ත්‍රීවීල් පදවන්න ගාස්තුව රු. 2,000 යි. 35 ට අඩු නම්

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මේ කිරියෙම එකෙක් හිටිය එහෙම port city එකට වැඩ කරන්න මිනිස්සු හොයපු.. company එකෙන් එහෙම මිනිහෙක් හොයල දුන්නම අපිටත් මාසෙට 500 ක් දෙනව ඌ එතන වැඩ කරන මාස ගානට.. ගොඩක් AVIC , CATIC වගේ CHINA කcompany වල එහෙම broker ට ගානකුත් ගෙවනව.. :nerd:

    මටත් මතකයි එහෙම ත්‍රෙඩ් එකක් තිබ්බ :baffled:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    දැන්නම් vacancy ඉවරයි මම හිතන විදිහට.. loan ගන්න පුලුවන් බන්.. engineer sign කරල pay sheet එකක් ගන්න ඕනි බන්.. :)

    කොයි බැංකුවේද දෙන්නේ?ලංකා,පීපල්ස් නම් දෙන්නේ නෑ.පොලිය අඩුයි උන්ගේ.අනිත් ඒවල පට්ට පොලිය.ඒවට ගිය ගමන් අහන්නේ පර්මනන්ට්ද,කන්ට්‍රැක්ට් බේසිස් ද කියලා.කන්ට්‍රැක්ට් බේසිස් කිවුව ගමන් ආ ඕගොල්ලන්ට ලෝන් ගන්න බෑ කියනවා.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    අනේ පලයන් බූරුවො යන්ඩ තියෙනව NVQ ලබ්බ,මේ උපුලනම් පුදුම පාහරයෙක් කට හැරෙන හැරෙන අතට බොරු කිය කියා පොන්නය රකින්ඩ දගලන්නෙ...කොහෙද වේසියෙ ලකාවෙ NVQ3 4 පාඨමාලා තියෙන්නෙ කියාපියකො දන්නවනම් පාහරය පච කෙලිය එකේ සීමාවක් නැ...??? NVQ 4-5 තියෙන්නෙ මරදානෙ විතරයි ඒකට එන්ඩ ඔනෙ රටේම උන්,.. ඇයි තියෙනවනෙ ඒකෙ ඉඩ ඔක්කොටම නිකන් පච කෙලින්ඩ එපා බූරුවො පච...නොදකින් තෝ නම් මොන ජාතියෙ වහලෙක්ද මන්ද..
    උඹ ගොනෙක් උනාට මම මොනා කරන්නද. උඹ දන්න මඟුලක් නෑ.. අනාගතේ මේකට එන උනුත් මේ ත්‍රෙඩ් එක දැකලා උඹ මොන තරම් නොදන්න දේවල් ගැන දොඩවනවද කියලා දැනගනියි... :lol:
     
    Last edited:

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    බාස් ඕලෙවල් ෆේල් කියමු. කොල්ලා වැඩේ දන්නවනම් ඌට NVQ3 මේසනරි ඉංජිනියරින් කෝස් එක කලෑකි VTA එකේ... ඒක පාස් උනාම ( එක්ස්පීරියන්ස් තියෙන අයට සිම්පල්) එයා NVQ 4 සහ 5 කරන්න යුනිවසිටි කොලේජ් ගන්නවා.. ඒකේ දෙකක් නෑ.. 3 පාස්නේ. ඒකේ අවුරුදු දෙකක් සෑහෙන තාක්ෂණික දැනුමක් එක්ක ඉදිකිරීම් තාක්ෂණය ඉගෙන ගන්න කොල්ලට 6-7 කරන්න යුනිවොටෙක් කරන්න ගියෑකි ON THE JOB TRAINING වලින් පස්සේ... යුනිවොටෙක් එකේදි සිවිල් ඉංජිනියර් කෙනෙක් බිහිවෙනවා...

