ත්‍රීවීල් හිගන්නෝ...

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    එලවන වාහනෙන් මිනිසුන්ගේ හොද නරක මනින්න බැහැ බන්
    ඇදුමෙන්
    වාහනෙන්
    පාටින්
    සාමාන්යෙන් ත්‍රිවිල් එලවන අය අඩු උගත් මට්ටමක කට්ටිය
    ඒ නිසා බොහෝවිට කල්පනා කරන්නේ නැතුව වැරදි කරනවා
    එත් ඔවුන්ට දැනන සිමාව් තුල ඔවුන්ගේ හොද ගතිගුණ තියනවා හැමෝගෙම වගේ

    මිනිස්සු මනින නිසා තමයි අපිට හරියන්නේ නැත්තේ
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    කරන රස්සාවෙන් මිනිස්සු මනින එක ඒ උදවියට කරන අසාධාරණයක්!;)
     

    Aktamge

    Well-known member
  • Oct 13, 2010
    5,165
    592
    113
    36
    @Kalutara
    මචන් මෙහෙම දෙයකුත් තියෙන්වා ඔය ඔක්කොම එක මිම්මෙන් මනින එපා පාර තොටේ දි ඔන දෙයක් උනොත් බලපන් 3විල් උන් තමා ඉදිරිපත් වෙන්නේ ...ඇස්ඩ්න්ට් එකකදි බලපන් එකෙක් වාහනයක් නවත්තලා දා ගන්නවද කියලා
     
    Aug 12, 2014
    11
    0
    0
    මටත් ඔය ත්‍රීවීල්කාරයෝයි,මෝටර් සයිකල්කාරයොයි පේන්න බැහැ. දැන් නං රටේ ඔය වාහන දෙක හොදටම වැඩියි. ආරක්ෂක ලේකම්වත් මැදිහත් වෙලා මෙව්වා පාලනය කරන්න ඕනි.
     

    Aktamge

    Well-known member
  • Oct 13, 2010
    5,165
    592
    113
    36
    @Kalutara
    උබ කියන කාරනය හැමොටම පොදුයි මචන් වාහන වල වරදක් නැහැ
     

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    man nan sirawata drive karanakota siyalu sathwayo niduk wethawa kiya kiya elawanne ban...nattan patta malak mata paninne..Mun RC cars elawana wage pare yanne,break gahannath be,
     

    Aktamge

    Well-known member
  • Oct 13, 2010
    5,165
    592
    113
    36
    @Kalutara
    මටත් ඔය ත්‍රීවීල්කාරයෝයි,මෝටර් සයිකල්කාරයොයි පේන්න බැහැ. දැන් නං රටේ ඔය වාහන දෙක හොදටම වැඩියි. ආරක්ෂක ලේකම්වත් මැදිහත් වෙලා මෙව්වා පාලනය කරන්න ඕනි.
    ඔවා පාලනය කරා කියලා ඔවා හදන්න බැහැ බන් මිනිසුන්ගේ විනය හදන්න ඔනා...මාර්ග නිති එහෙම...
     

    ජින්තුවා

    Well-known member
  • Apr 12, 2014
    2,755
    313
    83
    39
    බාර් එකේ
    දැනට ටික දවසකට කලින් මම සෙට් වෙලා ඩ්‍රින්ක් එකක් දාල ගෙදර ඇවිත් බලනකොට පර්ස් එක නැහැ, ගෙදර ආවෙත් ටුක් ටුක් එකක. අපරාදෙ කියන්න බෑ පොර පහුවදාම ඒක ගෙනත් දුන්න ඔෆිස් එකට ටුක් ටුක් එකේ වැටිල තිබිල. හයදාස් ගානක සල්ලි, ක්‍රෙඩිට් කාඩ් ඔය ඔක්කොම කිසි අඩුවක් නැතුව තිබුන. වැඩිම උනොත් පොරට අවුරුදු 22, 23 ඇති.

    මම මේක කිව්වේ පොදුවෙ හැමෝටම බනින්න එපා බන් සමහරක් කරන වැරදි වලට...
     
