Congratulations machan.
Pluwan nam meketh article ekak ehema danna free time ekaka meketh ekekta hari goda yanna machan
Pluwan nam meketh article ekak ehema danna free time ekaka meketh ekekta hari goda yanna machan
Kalu rilawek wage ponnayekView attachment 193760
අද youtube silver awards දෙකක් උනා යාලුවනේ.
පරන එක myHubLK එකට, අලුත් එක DaysOfDilshan එකට.
ඔව් කාලෙකින් ආවෙ, එලකිරිය තමා මගේ පලවෙනි බිස්නස් ගැන මෝටීන් ලිපි ( 2013- ) දාපු පොට්ස් එක, පලවෙනි කමියුනිටි එක, youtube එකට වීව්ස් ඇදපු තැන, 2009-2010 සින්නල බ්ලොග් වලට වීව්ස් ඇදපු තැන, ඉතින් එලකිරියට කියල ඒ කාලෙ සප් එක දුන්න අයටත් තෑන්ක්ස් කරල යන්නයි ( මේකෙ සමහර එකාලට අනුව ) ශෝ ඕෆ් කරල යන්නයි ආවෙ.
අනික පොඩ්කාස්ට් එකේ, ව්ලොග් වල, මයිහබ් එකේ තාම එලකිරිය කියවෙනව, 208 ව්ලොග් එකෙත් කිරිය ගැන කිව්වා, ටෙක්ට්‍රැක් මලින්ද අය්යයි සයන්ස් විත් රුචිර අය්යයි ඉන්න එකේ
තාත්තගේ සල්ලි කිව්වෙ කින්ඩියට සහ උබල නැව ගිල්ලන්න කලින් මන්ම ගිල්ලගත්ත.
යූටියුබ් කියන්නෙ පට්ටම ගේමක් ගහන්න පුලුවන් තැනක්, මන් දන්න කොල්ලො ඉන්නවා අපිට හිතාගන්නවත් බැරි ගමනක් ගිය යූටියුබ් එකේ, උන් ඉතින් මන් වගේ රඟන්නෙ නැති නිසා ගොඩක් අය දන්නෙ නෑ, රඟන එකෙන් මන් නම් හිතන්නෙ මට ආතල් එකක් වගේම බලන අයටත් මෝටීන් එකක් එනවා...එක එකා ලෝකෙ දකින හැටි වෙනස්නෙ ඉතින්..කැමති නම් යූටියුබ් එකේ ගේමක් ගහන හැටි ගැන ලිපියක් දාන්නම්...එක කොල්ලෙක් ගිය මාසෙ ඩොලර් 9000+ ගහල තිබ්බ ට්‍රේඩින් ස්ට්‍රැටගීස් ඌ දාන්නෙ, තව එකෙක් ඉන්නව ඩොලර් 2000ක්ද කෝ දාල තිබ්බ මැච් දාල, බ්ලෙස් එක කරන පොර මාසෙට අනිවා 5000+, ලන්කාවෙ චැනල් කරත් වෙනම පාත් තියෙනවා. කට්ටිය කැමති නම් ලිපියක් දාන්නම් වෙලාවක...ඒත් දැන් යූටියුබ් එකේ tutorials සහ කෝසස් එක්ක එහෙම ලිපි බලයිද?
කෝම හරි, මට පලවෙනි බම්ප් එක අරන් දුන්නට තැන්කූ සහෝදරවරුනි.
ජය !
p.s. - "ඉතින් ඇයි ඕක උඩ නැගල ෆොටෝ එක ගැහුවෙ?", ෆස්ට් ඉම්පෙශන් මැටර්ස්, අලුතෙන් සබ්/followers ටිකක් අහුලගන්න.

Uba wage niyama sinhakayekta easy project 
මට ඒක නම් මතක නෑ බං.... බලලා නැතුව ඇති... දැන් පොඩි උන් ගන්නේ උබල උදව් කරන ඒවගෙන් නෙමෙයි බන් පඩ සීන් විතරයි.... එහෙමත් එකෙක් තමයි ඒවගේ දෙයක් හිත්ට ගන්නේ.....මූන නෑ හොඳේ දෙන කිසිම එකක, ඒ විතරක් නෙමේ කම්පිය්ටර් ලැබ් හදන දෙන ඒවත් ඇති
මේකයි, පොඩි උන්ට විශේශයෙන් එකෙන් පට්ට මෝටිවේශන් එකක් එනවා අඩෝ මාත් මෙහෙම කරනවා කියල
ඒක දකිනකොට මටත් පට්ට හැපී
ශෝ ඕෆ් ටික ගැන කියනවා නම් ලන්කාව වගේ රටක කනෙක්ශන් හදාගන්න හරි ලේසියි බ්‍රෝ ඒකෙන්, දිග කතාවක් ඒක
tru dat. දැනටත් එඩිට් කරල කට් කරනවාමට ඒක නම් මතක නෑ බං.... බලලා නැතුව ඇති... දැන් පොඩි උන් ගන්නේ උබල උදව් කරන ඒවගෙන් නෙමෙයි බන් පඩ සීන් විතරයි.... එහෙමත් එකෙක් තමයි ඒවගේ දෙයක් හිත්ට ගන්නේ.....
ශෝ ඔෆ් ඇන්ඩ් connection නම් මචං only for celebreties not for the brainies... ඔයා ඉස්සරහට සමහර වීඩියෝස් private දයි... එදාට මම කියපු දේ මතක් වෙයි සමහර විට....

බොක්කෙන්ම ඔයාගෙ ෆෑන් හොඳෙKalu rilawek wage ponnayek

Hutto shot eka ismolle giya...Kalu rilawek wage ponnayek
@DragonD මම කැමති ක්‍රියේටර් කෙනෙක්, පොලිටිකලි කරෙක්ට් වෙන්න හදන්නෙ නැතිව, සමහර ෆෑන් බේසස් තදට අවුල් යනවා කියල දැන දැනත් තමන්ගෙ අදහස් දාන නිසා මම කැමතියි. ජය වේවා මචන්.
ප.ලි.
රාමුවෙ පොර එක්ක පරිස්සමෙන්, මිනිහ ටිකක් කපටියි. ශේප් තියරි එකෙන් මිනිහ සමහර සූඩොසයන්සස් සමාජගත කරනවා ඇන්ඩ් යක්ඛ පුතා මෙන්ටලිටි එක ලස්සන වචන වලින් පතුරවනව වගේ. ඉතාම වැදගත්, ලස්සන දේවල් අස්සෙන් කට්ටියව චූන් කරන්න දේවල් දෙනවා, ඒකට ඇඩ්වොකෙට් කෙනෙක් වෙන්නෙපා නොදැනුවත්ව!

ගොඩ් එක්ක vlog එකක් දාන්ඩකො එහෙනම්,බොක්කෙන්ම ඔයාගෙ ෆෑන් හොඳෙ
------ Post added on Jan 4, 2023 at 10:29 PM