උඹ ප්රස්නේ දකින්නේ ලංකාවේ ස්කිල් ලේබර්ස්ලා නැති එකට ප්රධාන හේතුව ත්රීවිල්.හැබැයි උඹ කල්පනා කරන්නේ නෑ ඇයි කොල්ලෝ වෘත්තීය පාඨමාලාවක් කරන්නේ නැතුව වීල් එලවන්න එන්නේ කියලා.
උඹ දකින විදියට ප්රස්නෙට මුල තීවිල්.ඒක හන්දා ත්රීවිල් දුවන්න බැරිවෙන්න වැඩේ කරන්වා.හැබැයි වෘත්තීය පාඨමාලවක් හදාරන්න නිසි මග පෙන්වීමක් නැති,කලත් හරි හමන් ආදයමක් ලැබෙන්නේ නැති දෙයක් කලාම උන් මොකද කරන්නේ කියලා බැලුවද?උන් එක්කෝ බඩු ඩීල් කරයි.නැත්නම් ආයුදයක් අරන් මංකොල්ල කන්න,මිනී මරන්න පටන් ගනී.
මමත් කැමතියි වීල් තහනම් කරනවනම් හෝ නිසි ක්රමවේදයකට වීල් හයර් කරනවනම්.හැබැයි නිසි ක්රමවේදයක් කියන්නේ මේ වගේ ප්රස්න දික් ගැස්සෙන ක්රම නම් නෙමේ.