ඔව්.200 තමා උන් දැන් අඩුම ගන්නේ අපේ පැත්තේ. අපේ නැන්දා කෙනෙක්ට පෙන දුරක් යන්න 500ක් ඉල්ල්ලා.magen ekek raa wela bus nathi welawaka 1km yanna 400k gaththa.
ඔව්.200 තමා උන් දැන් අඩුම ගන්නේ අපේ පැත්තේ. අපේ නැන්දා කෙනෙක්ට පෙන දුරක් යන්න 500ක් ඉල්ල්ලා.magen ekek raa wela bus nathi welawaka 1km yanna 400k gaththa.
meter taxi ක්‍රීමය use කරන ත්‍රීවිල නම් ප්‍රශ්ණයක් නැහැ, හැබැයි අනිත් නිකම් උන් නම් මුන බලලා බොරු ගණන් කියන කැරි හැත්තඔව්.200 තමා උන් දැන් අඩුම ගන්නේ අපේ පැත්තේ. අපේ නැන්දා කෙනෙක්ට පෙන දුරක් යන්න 500ක් ඉල්ල්ලා.
මෙහේ මිටර් නැ බන්. මුණ බලලා තාම ගාණ කියන්නේ. පහු ගිය දවස් වලනම් උන් හයර් ගියේ බැ. දැන් නම් පාර්ක් වල ඉන්නවා උන්.meter taxi ක්‍රීමය use කරන ත්‍රීවිල නම් ප්‍රශ්ණයක් නැහැ, හැබැයි අනිත් නිකම් උන් නම් මුන බලලා බොරු ගණන් කියන කැරි හැත්ත
එක එකා කිබුල් කඳුලු හෙලුවට බන්, ඔය ත්‍රීවිල් කාරයා තරම් ලංකාවේ සක්කිලි වැඩ කරන එකෙක් නැහැ, ඔකුන් පාරේ බලන් ඉන්නේ මොකාට හරි ගෙමක් දෙන්න (විශේෂයෙන් ඔකුන් එන්නේ traffic තියෙන වෙලාවට හැමිනෙන්න), දවසක් ඔය ත්‍රීවිල් කාරයෙක් මාගේ කාර් එක බොරුවට ගාවගෙන ගිහින් හුරලා (පිටි පස්සේ bumper එක) මාත් එක්ක වලියකට ආවා, ඇට ගැහිච්ච එකෙක් මම ගෙම අත්හැරියේ නැහැ, කිව්වා එකාට හොදැහින් එකක් ආයේ ඔය බලු වැඩ නොකර ඉන්නම.මෙහේ මිටර් නැ බන්. මුණ බලලා තාම ගාණ කියන්නේ. පහු ගිය දවස් වලනම් උන් හයර් ගියේ බැ. දැන් නම් පාර්ක් වල ඉන්නවා උන්.

