තාත්තට ගැහුව මැරෙන්ඩම

Status
Not open for further replies.

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මේක රටේ වත්මන් දේශපාලන වාතාවරණය ගැන metaphorically කියපු මොන‍ා හරි දෙයක්ද ? :eek: තේරුන කෙනෙක් ඉන්නවනං පැහැදිලි කරන්න :eek:
     
    AnuradhaRa

    Well-known member
  • I have had multiple feelings on murdering mine too, especially when he advises unnecessarily, feels like stabbing him through the head repeatedly :yes:

    මොකුත් අවුලක් වෙලා නෑ..
    ගෙදරින් එලෙව්ව මම

    තව පොඩ්ඩෙන් මට හිරේ යන්ඩ වෙනව..
    පොඩි කාලෙ සැනසිල්ලක් තිබුණෙත් නෑ. නාකි වෙලා සැනසිල්ලකුත් නෑ

    ආයෙ ඕකට මම ගෙදර පැත්ත පලාතෙ එන්ඩ දෙන්නෙ නෑ
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මේක රටේ වත්මන් දේශපාලන වාතාවරණය ගැන metaphorically කියපු මොන‍ා හරි දෙයක්ද ? :eek: තේරුන කෙනෙක් ඉන්නවනං පැහැදිලි කරන්න :eek:

    :lol:
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,366
    113
    මොකුත් අවුලක් වෙලා නෑ..
    ගෙදරින් එලෙව්ව මම

    තව පොඩ්ඩෙන් මට හිරේ යන්ඩ වෙනව..
    පොඩි කාලෙ සැනසිල්ලක් තිබුණෙත් නෑ. නාකි වෙලා සැනසිල්ලකුත් නෑ

    ආයෙ ඕකට මම ගෙදර පැත්ත පලාතෙ එන්ඩ දෙන්නෙ නෑ
    :shocked::shocked:
     
    AnuradhaRa

    Well-known member
  • ඇත්තමයි අම්මයි නංගියි හිටියෙ නැත්තං මාත් මැරෙනව. මට මේ ජීවිතේ තිත්ත වෙලා තියෙන්නෙ..

    අදත් මම මැරෙනව කියල හිතුව

    නංගිව මතක් වෙද්දි දුකේ බෑ :sorry:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මොකුත් අවුලක් වෙලා නෑ..
    ගෙදරින් එලෙව්ව මම

    තව පොඩ්ඩෙන් මට හිරේ යන්ඩ වෙනව..
    පොඩි කාලෙ සැනසිල්ලක් තිබුණෙත් නෑ. නාකි වෙලා සැනසිල්ලකුත් නෑ

    ආයෙ ඕකට මම ගෙදර පැත්ත පලාතෙ එන්ඩ දෙන්නෙ නෑ

    ge aithi thaththata nemei da? :dull:
     
    AnuradhaRa

    Well-known member
  • උත් එල්ලිලා මැරිලා

    එල්ලිල මැරෙන්ඩ හිත හයියක් නෑ බං..

    බෙහෙත් මොනාහරි තිබුණනං සිහිය නැතුව ගිහින් මැරෙන්ඩ, බොනව :yes:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,449
    113
    11
    කටුකරෝලගම
    remand wenna athi ban...

    policiya enna kalin thread eka danna athi…

    මොකුත් අවුලක් වෙලා නෑ..
    ගෙදරින් එලෙව්ව මම

    තව පොඩ්ඩෙන් මට හිරේ යන්ඩ වෙනව..
    පොඩි කාලෙ සැනසිල්ලක් තිබුණෙත් නෑ. නාකි වෙලා සැනසිල්ලකුත් නෑ

    ආයෙ ඕකට මම ගෙදර පැත්ත පලාතෙ එන්ඩ දෙන්නෙ නෑ

    අනුරාද ගෙදරින් ගහල පන්නල අනුරාදගේ තාත්ත එළකිරි ඇවිත් :shocked:
     
    AnuradhaRa

    Well-known member
  • ge aithi thaththata nemei da? :dull:

    ගේ අම්මගෙ,

    අම්මට බනිනව බී ගෙන ඇවිත් මහ කැත විදියට

    මම ඒ වෙලාවෙ දවල්ට කකා හිටියෙ. බත් පිගානෙන්ම දමල ගැහුව මම
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    :shocked:
    යකඩෝ ඇත්තටම ගහලනෙ :shocked: මං ඇත්තටම හිතුවෙ ව්‍යංගාර්ථයෙන් වෙන මොකක් හරි කියනව කියල :( මතෙහි ආදීනව :sorry:
     
    • Haha
    Reactions: Zeuz

    AnuradhaRa

    Well-known member
  • වටේ පිටේ ඉන්න එකෙක් ආවෙ නෑ බං උදව් කරන්ඩ.. මොකද කියල බලන්ඩ

    උඹල කියනව නේද මීගමුවෙ මිනිස්සු ඉවසන ජාතියක් කියල.. අර පාස්කු ප්‍රහාරයෙන් පස්සෙ

    ඇත්ත ඒක නෙමේ. අනුන්ට හෙනං ගහනකං තමා කතොලික පකයො බලන් ඉන්නෙ.. එකාට එකෙක් නෑ

    AnuradhaRa

    Well-known member
  • :shocked:
    යකඩෝ ඇත්තටම ගහලනෙ :shocked: මං ඇත්තටම හිතුවෙ ව්‍යංගාර්ථයෙන් වෙන මොකක් හරි කියනව කියල :( මතෙහි ආදීනව :sorry:

    උපන්දා ඉඳල දුක් විදිනව බං. කිසි සැනසීමක් නෑ..

    තව පොඩ්ඩෙන් අද මාව පොලිසියෙන් අරං යනව, අරූ මැරුණනං එහෙම
     
    Status
    Not open for further replies.