    Aug 12, 2014
    11
    0
    0
    ජින්තුවා;17004218 said:
    දැනට ටික දවසකට කලින් මම සෙට් වෙලා ඩ්‍රින්ක් එකක් දාල ගෙදර ඇවිත් බලනකොට පර්ස් එක නැහැ, ගෙදර ආවෙත් ටුක් ටුක් එකක. අපරාදෙ කියන්න බෑ පොර පහුවදාම ඒක ගෙනත් දුන්න ඔෆිස් එකට ටුක් ටුක් එකේ වැටිල තිබිල. හයදාස් ගානක සල්ලි, ක්‍රෙඩිට් කාඩ් ඔය ඔක්කොම කිසි අඩුවක් නැතුව තිබුන. වැඩිම උනොත් පොරට අවුරුදු 22, 23 ඇති.

    මම මේක කිව්වේ පොදුවෙ හැමෝටම බනින්න එපා බන් සමහරක් කරන වැරදි වලට...

    අද ඩ්‍රින්ක් එක දාන්නේ නැද්ද ලොක්කා?
     
    Aug 12, 2014
    11
    0
    0
    ජින්තුවා;17004240 said:
    මොකෝ නැතුව, දැන් මේ 6 වෙනකම් බලාගෙන ඉන්නෙ ඒකට තමා :rofl:

    එල එල ලොක්කා. මම අද දවල් දැම්මා ලෝකල් බ්ලැක් ලේබල් බෝතලයක් අරං තනියෙම. රුපියල් 900 ට තියෙන එක. වැස්ස දවස් නේ.
     

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,896
    6,767
    113
    38
    Galle
    බලපන් මුන් හිතන් ඉන්නේ ඔය ත්‍රීවීල් බක්කරේ ගත්තා කියලා...උබලා හරි පාක්කු කියලද යකෝ..ඔය ත්‍රීවීල් එකක් නිසා අපේ කොල්ලෙක් මැරුණා ගිය සතියේ...සොයුර ඔබට නිවන් සුව...

    ඉස්සරහින් එන බයික් එක පෙනී පෙනී U turn එක ගහලා ..බලපන් එක තප්පර 10ක් ඉදලා කරපන් ඕක...ඒ තප්පර 10 ට ජීවිතයක් නැති වෙනවනේ යකෝ...U turn ගැහුවා කියලා ඒ එන වාහනේ කොහොමත් ඉස්සර කරන් යනවනේ....

    මටනම් පෙන්න බැ ඔය ත්‍රීවීල් එඋන් ...අනික් උන් තමයි ඔය piagio කාරයෝ..මලම කරදරේ සද්දේ...කාලකන්නි පාරේ යන්නේ පුදුම වේගෙන්..උන් තරම් උන් නේ වගේ හිතන්නේ.....:angry: :angry: :angry: :angry: :angry: :angry:


    ඔහොම වැඩක් අපේ අය්යටත් උන. හික්කඩුව පොලීසය ලඟදි. ඉස්සරහින් ආපු ත්‍රිවිල් එක u turn එකක් ගහල. කාර් එක හැපිලා. ත්‍රිවිල් එක පෙරලිලා. ත්‍රිවිල් එක ඇතුලේ සුද්දියෝ සෙට් එකක් ලු පොඩි එකෙකුත් එක්ක. උන්ට චු ගිහිල්ල. යය පොලිසියේදී අහල මුගෙන් ඇයි වාහනේ එනවා දැක දැක uturn ගැහුවේ කියල. මේ වෙස බලල කියල "අනේ සර් වෙන වාහන අපි නවනවා දැක්කම නාවත්තනවනේ. ඔයත් නවත්තගනී කියල හිතුව කියල ":rofl:

    අම්මට හු*** උගේ.
    හොඳ වෙලාවට සුද්දියෝ කාටවත් සින් එකක් නෑ
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,657
    5,848
    113
    මට පේන්න බෑ ත්‍රීවිල් සහ බයිසිකල් කාරයො :angry: .. වාහනයකට පාරෙ යන්න බෑ, ඔය බයිසිකල් එහෙම වමෙන් මයි ඉස්සරහ කරන්නෙ :angry:... ත්‍රීවිලුත් ඊට දෙවෙනි නෑ .... නීතියක් දන්නෙ නැති අවලම් බල්ලො ... :angry:
     
    Last edited:

