්‍රශ්න තියෙනවානේ උන්ට දැන් ඩුබායි, සිංගා එහෙම කෙලින්ම හෙන ගානක් වියදම් කරලා ගැහුවා RO plants මුන් කරේ මුලින්ම වතුර consumption එක අඩු කරගත්තා per capita. 5% ක් එකෙක්ගෙන් අඩු උනත් හිතපන් ඉතිරිය. උන්ට propsed ගානට වඩා පොඩි ප්ලාන්ට් එකක් ගහන්න උනේ එක හින්දා. වියදමත් අඩු උනා. කව්රු කොහොම කිව්වත් මම උන්ට පට්ට ගරු කරන්නේ එකයි. පට්ට straightforward මිනිස්සු අප‌ේ රටට මාර විදියට උදව් කරලා තියෙනවා අපි දන්නේ නැති උනාට. ඇත්තටම ඔකුන්ට මෙහේ තෝරගෙන PR දුන්නත් පාඩු නෑ

    මං කියන්න ගියේ එක නෙමෙයි නිකන් stat department එකේ data අරන් බලපල්ලා මම බොරුද කියන්නේ කියලා ලංකාවේ ගෙවල් වල මිලියන 8කට වඩා නිකන් ඉන්නවා ඔහේ කාලා බීලා පඩ ඇර ඇර. අපරාදේ බං මිනිස් ශ්‍රමය. ඊට අමතරව ලංකවේ ත්‍රීවිල් ආසන්න වශයෙන් මිලියන 1.2 ක් තියෙනවා (ලක්ෂ 12ක් බං ලක්ෂ 12 ක් ලංකාව වටේ තාප්පයක් ගහන්න පුලුවන් වෙයි පේලියට තියලා). අඩුම ඔවගෙන් මිලියනයක් වත් දුවන්නේ taxi විදියට. බලපන් කොච්චර අපරාදයක්ද එතනම. ඊට අමතරව වගා බිම් වල අපරාදේ ලංකාවේ හොදම ශ්‍රමය දිය වෙනවා. ඇයි තාක්ෂනය එකතු වෙලා දියුනු වෙලා නෑ එතන. දුටුගැමුනු රජතුමාගේ කාලේ කරපු විදියට තමයි තාමත් කරන්නේ. හිතපන් අම්පාරේ පට්ට සයිස් වගාබිම් වල අයිතිකාරයෝ කෝටිපතියෝ. (ජාතිවාදයක් නෙමෙයි කියන්නේ මේක බිස්නස් එකක් විදියට කරන්න ඔනේ කියලා) උඹලා ගිහින් නැත්තන් අඩුම ගානේ google earth දාලා බලහන් කොච්චර තනි සයිස් යායවල්ද කියලා. පොඩි පොඩි ගොවියෝ මර හිගන්නු. හමුදාව ගත්තොත් ලක්ෂ 2 කටත් වඩා වැඩි. 50000ක් වත් ඔනේ නැති වැඩකට ලක්ෂ 2ක් තව ඉතින් ලිස්ට් එක තියෙනවා දිගට. කොහොම හරි ලංකාෙව් රස්සාවක් කරලා ශ්‍රමය යොදන්නෙත් මිලියන 8යි (1/3 යි අසන්න වශයෙන්) උන්ට පින්සිද්ද වෙන්න ඉතුරු 2/3 ම කට අැරන් ඉන්නවා කාල බීල අතල් එකේ අාන්ඩුවට බැන බැන
    මේකට මමත් එකඟයි බන්. ලංකාවෙ උන්ගේ කම්මැලිකම වැඩී. ඒක හින්දා උන් විතරක් නෙමෙයි තවත් මිනිස්සු කොට්ඨාසයක් අසරණ වෙනවා.