No fuel to buy. Quota available. Interpolation isn't good hereදැන් කාර් එකකට ලිටර් 80 ක් හම්බෙනවා මාසෙට අපේ ගෙදර කාර් දෙකයි ලීටර් 160යි ඔකෙන් බාගයක් විතර තමයි මාසෙට යන්නේ සාමාන්‍යන් උපරිම. ඒ ටික විකුනනවා උන්ට 5000 ගානේ ඒකෙන් තව කාර් එකක් ගන්නවා![]()
මම කැමති නෑ මේ සමාජෙ කිසිම මිනිහෙක් අද මේ වැටිල ඉන්න තත්වෙට වැටෙනවට. ත්‍රීවිල් කාරයො හැම එකාම දුරාචාර වලට සම්බන්ධත් නෑ හැම එකාම සත්තු වගේ පාරෙ යන්නෙත් නෑ. අනික මේ තෙල් සීන් එකෙන් කෙල වෙන්නෙ හන්දි ගානෙ ත්‍රීවිල් නවත්තන් චාටර් වෙන උන්ට විතරක් නෙමෙයි. ඩිලිවරි චූන් පාන් ඌබර් පික්මී උන්ට. මාළු කාරයට. එතකොට fixed හයර් දුවන වීල් කාරයන්ට. හයර් දුවන වෑන් කාරයන්ට. හයර් දුවන ලොරි කාරයන්ට. උඹලගෙ ප්‍රශ්නෙ උඹල හෙන ආත්මාථකාමියි. උඹලට පේන්නෙ නෑ වේසපාලුවො කරපු වැඩෙන් ස්වයං රැකියාවක් කරගෙන පාඩුවෙ ජීවත් උන මිනිස්සුන්ට කොච්චර කෙල උනාද කියලා. උඹලට අවශ්‍ය වෙන්නෙ නැති නිසා පාරෙ තියෙන ත්‍රීවිල් ඔක්කොම අයින් වෙලා උඹලට ඉඩ ලැබෙන්න ඕනේ. සාධාරණව හයර් එකක් දුවලා දරු පවුලක් නඩත්තු කරපු මිනිහෙක්ට කෙල වෙන එක උඹලට සතුටක්.
මං දන්නේ නෑ උඹට රිදුනේ ඇයි කියලා මගෙ reply එක බලපන්ඒ කියන්නේ රටක Taxi service එකක් රටට බරක් ද?
මට නම් රිදුනේ නෑ. උඹ කියන්නේ Taxi service එක රටට බරක් කියලා නේ. ඒකයි ඇහුවේ.මං දන්නේ නෑ උඹට රිදුනේ ඇයි කියලා මගෙ reply එක බලපන්
එකට හේතුව මගේ රිප්ලයි එකේ මම කියලා තියෙනවා කැමති නම් කියවපන් නැත්තන් නිකන් හිටපන් මට වැඩක් නෑමට නම් රිදුනේ නෑ. උඹ කියන්නේ Taxi service එක රටට බරක් කියලා නේ. ඒකයි ඇහුවේ.
මේකඇත්තක්මමත් දකින්නේ මේ දේ බං කොටින්ම අපි රටක් විදියට සංවේදි වෙනවා වැඩියි ප්‍රශ්නයකට තිරසාර විද්‍යාත්මක විසදුමක් හොයනවට වඩා අපි ජනප්‍රිය මතය පස්සේ යනවා. ගෝඨා කියන්නෙත් ඒ වගේ ඇනගත්ත හොදම තැනක්. ගෝඨා එක පාරක් හරි අනුර,සජිත් එක්ක public debate එකකට ආවා නම් උගේ ඡන්ද මිලියනයක් වත් ගැලවෙනවා. කැම්පේන් එක කරපු එවුන් එක හින්දා ඒවට පරිස්සම් උනා. ලංකාවේ කොහොමත් ඉන්නේ එහෙම පුම්බන හිස් චරිත. වැඩ කරන එවුන් සද්ද නැතුව වැඩ. IQ ප්‍රශ්න වෙන්නත් පුලුවන් මේවට හේතුව. ඊශ්‍රායලය වගේ රටක් මේ වගේ ප්‍රශ්නයක් approch කරන විදිහ සහ අපි කරන විදිය පට්ට වෙනස්. උදාහරණයක් විදියට drinking water ප්‍රශ්න තියෙනවානේ උන්ට දැන් ඩුබායි, සිංගා එහෙම කෙලින්ම හෙන ගානක් වියදම් කරලා ගැහුවා RO plants මුන් කරේ මුලින්ම වතුර consumption එක අඩු කරගත්තා per capita. 