    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    ජින්තුවා;17004218 said:
    දැනට ටික දවසකට කලින් මම සෙට් වෙලා ඩ්‍රින්ක් එකක් දාල ගෙදර ඇවිත් බලනකොට පර්ස් එක නැහැ, ගෙදර ආවෙත් ටුක් ටුක් එකක. අපරාදෙ කියන්න බෑ පොර පහුවදාම ඒක ගෙනත් දුන්න ඔෆිස් එකට ටුක් ටුක් එකේ වැටිල තිබිල. හයදාස් ගානක සල්ලි, ක්‍රෙඩිට් කාඩ් ඔය ඔක්කොම කිසි අඩුවක් නැතුව තිබුන. වැඩිම උනොත් පොරට අවුරුදු 22, 23 ඇති.

    මම මේක කිව්වේ පොදුවෙ හැමෝටම බනින්න එපා බන් සමහරක් කරන වැරදි වලට...

    ඔහොම වැඩක් මටත් වුනා බන් මාස දෙකකට වගේ කලින්.දවසක් හදිසි වැඩකට දෙමටගොඩ ගිහින් රැ උනු නිසා ත්‍රීවීල් එකක හෝමාගමට ආව.850ක් කිව්වා ගාන.සල්ලි දීලා ගෙදරට ඇවිත් විනාඩි 10 කට විතර පස්සේ මු අපාහු ගෙදරට ඇවිත් කතා කලා.බලනකොට පොර වැරදිලා 950ක් අරගෙනලු ,ඉතිරි rs 100/= දෙන්න මගට ගිහින් ඇවිත්.
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,747
    3,345
    113
    avatar411896_1.gif
     

    Chrisrg

    Member
    Sep 17, 2011
    2,334
    215
    0
    කඩුවෙල
    මෙකයි යාළුවා..මම කැමති නැහැ කාටවත් ත්‍රිවීල් හිඟන්නා කියලා බැනලා පංති භෙදයක් ඇති කරන්න:dull:.නමුත් මේ ත්‍රි වීල් කියන වාහානය බොහොම භායනක වාගේම හරියට පාලනය කල යතු වහනයක් හැටියට තමයි දකින්නෙ...ගොඩක් රොඳ තුනක් වාගේ රියදුරා පරිස්සම වෙන්න ඕනේ.කාලයක් ත්‍රිවිල් නැති කරන්න ගියා නේ?:rolleyes:....කොහොම හරි මට වුනු සිදුවිමක් මම කියන්නම. මම වාහනය දක්කාගෙන කැළණිය වනවාසළ පැත්තේන එනකොට ඒ පැත්තෙ එක පාරට ඉස්සරයින් යන ත්‍රිවිල් එකක් එක පාරටම සිග්නල් ‍මුකුත් නැතුව හැරුව්වා..මම ටික්ක වෙගයකින් අවේ නමුත් කොහොම හරි බ්‍රෙක් කරගත්තා මම ශටර් එක පහත් කරල්ලා බැන්න එකෙකුට.කොහෙද යන්නෙ යකො කියලා:sorry::baffled::oo::rolleyes:..මුන් බීලාද කොහෙද හිටියේ.අවේ නැතැ මහා පර මැද්දෙ මුන ෆයිට් එකට:oo::eek:.කොහොම නමුත් මුන් කැළණිය පැත්තෙ උනුත් නෙමෙයි..:oo:මම වාහනයෙන් බැස්සෙ නැහැ...හැබයි ත්‍රිවිල් එකේ හොඳ සිහියෙන් හිටපු කො‍ල්ලෙකුත් හිටිය අරු අරව මෙව කියන කොට ඌ කිව්වා මහත්තය මහත්තයා යන්න කියලා:D:yes:....ඔන්න ඔය වාගේ තමයි ත්‍රිවීල් කාරයො.ගොඩක් ඔය වැරිදිම් සිද්දවෙන්නේ කො‍ල්ලො කුරුට්ටු මගින්...පළු යන්න ‍රෙඩියො දාගෙන යන්නේ පාරේ..‍පිටිපස්සෙන් හොන් කරාට මලාට උන්‍ට ඇහන්නෙත් නැහැ උන්ට...විනය නම් බින්දුවයි....හැබයි හොඳ ත්‍රිවීල් කාරයොත් නැතුව නෙවෙයි....!!!