නෑ නෑ දැන් එහෙම අවුල් යන්නෙ නෑ ඇත්තටම දැම්මත් හේසීරියස්ලිද කිව්වෙ. එහෙම සීන් එකක් නෑ බන් මම විහිලුවට ඕක කිව්වෙ උබට අවුල් නන් කියපන් අයින් කරගන්නන්.![]()
ඔය @dilann අපිට හොරෙන් සිවික් එකක් බස්සලා..ස්ක්රීන්ශොට් එකකුත් දැම්ම ඔන්න, නැත්නම් මේකෙ මාත් එක්ක තරහ උන් කියයි බොරු කියල
View attachment 193765
මම උඹේ වීඩියෝ දෙක තුනක් බලලා තියෙනවා. එකක් දුප්පත් ආච්චි කෙනෙක්ට සල්ලි දෙනවා දැක්කා...කෝස් කරන්නෙ නෑ
ඔනි තරම් කරනන් තිබ්බ
කරා නම් එච්2 හමර් එකක් බස්සන්න තිබ්බ
කරන්නෙ නෑ, හරි කන්ටෙන්ට් එකක් දාන්න පුලුවන් කාලයක් ආවත් කරන්නෙ නෑ, ඒ කතා අහනවට වඩා හොඳා ජොබක් කරනව අම්මෝ
එහෙම උන් නම් හැමෝටම වගේ ඉන්නවා අය්යෙආයෙත් බිස්නස් ත්රෙඩ් දාහන්කො බං කිරියෙ. උබේ ඒකාලෙ ත්රෙඩ් එකක් බලලා ජීවිතේට මැණික්
ගලක් ඇහැට දැකලවත් නැතුව මැණික් බිස්නස් කරන්නත් මනෝපාරක් ගැහුවා
P.S :- උබේ බුකියෙයි යූටියුබ් එකේ නං හැබැයි පොඩි පොඩි පගයලාගෙ ටොක්සික් ෆෑන් බේස් එකක් බැහැලා හැමිනෙනවා![]()
DragonD උත්තරයක් දීල යනවද? කවුරු ආවොත්ද රටට හොද?Congratz DragonD . ඔයා ලන්කාවෙ තැනකට ගිය කොල්ලෙක් විදියට ඊලග චන්දෙන් ආණ්ඩුවක් හදන්න ඕනෙ කවුරු කියලද හිතන්නෙ?
මූන නෑ හොඳේ දෙන කිසිම එකක, ඒ විතරක් නෙමේ කම්පිය්ටර් ලැබ් හදන දෙන ඒවත් ඇතිමම උඹේ වීඩියෝ දෙක තුනක් බලලා තියෙනවා. එකක් දුප්පත් ආච්චි කෙනෙක්ට සල්ලි දෙනවා දැක්කා...
හැබැයි උබ ඔය පොන්සි ඩයල් ටිකක් වට කරන් ගොන් ආතල් ගන්න නිසා තමා වැඩක් නෑ කියලා හිතුවේ. නො හාඩ් ෆීලිංස් මචං....
My advice as a guy, to keep a low life and enjoy your self... It will brings you menatal and physical healthy life. (Im telling you this because I see you as a golden guy other than a typical youtuber)
මේ පැත්තේ ඇවිල්ලා ආයෙත් ත්රෙඩ් දාන්න පටන් ගන්න. ඉගෙනගන්න, ගොඩයන්න බලන් ගොඩක් කොල්ලෝ මේකෙත් ඉන්නවා.


රනිල් බොසා තමාDragonD උත්තරයක් දීල යනවද? කවුරු ආවොත්ද රටට හොද?