තාත්තගෙ සල්ලි වලින් ගේමක් ගැහුව

DragonD

Well-known member
  • Nov 26, 2008
    3,508
    1,540
    113
    37.235065, -115.811117
    Mcn ubata yt walin කොච්චර income ekak enawada maseta
    socialblade එකේ අඩුවටම පෙන්වන ගාන තමා ලන්කාවෙ අයට ගොඩක් එන්නෙ සින්හලෙන් කන්ටෙන්ට් දැම්මොත්
    මට ගිය මාසෙ ආවෙ ඩොලර් 257යි
    ලන්කාවෙ අයගෙ ඇඩ් කැම්පේන් වලින් ගානක් සෙට් වෙනව, ටික්ටොක් වලටත් එනවා
    මගෙ යාලුවො නම් යූටියුබ් එකෙන් ෆෙස්බුක් එකට ස්ට්‍රීමින් වලට කට්ටිය ඇදල ස්ටාර්ස් වලින් ගේමක් ගහනවා ( ලස්ස කීපයක් ) මම ස්ටාර්ස් සීන් එකේ නෑ, ෆේස්බුක් පාර්ට්නර් ගත්ත උන් මාසෙට ලස්ස 4-5 පඩි ගත්තා
    මේක ඇතුලට ආවම, කනෙක්ශන් හදාගත්තොත් අඩ්සෙන්ස් නෙමේ ඊට වඩා හෙන ගේමක් ගහන්න පුලුවන් පාත් සෙට් වෙනව, කාලි හෙම කම්පැනි එක්ක ඇඩ් කැම්පේන් කරන්න සෙට් උනේ කන්ටෙන්ට් එකෙන් ඌ යුනීක් කියල පෙන්නලමයි, ඒකෙන් දැන් පට්ටම ගානක් හොයනව මෑන්ස්
    ලයන්කොල්ල වගේ අයට වෙනම පාත් සෙට් වෙන්නෙ
    එක එක කම්පැනි වලින් එක එක ඉන්කම් ස්ට්‍රීම්ස් සෙට් වෙනවා
     
    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,253
    1
    2,931

    Thanks bro yt walin salli hoyana rahas experience meke danna
     
    • Love
    • Like
    Reactions: sakilla and DragonD

    DragonD

    Well-known member
  • Nov 26, 2008
    3,508
    1,540
    113
    37.235065, -115.811117
    අපිත් ගෙවල් වලින් sup එකෙන් ගේම ගහපු කොල්ලො තමයි... සුබ පතනවා මචං...

    දන්න දේවල් කියලා දියන් ඔය යූටියුබ් හුත්තවල් මට තේරෙන්නේ නෑ... කොසස් හුත්තවල් නන් හුකාන්න එන්න එපා පුක පලනව...
    කෝස් කරන්නෙ නෑ
    ඔනි තරම් කරනන් තිබ්බ
    කරා නම් එච්2 හමර් එකක් බස්සන්න තිබ්බ
    කරන්නෙ නෑ, හරි කන්ටෙන්ට් එකක් දාන්න පුලුවන් කාලයක් ආවත් කරන්නෙ නෑ, ඒ කතා අහනවට වඩා හොඳා ජොබක් කරනව අම්මෝ
     
    olutanji

    Well-known member
  • Sep 5, 2022
    2,162
    1,593
    113
    mamath oyagen thama me online hama huttema ptn gttteeee, mama danna godak unge start ek oyaa, apia mulinma english channels rec wen nhnee😁 , podcast ekakin tamai logan gana danagtee,,,,,, uwa hambunama digata digata tawa contents bln ptn gttaa, gmmmk tama dila besikayo, literally you were my role modelt at a time,, now there is now role model, I'm just being me i think,,,,,Dilshan thoughts mulinma youtube dana kale idn ahnne :P:P:P:P
     
    • Wow
    Reactions: DragonD

    DragonD

    Well-known member
  • Nov 26, 2008
    3,508
    1,540
    113
    37.235065, -115.811117
    පොටෝ ටික ගැහුව නන් වාහනේ හෝදල දීපන්