    ඉතා වැදගත්: පාත් එක තියෙනවා. අවශ්‍ය කෙනා ගමන යනවා.
    මම දන්න ඉංජිනියර් කෙනෙක් ඉන්නවා. ඩ්‍රාෆ්මන් අවුරුදු ගාණක් ඉඳලා දැන් චාට්ඩ් ඉංජිනියර් උනු. එයා ඇකඩමික් පැත්තෙන් එහෙම ගියා නම් වොකේශනල් පැත්තෙන් කෙනෙකුට බැරි ඇයි. අවශ්‍ය කෙනා යාවි...
    තම තමන්ගේ කැපෑසිටියට අතරමග නවතීවී...
    ඒ කාටවත් නරකක් වෙන්නේ නෑ..

    පාත් එක තිබ්බට පාත් එක වැඩේ කෙරෙනවද කියන එක තමා ගැටලුව
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,979
    1,237
    113
    නුවර
    පොඩ්ඩක් හිටපන් මමත් හොයලා බලන්න.යකෝ අපිට ගෙවන්න්ත් නෑනේ.

    ඔන්න උබව විශ්වාස කරලා fb msg එකක් දාල ඇති. ලීක් කරනවා නෙවේ ඔන්න :baffled:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    බාස් ඕලෙවල් ෆේල් කියමු. කොල්ලා වැඩේ දන්නවනම් ඌට NVQ3 මේසනරි ඉංජිනියරින් කෝස් එක කලෑකි VTA එකේ... ඒක පාස් උනාම ( එක්ස්පීරියන්ස් තියෙන අයට සිම්පල්) එයා NVQ 4 සහ 5 කරන්න යුනිවසිටි කොලේජ් ගන්නවා.. ඒකේ දෙකක් නෑ.. 3 පාස්නේ. ඒකේ අවුරුදු දෙකක් සෑහෙන තාක්ෂණික දැනුමක් එක්ක ඉදිකිරීම් තාක්ෂණය ඉගෙන ගන්න කොල්ලට 6-7 කරන්න යුනිවොටෙක් කරන්න ගියෑකි ON THE JOB TRAINING වලින් පස්සේ... යුනිවොටෙක් එකේදි සිවිල් ඉංජිනියර් කෙනෙක් බිහිවෙනවා...

    ඉතා වැදගත්: පාත් එක තියෙනවා. අවශ්‍ය කෙනා ගමන යනවා.
    මම දන්න ඉංජිනියර් කෙනෙක් ඉන්නවා. ඩ්‍රාෆ්මන් අවුරුදු ගාණක් ඉඳලා දැන් චාට්ඩ් ඉංජිනියර් උනු. එයා ඇකඩමික් පැත්තෙන් එහෙම ගියා නම් වොකේශනල් පැත්තෙන් කෙනෙකුට බැරි ඇයි. අවශ්‍ය කෙනා යාවි...
    තම තමන්ගේ කැපෑසිටියට අතරමග නවතීවී...
    ඒ කාටවත් නරකක් වෙන්නේ නෑ..

    දේශපාලන වහල් කමට කියවන්ඩ ලේසියි කොරන්ඩ ගියාම තමයි අමාරු 8 පාස් නැති එකෙක් කොහොමද මිනිහො nvq ගන්නෙ...ලියන්ඩ කියන්ඩ දන්නෙ නැත්තන් කොහොමද nvq ගන්නෙ???? මොකෝ එහෙම උන් සමාජෙ නැද්ද???? එතකොට උන්ට මොකෝ වෙන්නෙ උබ ඔය කියන හරුප එකක්වත් පොර ටෝක් වහල්කමට කියන මීහරක් කතා මිසක් කිසිම දෙයක් ප්‍රායෝගික නැ..:no::no:
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    බාස් ඕලෙවල් ෆේල් කියමු. කොල්ලා වැඩේ දන්නවනම් ඌට NVQ3 මේසනරි ඉංජිනියරින් කෝස් එක කලෑකි VTA එකේ... ඒක පාස් උනාම ( එක්ස්පීරියන්ස් තියෙන අයට සිම්පල්) එයා NVQ 4 සහ 5 කරන්න යුනිවසිටි කොලේජ් ගන්නවා.. ඒකේ දෙකක් නෑ.. 3 පාස්නේ. ඒකේ අවුරුදු දෙකක් සෑහෙන තාක්ෂණික දැනුමක් එක්ක ඉදිකිරීම් තාක්ෂණය ඉගෙන ගන්න කොල්ලට 6-7 කරන්න යුනිවොටෙක් කරන්න ගියෑකි ON THE JOB TRAINING වලින් පස්සේ... යුනිවොටෙක් එකේදි සිවිල් ඉංජිනියර් කෙනෙක් බිහිවෙනවා...