    අද රජයේ ජොබ් එකක් තියෙන එකෙක් එක්ක කතා කළා. මම උගෙන් ඇහුවේ ආණ්ඩුවෙන් රට යන්න දීලා තියෙන චාන්ස් එක ගත්තෙ නැත්තෙ ඇයි කියලා. මුලින්ම ඌ කියනවා ආණ්ඩුවෙන් ඒක හරියට කරන්නේ නෑලු ඔව්වට මහන්සි වෙන්න බෑලු. ඌ කියන විදිහට ආණ්ඩුවෙන්ම පාස්පෝර්ට් ඩොකියුමන්ට් ඔක්කොම හදලා දීලා උන්ව ගිහින් ඒ රටට ඇරලවලත් එන්න ඕනෙ.
    තව එහෙම කළත් කවුරුත් යන්නෙ නෑලු. ඔය රට රටවල ගියාම මෙහෙ නිදහස නෑලු. ඉතින් බලපන්කො.

    ඌ කියනවා වන්දි අරන් අස්වෙච්චි උනුත් දැන් අඬනවලු. උන් වෙන වෙන ජොබ් කරලා ලොකු පඩි හෙව්වට පැන්ශන් එක නෑලු.
     
    parallax

    Well-known member
  • Dec 11, 2011
    2,080
    1,146
    113
    CIA Headquartes, Langly, Virginia

    ඔව් බං මන් අදුරන අයිය කෙනෙක් UK ගියා උෟ ලංකාවේ බෑන්ක් එකක් බ්‍රාන්ච් මැනේජර් හිටියේ. එහේ බැංකුවක ජොබ් එකකට qualified නෑ ඌ. පොර එහේ shop එකක වැඩ එවා ටික හදාගන්න කම්. ඔය private sector එකේ සහ ඌ නම් වැඩක් කරපු එකෙක් කියමුක‌ෝ. මෙලෝරහක් නැතිව මෙහේ ජොබ් එකකට වත් qualified නැති under competent බේසික් කොල්ලෝ ඩුබායි විසිට් ගහන් ජොබ් හොයනවා ලැජ්ජාවේ බෑ බං අපිටත්. යකෝ උන්ට පිස්සුද මේ උපන් රටේවත් ජොබකට වද්ද ගන්නේ නැති පකයලාට ජොබ් දේ‍ කිරියේ රත්තරං හෙන ගේමක් ගහලා උන්ට හොයලා දෙනවා qualified එවුන්ට නම්. පොරට මේ ලගදී bureau එකෙන් පට්ටමකුත් හම්බුනා මං හිතන්නේ්‍. රාජ්‍ය සේවය ගැන නම් කතා කරලා වැඩක් නෑ බං රස්සාවට යන්නේ ඊට අවුරුදු 45කට විතර පස්සේ හම්බෙන පෙන්ෂන් එක බලාගෙන යකෝ මිනිහෙක්ගේ ජිවිතේ අවුරුදු 45කට කොච්චර දේවල් වෙනස් වෙන්න පුලුවන්ද? එ වගේ මෝඩ හුත්තිගේ පුතාලා එක්ක නම් කතා කරලා වැඩක් නෑ බං. කොහොම උනත් උන්ගේ ලක්ෂ 15ත් මන් කිව්ව අර වැඩ කරන ලක්ෂ 80ට අයිති. එතකොට අැත්ටම වැඩ කරන එවුන් කොච්චර පොඩ්ඩක්ද ඉන්නේ බං
     
    Glitch

    Well-known member
  • Apr 27, 2022
    2,807
    5,541
    113
    Matrix
    ටවුන්වල යන වලි, ඩ්රග්ස් වගේ නීතිවිරෝදී ගොඩක් දේවල් වලට වගකියන්න ඕන ඔය ත්රීවිල් හුත්තලා . අනක් ගුනක් නැති සක්කිලි ජාතියක්. හයර් එකක් යන්න ගියත් මීටරේ තියෙන්නෙ කටේ. දවල්ට දෙසීයට යන හයර් එක රෑට හාරසීයයි. කාලකන්නි සත්තු ජාතියක්. පෙට්රල් තිබුනත් ඔකුන්ට හයර් නැතිවෙනවා කියන ගිනි ගනන් වලට
     