    Congratz bro වැඩි වැඩියෙන් ලැබේවා
    එහ් මාත් එක්ක මල නේද උයාට ( මට එහෙම මීටර් මීටර් වගේ, මන් කාලෙන් කාලෙට මගේ යූසර්නේම් එක සර්ච් කරල බැනපුව බලල යනවා මගේ ජෙනුයින් අවුලක් තියෙ නම් ඒක හදාගන්න )
    මේමයි, මගේ කන්ටෙන්ට් එක්ක මල උනාට අවුලක් නෑ, මාත් එකක් පර්සනල් තරහක් තියාගන්න එපා හහ් හා :lol:

    mamath oyagen thama me online hama huttema ptn gttteeee, Dilshan thoughts youtube dana kale idn ahnne :P:P:P:P
    ජය වීවා, ලඟදිත් කොල්ලෙක් මගේ nft හදන සීන් එක නිසා ( හදන ඈ, විකුනන නෙමේ ) කෝටි කීපයක් ගහල සිවික් එකකුත් අරන් තිබ්බා.
    ------ Post added on Jan 4, 2023 at 9:54 PM
     
    • Love
    Reactions: olutanji

    dodangodarohan

    Well-known member
  • Aug 25, 2010
    2,502
    3,291
    113
    Congratz DragonD . ඔයා ලන්කාවෙ තැනකට ගිය කොල්ලෙක් විදියට ඊලග චන්දෙන් ආණ්ඩුවක් හදන්න ඕනෙ කවුරු කියලද හිතන්නෙ?
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,470
    100,540
    113
    එහ් මාත් එක්ක මල නේද උයාට ( මට එහෙම මීටර් මීටර් වගේ, මන් කාලෙන් කාලෙට මගේ යූසර්නේම් එක සර්ච් කරල බැනපුව බලල යනවා මගේ ජෙනුයින් අවුලක් තියෙ නම් ඒක හදාගන්න )
    මේමයි, මගේ කන්ටෙන්ට් එක්ක මල උනාට අවුලක් නෑ, මාත් එකක් පර්සනල් තරහක් තියාගන්න එපා හහ් හා :lol:
    සීරියස්ලිද කිව්වෙ. එහෙම සීන් එකක් නෑ බන් මම විහිලුවට ඕක කිව්වෙ උබට අවුල් නන් කියපන් අයින් කරගන්නන්. 🙏
     
    • Haha
    Reactions: DragonD

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,860
    31,106
    113
    ආයෙත් බිස්නස් ත්‍රෙඩ් දාහන්කො බං කිරියෙ. උබේ ඒකාලෙ ත්‍රෙඩ් එකක් බලලා ජීවිතේට මැණික්
    ගලක් ඇහැට දැකලවත් නැතුව මැණික් බිස්නස් කරන්නත් මනෝපාරක් ගැහුවා 😁

    P.S :- උබේ බුකියෙයි යූටියුබ් එකේ නං හැබැයි පොඩි පොඩි පගයලාගෙ ටොක්සික් ෆෑන් බේස් එකක් බැහැලා හැමිනෙනවා 🤮
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,886
    113
    Fantasy
    View attachment 193760

    අද youtube silver awards දෙකක් උනා යාලුවනේ.

    පරන එක myHubLK එකට, අලුත් එක DaysOfDilshan එකට.

    ඔව් කාලෙකින් ආවෙ, එලකිරිය තමා මගේ පලවෙනි බිස්නස් ගැන මෝටීන් ලිපි ( 2013- ) දාපු පොට්ස් එක, පලවෙනි කමියුනිටි එක, youtube එකට වීව්ස් ඇදපු තැන, 2009-2010 සින්නල බ්ලොග් වලට වීව්ස් ඇදපු තැන, ඉතින් එලකිරියට කියල ඒ කාලෙ සප් එක දුන්න අයටත් තෑන්ක්ස් කරල යන්නයි ( මේකෙ සමහර එකාලට අනුව ) ශෝ ඕෆ් කරල යන්නයි ආවෙ.

