ත්‍රෙඩ් එක බම්ප් කරමු

Jim_Moriarty

Well-known member
  • Jan 28, 2019
    9,122
    14,212
    113
    දැන් එළකිරියේ ඉස්සර වගේ ත්‍රෙඩ් බම්ප් කරන්න බැරී නිසා සමහර හොද ත්‍රෙඩ් නිකන්ම යටට යනවා. මේ ත්‍රෙඩ් එකෙන් කරන්නේ එහෙම යටට ගියපු ත්‍රෙඩ්
    වලට ආයේ පොඩි සප් එකක් දෙන එක.

    මේකේ කිසිම දේශපාලයට සම්බන්ද කිසිම ත්‍රෙඩ් එකක් දන්නා එපා...

    එකම දවසේ දාපු ත්‍රෙඩ් එකක් එයේ දන්නා එපා.ඒ කියන්නේ දවසක් වත් පරණ වෙන්න ඕන.

    ඔයාලගේ වටින , ආයේ පොඩ්ඩක් උඩට එන්න ඕන කියල හිතෙන ත්‍රෙඩ් තියෙනවනම් කමෙන්ට් එකක් ගෙන යන්න
     

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,122
    14,212
    113