    ඉතා වැදගත්: පාත් එක තියෙනවා. අවශ්‍ය කෙනා ගමන යනවා.
    මම දන්න ඉංජිනියර් කෙනෙක් ඉන්නවා. ඩ්‍රාෆ්මන් අවුරුදු ගාණක් ඉඳලා දැන් චාට්ඩ් ඉංජිනියර් උනු. එයා ඇකඩමික් පැත්තෙන් එහෙම ගියා නම් වොකේශනල් පැත්තෙන් කෙනෙකුට බැරි ඇයි. අවශ්‍ය කෙනා යාවි...
    තම තමන්ගේ කැපෑසිටියට අතරමග නවතීවී...
    ඒ කාටවත් නරකක් වෙන්නේ නෑ..

    ඔතන ලොකු අවුල් දෙකක් තියනව

    1 ඔය දේවල් ගැන රජයෙන් ලොකු ප්‍රචාරනයක් නැති එක..

    2 - ඔය වගේ කාලයක් සාමාන්‍ය මිනිහෙක්ට යට කරන්න අමාරුයි.. ගොඩක් අයට සල්ලි ප්‍රශ්නෙ.. ගෙවල් වලට බෑ ඒ අයගෙ අද්‍යාපනේට වියදම් කරන්න. ගෙවල් වල අයත් අමාරුවෙන් ඉන්නෙ.. ඉතින් ලමයි බලන්නෙ ඉස්කෝලෙන් අයින් උන ගමන් ඉක්මනට කීයක් හරි හම්බ කරන්න..
     
    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    පිස්සුද බන් උන් කැමති නෑ. අම්මෝ මනම් නිකමටවත් අහන්නේ නෑ. ඕකුන් අපිට නෑ මේ ඉන්න විදිය හොදයි කියලා ගෙදර ගිහින් කල්පනා කරලා කරලා කරලා උන්ගේ ළමයිට උගන්නන්න ටෙක් යවන්න හිතුවොත් ඉවරයි. එතකොට අර රට ඉදන් ආපු & එන්න බලන් ඉන්න චයිනිස් මේසන් (පඩිය දවසකට 2300 + ot , එන්න යන්න air ටිකට්, විසා ගාස්තු + මෙඩිකල්, ඉන්න , කන්න දීල), ඉන්දියාවේ කම්බි බදින එකා (පඩිය 3200 ++ ot, එන්න යන්න air ටිකට්, විසා ගාස්තු + මෙඩිකල් , ඉන්න කන්න දීල), සිවිලින් ගහන, හින්දි දන්න බංගලි එකා (පඩිය 2500-2800+ ot, එන්න යන්න air ටිකට්, විසා ගාස්තු + මෙඩිකල්, ඉන්න, කන්න දීල) පව් නැද්ද. උබල මහා සවුත්තු මිනිස්සු බන්. පොඩ්ඩක් ඒ අහිංසක උන් ගැනත් හිතපල්ලකො. ලංකාවේ සල්ලි පිටරට යවන්නේ කොහොමද උන් වෙනුවට අපේ උන් අරන් .මගුලක් කතා කරනවා

    amme me thread eka :lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පාත් එක තිබ්බට පාත් එක වැඩේ කෙරෙනවද කියන එක තමා ගැටලුව