    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    ටවුන්වල යන වලි, ඩ්රග්ස් වගේ නීතිවිරෝදී ගොඩක් දේවල් වලට වගකියන්න ඕන ඔය ත්රීවිල් හුත්තලා . අනක් ගුනක් නැති සක්කිලි ජාතියක්. හයර් එකක් යන්න ගියත් මීටරේ තියෙන්නෙ කටේ. දවල්ට දෙසීයට යන හයර් එක රෑට හාරසීයයි. කාලකන්නි සත්තු ජාතියක්. පෙට්රල් තිබුනත් ඔකුන්ට හයර් නැතිවෙනවා කියන ගිනි ගනන් වලට
    මේ කතාවට නන් මමත් එකඟයි
     
    • Like
    Reactions: Glitch and parallax

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    ටවුන්වල යන වලි, ඩ්රග්ස් වගේ නීතිවිරෝදී ගොඩක් දේවල් වලට වගකියන්න ඕන ඔය ත්රීවිල් හුත්තලා . අනක් ගුනක් නැති සක්කිලි ජාතියක්. හයර් එකක් යන්න ගියත් මීටරේ තියෙන්නෙ කටේ. දවල්ට දෙසීයට යන හයර් එක රෑට හාරසීයයි. කාලකන්නි සත්තු ජාතියක්. පෙට්රල් තිබුනත් ඔකුන්ට හයර් නැතිවෙනවා කියන ගිනි ගනන් වලට
    මටත් මචන් මුං ගැන නම් කිසිම අනුකම්පාවක් හිතෙන්නෙ නෑ.

    ඔය ටැක්සි දුවන එක කම්පැනි ටිකකට දුන්නා නම් ඉවරයි.
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,603
    125,054
    113
    දෙහිවල
    මුකුත් කියලත් බැහැ නොකියත් බැහැ.
    හොද තිරෝද රථ රියදුරන් ඉන්නවා.
    පෝලිම් කාලෙත් මිටරෙටම දුවපු. හැබැයි බහුතරය ඒ දවස්වල මිනිස්සු දිහා නොබලා හෙන ආඩම්බරෙන් ගියේ ඇද ඇද විකුණන නිසා
     
    pahan1989

    Active member
  • Dec 3, 2015
    199
    60
    28
    දැන් කාර් එකකට ලිටර් 80 ක් හම්බෙනවා මාසෙට අපේ ගෙදර කාර් දෙකයි ලීටර් 160යි ඔකෙන් බාගයක් විතර තමයි මාසෙට යන්නේ සාමාන්‍යන් උපරිම. ඒ ටික විකුනනවා උන්ට 5000 ගානේ ඒකෙන් තව කාර් එකක් ගන්නවා 🤣🤣🤣🤣🤣🤣
    Na bro. Api dan car eken part time Uber duwamu. Ethakota apitath hodai. Three wheel kaarayoth maka baa wila yai. :D:D
     
    narihashan

    Well-known member
  • Mar 22, 2022
    5,733
    1
    8,602
    113
    මං ඇස්වාට්ටුවේ ඉදන්, චැතම් street එකට 1300ක්‌ දීලා ගියා, ඌ 1500ක්‌ ඉල්ලලම හිටියා, අන්තිමේදී 1300ක්‌ දීලා කරබාගෙන ආවා, මට සල්ලි තිබ්බ නිසා හොඳයි නැති මනුස්සයෙක් ආවනං මොනාද වෙන්නෙ

    ඕකුන් ඔක්කොම මහ තිරිසන් කාලකන්නි, කිසි දුකක් හිතන්න ඕනේ නෑ ඕකුන් ගැනවත් ඕකුන්ගේ ළමයි ගැනවත්
     
    parallax

    Well-known member
  • Dec 11, 2011
    2,080
    1,146
    113
    CIA Headquartes, Langly, Virginia
    මං ඇස්වාට්ටුවේ ඉදන්, චැතම් street එකට 1300ක්‌ දීලා ගියා, ඌ 1500ක්‌ ඉල්ලලම හිටියා, අන්තිමේදී 1300ක්‌ දීලා කරබාගෙන ආවා, මට සල්ලි තිබ්බ නිසා හොඳයි නැති මනුස්සයෙක් ආවනං මොනාද වෙන්නෙ