    අනික පොඩ්කාස්ට් එකේ, ව්ලොග් වල, මයිහබ් එකේ තාම එලකිරිය කියවෙනව, 208 ව්ලොග් එකෙත් කිරිය ගැන කිව්වා, ටෙක්ට්‍රැක් මලින්ද අය්යයි සයන්ස් විත් රුචිර අය්යයි ඉන්න එකේ :lol:

    තාත්තගේ සල්ලි කිව්වෙ කින්ඩියට සහ උබල නැව ගිල්ලන්න කලින් මන්ම ගිල්ලගත්ත. :lol:

    යූටියුබ් කියන්නෙ පට්ටම ගේමක් ගහන්න පුලුවන් තැනක්, මන් දන්න කොල්ලො ඉන්නවා අපිට හිතාගන්නවත් බැරි ගමනක් ගිය යූටියුබ් එකේ, උන් ඉතින් මන් වගේ රඟන්නෙ නැති නිසා ගොඩක් අය දන්නෙ නෑ, රඟන එකෙන් මන් නම් හිතන්නෙ මට ආතල් එකක් වගේම බලන අයටත් මෝටීන් එකක් එනවා...එක එකා ලෝකෙ දකින හැටි වෙනස්නෙ ඉතින්..කැමති නම් යූටියුබ් එකේ ගේමක් ගහන හැටි ගැන ලිපියක් දාන්නම්...එක කොල්ලෙක් ගිය මාසෙ ඩොලර් 9000+ ගහල තිබ්බ ට්‍රේඩින් ස්ට්‍රැටගීස් ඌ දාන්නෙ, තව එකෙක් ඉන්නව ඩොලර් 2000ක්ද කෝ දාල තිබ්බ මැච් දාල, බ්ලෙස් එක කරන පොර මාසෙට අනිවා 5000+, ලන්කාවෙ චැනල් කරත් වෙනම පාත් තියෙනවා. කට්ටිය කැමති නම් ලිපියක් දාන්නම් වෙලාවක...ඒත් දැන් යූටියුබ් එකේ tutorials සහ කෝසස් එක්ක එහෙම ලිපි බලයිද? :confused:

    කෝම හරි, මට පලවෙනි බම්ප් එක අරන් දුන්නට තැන්කූ සහෝදරවරුනි.

    ජය !
    :love:

    p.s. - "ඉතින් ඇයි ඕක උඩ නැගල ෆොටෝ එක ගැහුවෙ?", ෆස්ට් ඉම්පෙශන් මැටර්ස්, අලුතෙන් සබ්/followers ටිකක් අහුලගන්න.​
    Good luck brother.
    වටිනා ලිපියක් එනකන් අපි බලන් ඉන්නවා
     
    • Love
    Reactions: DragonD

    DragonD

    Well-known member
  • Nov 26, 2008
    3,508
    1,540
    113
    37.235065, -115.811117
    එහ් මාත් එක්ක මල නේද උයාට ( මට එහෙම මීටර් මීටර් වගේ, මන් කාලෙන් කාලෙට මගේ යූසර්නේම් එක සර්ච් කරල බැනපුව බලල යනවා මගේ ජෙනුයින් අවුලක් තියෙ නම් ඒක හදාගන්න )
    මේමයි, මගේ කන්ටෙන්ට් එක්ක මල උනාට අවුලක් නෑ, මාත් එකක් පර්සනල් තරහක් තියාගන්න එපා හහ් හා :lol:

    ජය වීවා, ලඟදිත් කොල්ලෙක් මගේ nft හදන සීන් එක නිසා ( හදන ඈ, විකුනන නෙමේ ) කෝටි කීපයක් ගහල සිවික් එකකුත් අරන් තිබ්බා.
    ------ Post added on Jan 4, 2023 at 9:54 PM

    ස්ක්‍රීන්ශොට් එකකුත් දැම්ම ඔන්න, නැත්නම් මේකෙ මාත් එක්ක තරහ උන් කියයි බොරු කියල :lol:

    WhatsApp Image 2023-01-04 at 21.56.14.jpeg
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,470
    100,540
    113
    ස්ක්‍රීන්ශොට් එකකුත් දැම්ම ඔන්න, නැත්නම් මේකෙ මාත් එක්ක තරහ උන් කියයි බොරු කියල :lol:

    View attachment 193765
    උබේ NFT සීන් එක බලල තමා මාත් Fiver වල Smart Contract වලට බැස්සෙ. එහෙම අවුලක් නෑ මට උබත් එක්ක වෙන උන් එක්ක පටලගන්න එපා.
     
    • Wow
    Reactions: DragonD