    ඔයා පාත් එක ,ඔය හිකනලා අරන් තියෙන්නෙ ඉන්ටනෙට් එකෙන්..ආන්න ඒකෙ තියෙනව හරි ලස්සනට මෙන්න මෙහෙම වෙන්නෙ කියල...ඔය මීහරක් වහල හිතාගෙන ඉන්නෙ ඉන්ටනෙට් එකේ ආණ්ඩුවෙ වෙබ් සයිට් එකේ තියෙන ඔක්කොම ඇත්ත ඒ විදිහටම වෙනව කියල.. වෙන මොකුත් ඔනෙ නැ රාජගියෙ නයිට එකට ගිහින් බලන්ඩ ඔනෙ වැඩේ හැටි ,ආන්න ගිහින් තියෙනවනම් තේරුම් ගන්ඩ පුලුවන් වෘර්තිය පුහුනුව දෙන හැටි... පොර ටෝක් දෙන්ඩ පුලුවන් ලැප් ඉස්සරහට වෙලා වහල්ලුන්ට ඒත් ඇත්තට කරන්ඩ ගිහින් කොල්ලො කෙල්ලො දුක් විදිහ හැටි ඇහින් බලන්ඩ ඔනෙ..ඔය උපුලට කියාපන් පුලුවන් නම් ගිහින් බලන්ඩ කියල එතකොටවත් තේරෙයි ...
     
    ඕවුවට ඉතින් හිටපු ආණ්ඩුවත් වග කියන්න ඕනි.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔතන ලොකු අවුල් දෙකක් තියනව

    1 ඔය දේවල් ගැන රජයෙන් ලොකු ප්‍රචාරනයක් නැති එක..

    2 - ඔය වගේ කාලයක් සාමාන්‍ය මිනිහෙක්ට යට කරන්න අමාරුයි.. ගොඩක් අයට සල්ලි ප්‍රශ්නෙ.. ගෙවල් වලට බෑ ඒ අයගෙ අද්‍යාපනේට වියදම් කරන්න. ගෙවල් වල අයත් අමාරුවෙන් ඉන්නෙ.. ඉතින් ලමයි බලන්නෙ ඉස්කෝලෙන් අයින් උන ගමන් ඉක්මනට කීයක් හරි හම්බ කරන්න..

    ඔව් මේකත් හරි දුප්පත්කම අහසට උසට...16-18 උනාටත් පස්සෙ තවත් ගෙදරින් ඉල්ලන්ඩ බැරි පිරිසක් ඉන්නව උන් මොකද කරන්නෙ ??? පොර ටෝක් දෙන්ඩ ලේසියි ලැප් ඉස්සරහට වෙලා කරන්ඩ ගියාම තමයි තේරෙන්නෙ..

    කාට හරි හිතෙයි මම මේ කියන්නෙ ආණ්ඩු විරෝධය නිසා කියාල.. ඒත් ඉතින් බයියන්ගෙ දරුවො විතරක් නෙමේ ඕවගෙන් බැට කන්නෙ..මොකැ ටොයින්ගෙ දරුවන්ට පොන්නය ගෙදරට ගෙනල්ල සල්ලි බෙදන්නෙ නැනෙ...මෙව සමාජ ප්‍රශ්න, මේව දිහා පටු කෝන වලින් බලන්ඩ එපා..
     
    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    අනේ පලයන් බූරුවො යන්ඩ තියෙනව NVQ ලබ්බ,මේ උපුලනම් පුදුම පාහරයෙක් කට හැරෙන හැරෙන අතට බොරු කිය කියා පොන්නය රකින්ඩ දගලන්නෙ...කොහෙද වේසියෙ ලකාවෙ NVQ3 4 පාඨමාලා තියෙන්නෙ කියාපියකො දන්නවනම් පාහරය පච කෙලිය එකේ සීමාවක් නැ...??? NVQ 4-5 තියෙන්නෙ මරදානෙ විතරයි ඒකට එන්ඩ ඔනෙ රටේම උන්,.. ඇයි තියෙනවනෙ ඒකෙ ඉඩ ඔක්කොටම නිකන් පච කෙලින්ඩ එපා බූරුවො පච...නොදකින් තෝ නම් මොන ජාතියෙ වහලෙක්ද මන්ද..