5% ක් එකෙක්ගෙන් අඩු උනත් හිතපන් ඉතිරිය. උන්ට propsed ගානට වඩා පොඩි ප්ලාන්ට් එකක් ගහන්න උනේ එක හින්දා. වියදමත් අඩු උනා. කව්රු කොහොම කිව්වත් මම උන්ට පට්ට ගරු කරන්නේ එකයි. පට්ට straightforward මිනිස්සු අපේ රටට මාර විදියට උදව් කරලා තියෙනවා අපි දන්නේ නැති උනාට. ඇත්තටම ඔකුන්ට මෙහේ තෝරගෙන PR දුන්නත් පාඩු නෑ
මං කියන්න ගියේ එක නෙමෙයි නිකන් stat department එකේ data අරන් බලපල්ලා මම බොරුද කියන්නේ කියලා ලංකාවේ ගෙවල් වල මිලියන 8කට වඩා නිකන් ඉන්නවා ඔහේ කාලා බීලා පඩ ඇර ඇර. අපරාදේ බං මිනිස් ශ්‍රමය. ඊට අමතරව ලංකවේ ත්‍රීවිල් ආසන්න වශයෙන් මිලියන 1.2 ක් තියෙනවා (ලක්ෂ 12ක් බං ලක්ෂ 12 ක් ලංකාව වටේ තාප්පයක් ගහන්න පුලුවන් වෙයි පේලියට තියලා). අඩුම ඔවගෙන් මිලියනයක් වත් දුවන්නේ taxi විදියට. බලපන් කොච්චර අපරාදයක්ද එතනම. ඊට අමතරව වගා බිම් වල අපරාදේ ලංකාවේ හොදම ශ්‍රමය දිය වෙනවා. ඇයි තාක්ෂනය එකතු වෙලා දියුනු වෙලා නෑ එතන. දුටුගැමුනු රජතුමාගේ කාලේ කරපු විදියට තමයි තාමත් කරන්නේ. හිතපන් අම්පාරේ පට්ට සයිස් වගාබිම් වල අයිතිකාරයෝ කෝටිපතියෝ. (ජාතිවාදයක් නෙමෙයි කියන්නේ මේක බිස්නස් එකක් විදියට කරන්න ඔනේ කියලා) උඹලා ගිහින් නැත්තන් අඩුම ගානේ google earth දාලා බලහන් කොච්චර තනි සයිස් යායවල්ද කියලා. පොඩි පොඩි ගොවියෝ මර හිගන්නු. හමුදාව ගත්තොත් ලක්ෂ 2 කටත් වඩා වැඩි. 50000ක් වත් ඔනේ නැති වැඩකට ලක්ෂ 2ක් තව ඉතින් ලිස්ට් එක තියෙනවා දිගට. කොහොම හරි ලංකාෙව් රස්සාවක් කරලා ශ්‍රමය යොදන්නෙත් මිලියන 8යි (1/3 යි අසන්න වශයෙන්) උන්ට පින්සිද්ද වෙන්න ඉතුරු 2/3 ම කට අැරන් ඉන්නවා කාල බීල අතල් එකේ අාන්ඩුවට බැන බැන
තෝ වගේ අඩු කුලේ වීල් කාර බැල්ලිගෙ පුතාලා කන්න නැතුව මැරිලා යන්න ඕනිඅනේ හුකහං විසල්. උඹ මේ රටට පට්ට සේවයක් කරන එකෙක්ද? හැම මිනිහම ජීවත් වෙන්න රස්සාවක් කරන්නෙ. වීල් කාරයොන්ගෙ වැරදි තියෙනවා නැත්තෙ නෑ. හැම වීල් කාරයමත් එහෙම නෑ. හැබැයි සමාජෙ එක කොටසකට කෙල වෙනකොට සතුටු වෙනවනම් උඹ මනුස්සයෙක් නෙමෙයි. යකෝ සාධාරණ රස්සාවක් කරල දරු පවුල් නඩත්තු කරපු උන්. තොපේ රස්සා වලටත් ආණ්ඩුව කෙලවන දවසක සමාජෙ අනික් උන් අනේ හොඳයි කිව්ව කියල අඬන්න එහෙම එපා. උඹත් රඹුටන් විකුණපං.