    ඕකුන් ඔක්කොම මහ තිරිසන් කාලකන්නි, කිසි දුකක් හිතන්න ඕනේ නෑ ඕකුන් ගැනවත් ඕකුන්ගේ ළමයි ගැනවත්
    මං මේ ලගදි බොරැල්ලේ ඉදන් බින්ලාඩන් වගේ ඩයල් එකක් එක්ක අාවා කොටුවට කාර් එකේ තෙල් තිබ්බේ නැති හින්දා කොළඹ අාවේ කෝච්චියේ උගෙන් කියක් ගන්නවද අහපුවම මීටර් දාගෙන යමු කිව්වා 350යි බං ගත්තේ මං 400 දීලා ඉතුරු තියා ගනින් කියලා අාවා. මට නම් පට්ට ලාබයි එ ගාන මේ දවස් වල
     
    narihashan

    Well-known member
  • Mar 22, 2022
    5,733
    1
    8,602
    113
    මං මේ ලගදි බොරැල්ලේ ඉදන් බින්ලාඩන් වගේ ඩයල් එකක් එක්ක අාවා කොටුවට කාර් එකේ තෙල් තිබ්බේ නැති හින්දා කොළඹ අාවේ කෝච්චියේ උගෙන් කියක් ගන්නවද අහපුවම මීටර් දාගෙන යමු කිව්වා 350යි බං ගත්තේ මං 400 දීලා ඉතුරු තියා ගනින් කියලා අාවා. මට නම් පට්ට ලාබයි එ ගාන මේ දවස් වල
    ඌ පට්ට dial එකක්
     
    Glitch

    Well-known member
  • Apr 27, 2022
    2,807
    5,541
    113
    Matrix
    මටත් මචන් මුං ගැන නම් කිසිම අනුකම්පාවක් හිතෙන්නෙ නෑ.

    ඔය ටැක්සි දුවන එක කම්පැනි ටිකකට දුන්නා නම් ඉවරයි.
    මන්න්ම් පික්මී උබර් වගේ තමයි ගියත් යන්නෙ. ඔය හන්දිගානෙ පුකදෙන එවුන්ගෙ ඒවගෙනම් මලාට යන්නෙ නෑ. දුරපැත්තක එකෙක් කියලා දැනගත්තගමන් ගානදෙගුනෙන් වැඩිකරලා කියන්නෙ.
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,286
    24,466
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    threewheel okkoma gov register karala niyamanaya karanna oni. taxi license ekak use karanna oni. meter hayi karanna oni. මේ ටික කරන අයට තෙල් කෝට එක වැඩි කරල පාලනයක් කරන්න පුලුවන් හොඳ වෙලාවක්.
    30years walata adu ayata hire duwanna bari karanna oni. podi unge jeewitha nikan nasthi wenawa . රටේ මිනිස් ශ්‍රමය නිරපරාදෙ නාස්ති වෙනව.
    දැන් ඉන්න උන් මිනිස්සුන්ට් තරජනය කරනවයි මිනිස්සුන්ගෙ සල්ලි හොරකන් කරනවයි තෙල් විකුනනවයි .
     
    eth private bus wage karala hariyanne na. aniwa company keepekat manage karanna denna one.

    private bus walatath e tika karanna one.
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,286
    24,466
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    eth private bus wage karala hariyanne na. aniwa company keepekat manage karanna denna one.

    private bus walatath e tika karanna one.
    ඔව් අනිවාර්‍යෙන්ම. pickme, uber වගේ සර්විස් එකකට යන්න පුලුවන්නම් මරු. ඒතරම් ප්‍රොෆිට් එකක් gov එකට නොගෙන. මිනිස්සුන්ටයි ටැක්සි වලටයි ඒ ප්‍රොෆිට් එක යන්න ඕනි.