socialblade එකේ අඩුවටම පෙන්වන ගාන තමා ලන්කාවෙ අයට ගොඩක් එන්නෙ සින්හලෙන් කන්ටෙන්ට් දැම්මොත්Mcn ubata yt walin කොච්චර income ekak enawada maseta
මට ගිය මාසෙ ආවෙ ඩොලර් 257යි
ලන්කාවෙ අයගෙ ඇඩ් කැම්පේන් වලින් ගානක් සෙට් වෙනව, ටික්ටොක් වලටත් එනවා
මගෙ යාලුවො නම් යූටියුබ් එකෙන් ෆෙස්බුක් එකට ස්ට්‍රීමින් වලට කට්ටිය ඇදල ස්ටාර්ස් වලින් ගේමක් ගහනවා ( ලස්ස කීපයක් ) මම ස්ටාර්ස් සීන් එකේ නෑ, ෆේස්බුක් පාර්ට්නර් ගත්ත උන් මාසෙට ලස්ස 4-5 පඩි ගත්තා
මේක ඇතුලට ආවම, කනෙක්ශන් හදාගත්තොත් අඩ්සෙන්ස් නෙමේ ඊට වඩා හෙන ගේමක් ගහන්න පුලුවන් පාත් සෙට් වෙනව, කාලි හෙම කම්පැනි එක්ක ඇඩ් කැම්පේන් කරන්න සෙට් උනේ කන්ටෙන්ට් එකෙන් ඌ යුනීක් කියල පෙන්නලමයි, ඒකෙන් දැන් පට්ටම ගානක් හොයනව මෑන්ස්
ලයන්කොල්ල වගේ අයට වෙනම පාත් සෙට් වෙන්නෙ
එක එක කම්පැනි වලින් එක එක ඉන්කම් ස්ට්‍රීම්ස් සෙට් වෙනවා