    5න් උඩ කෝස් ලoකාවෙ ඇත්තෙත් නැ, ඒව අහල බලන්ඩ ඔනෙ මරදානට ගිහින්..ආන්න ගියාම තේරෙනව මොකක්ද රියලටිය කියල...ඔය කියන්නෙ nvq විකාරයක්, ප්‍රාතමික දැනුමක් දීල හලන්ඩ බලනව මිසක්, කොල්ලන්ව එක්කයන වැඩ පිලිවෙලක් ඔය ටෙක් වල නැ..:no::no: පොර ටෝක් දෙන්ඩ පුලුවන් ලැප් ඉස්සරහට වෙලා වහල්ලුන්ට ඒත් කරන්ඩ ගියාම තමයි තේරෙන්නෙ..

    :lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඕවුවට ඉතින් හිටපු ආණ්ඩුවත් වග කියන්න ඕනි.

    හැමදේම හැමෝටම පහල කරන්ඩ බැ බන් මවන්ඩ බැ එක දවසින්, පහුගිය ආණ්ඩුව මේ පාන්ඩුවට වඩා සාපේක්ශව වැඩක් කරා...ඒක නැ කියන්ඩ බැනෙ..මම නම් දන්න විදිහට නයිට එක පාව මේ පාන්ඩුවෙන් වහල..බහිර උපාධි සීමා කරල ඒවත් වැහිල යන තැනට දාල කියනවනම් කොච්චර දේවල් තියෙනවද...
     
    Last edited:

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    මම දකින එකක් විතරක් නෙමෙයි. ඕක සමාජ සමීක්ෂණයකින් ගත්තු තීරණයක්.

    වුර්තීය පුහුණුවකට එන්නේ නැත්තේ කම්මැලි කමට. අපේ උන් කොහොමත් නිකන් කකා බිබී ඉන්න තියෙනවනම් කැමතියිනේ.

    උඹ ප්‍රස්නේ දකින්නේ ලංකාවේ ස්කිල් ලේබර්ස්ලා නැති එකට ප්‍රධාන හේතුව ත්‍රීවිල්.හැබැයි උඹ කල්පනා කරන්නේ නෑ ඇයි කොල්ලෝ වෘත්තීය පාඨමාලාවක් කරන්නේ නැතුව වීල් එලවන්න එන්නේ කියලා.

    උඹ දකින විදියට ප්‍රස්නෙට මුල තීවිල්.ඒක හන්දා ත්‍රීවිල් දුවන්න බැරිවෙන්න වැඩේ කරන්වා.හැබැයි වෘත්තීය පාඨමාලවක් හදාරන්න නිසි මග පෙන්වීමක් නැති,කලත් හරි හමන් ආදයමක් ලැබෙන්නේ නැති දෙයක් කලාම උන් මොකද කරන්නේ කියලා බැලුවද?උන් එක්කෝ බඩු ඩීල් කරයි.නැත්නම් ආයුදයක් අරන් මංකොල්ල කන්න,මිනී මරන්න පටන් ගනී.

    මමත් කැමතියි වීල් තහනම් කරනවනම් හෝ නිසි ක්‍රමවේදයකට වීල් හයර් කරනවනම්.හැබැයි නිසි ක්‍රමවේදයක් කියන්නේ මේ වගේ ප්‍රස්න දික් ගැස්සෙන ක්‍රම නම් නෙමේ.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඔතන ලොකු අවුල් දෙකක් තියනව

    1 ඔය දේවල් ගැන රජයෙන් ලොකු ප්‍රචාරනයක් නැති එක..

    2 - ඔය වගේ කාලයක් සාමාන්‍ය මිනිහෙක්ට යට කරන්න අමාරුයි.. ගොඩක් අයට සල්ලි ප්‍රශ්නෙ.. ගෙවල් වලට බෑ ඒ අයගෙ අද්‍යාපනේට වියදම් කරන්න. ගෙවල් වල අයත් අමාරුවෙන් ඉන්නෙ.. ඉතින් ලමයි බලන්නෙ ඉස්කෝලෙන් අයින් උන ගමන් ඉක්මනට කීයක් හරි හම්බ කරන්න..

    පබ්ලිසිටි ගැන කියලා වැඩක් නෑ බන් ලංකාවේ... අවශ්‍ය කෙනා වැඩේ කරගන්නවා... 2014 මුල්ම ඇප්ලිකේශන් කෝල් කරපුවම ඇප්ලිකන්ට්ලා කැපෑසිටි වගෙ පස් හය ගුණයක් ඉල්ලලා තිබිලා තියෙනවා... ආණ්ඩු මාරුවත් එක්ක අලුතෙන් ආයතන කොලේජ් හැදිල්ල නතර වෙලා පවතින කැලෑ වැදුණු ආයතන රෙනොවේට් හෝ මොඩිෆයි කරලා කැපෑසිටි වැඩි කරන්න පටන් අරන් තියෙනවා... කලින් අය කරපු කෝස් වලට කිසිම මුදලක් අය නොකරන්න ඩිසයිඩ් කලා මේ ආන්ඪුවෙන්... කලින් ගෙවීමේ ක්‍රමයට තිබ්බ කෝසස් අලුත් ඇමති ෆ්‍රී කලා...
    ඒ ඒ යුනිවසිටි කොලේජස් වෙනම සෝෂල් මීඩියා වලින් පබ්ලිසිටි. උවමනාවක් තියෙන එකා කරගන්නවා. යුනිවොටෙක් දක්වාම හැමෝටම යන්න බෑ තමා... ඒක ඉතින් එහෙමනේ..

    මම ඔය ගැන යමක් දන්න නිසා ටීවි ඇඩ් යනකොට, රේඩියෝ ඇඩ් යනකොට ක්ලික් වෙනවා... ත්‍රීවීල් එකක් අරන් දෙන්න හිතන අම්මා තාත්තට ඕවා ක්ලික් වෙන්නේ නෑ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මම දකින එකක් විතරක් නෙමෙයි. ඕක සමාජ සමීක්ෂණයකින් ගත්තු තීරණයක්.

    වුර්තීය පුහුණුවකට එන්නේ නැත්තේ කම්මැලි කමට. අපේ උන් කොහොමත් නිකන් කකා බිබී ඉන්න තියෙනවනම් කැමතියිනේ.

    මොන සමාජ සමික්ශකයද ඔය වගේ ගොන් තීන්දුවක් දීල තියෙන්නෙ....එන්නෙ නැත්තන් මොකෑ බලෙන් ගේන්ඩද ..???? කොහෙ හරි තියෙනව මේසන් බාස් කමට වෘර්තීය පුහුනුව දෙන, උබ යනවද????? පොර ටෝක් දුන්නට උබ යන්නෙ නැනෙ, ඒකනෙ ඇත්ත...උබ නොයන එකට අනිත් උන් යවන්ඩ හදන්නෙ ඇයි ?????????????
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඔයා පාත් එක ,ඔය හිකනලා අරන් තියෙන්නෙ ඉන්ටනෙට් එකෙන්..ආන්න ඒකෙ තියෙනව හරි ලස්සනට මෙන්න මෙහෙම වෙන්නෙ කියල...ඔය මීහරක් වහල හිතාගෙන ඉන්නෙ ඉන්ටනෙට් එකේ ආණ්ඩුවෙ වෙබ් සයිට් එකේ තියෙන ඔක්කොම ඇත්ත ඒ විදිහටම වෙනව කියල.. වෙන මොකුත් ඔනෙ නැ රාජගියෙ නයිට එකට ගිහින් බලන්ඩ ඔනෙ වැඩේ හැටි ,ආන්න ගිහින් තියෙනවනම් තේරුම් ගන්ඩ පුලුවන් වෘර්තිය පුහුනුව දෙන හැටි... පොර ටෝක් දෙන්ඩ පුලුවන් ලැප් ඉස්සරහට වෙලා වහල්ලුන්ට ඒත් ඇත්තට කරන්ඩ ගිහින් කොල්ලො කෙල්ලො දුක් විදිහ හැටි ඇහින් බලන්ඩ ඔනෙ..ඔය උපුලට කියාපන් පුලුවන් නම් ගිහින් බලන්ඩ කියල එතකොටවත් තේරෙයි ...

    තෝ මේකේ බල්ලා වගේ බුර බුර හිටියට අනිත් මිනිස්සුත් එහෙමයි හිතන්න එපා:baffled: