තාත්තට ගැහුව මැරෙන්ඩම

Status
Not open for further replies.

Dothraki

Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    ඔලුව ටිකක් හැදීගෙන ආව විතරයි..

    මට දැං ආයෙ හැම දේම එපා වෙලා තියෙන්නෙ, මට මාවම එපා වෙලා

    කිසි වැඩක් කරන්ඩ හිතෙන්නෙත් නෑ හෙට ඉඳල.. :(

    උඹ කියල තියෙන දෙවල් අනුව උඹට තාත්තා පොඩි කාලෙ පරුෂ වචනයෙන් බැන වැදිලා තියෙනවද ? තරවටු කරලා තියෙද ?
    සමහරක් විට කට්ටිය ඉස්සරහ උඹට ඉහත කී දෙවල් පියා විසින් කළාද ?
    එ කිව්වෙ නෑයො ඉස්සරහ ,තාත්තාගෙ යාළුවො ඉස්සරහ.

    ඔහොම දෙවල් වැඩි උනාම ළමයි සමාජෙට බය වෙනවා.
    ඉදිරියට යන්න බයයි. ඇන්සයිටි ගතිය වැඩි.
    ඉගෙන ගන්න දක්ෂ උනත් ටික කාලයයි.
    බහින කලාව පටන් ගන්නවා.
    ඇටෙන්ෂන් එක ගන්න එක එක දෙවල් කරනවා.
    තමන්ට මොනවත්ම බැරි එකෙක් කියලා සමාජෙනුත් ප්‍රෙෂර් එක එන්න ගත්තහම තවත් වැටෙනවා.
    මට පේන්නෙ උඹට වෙලා තියෙන්නෙ ඒ දේ ?
    උඹ දක්ෂ දේවළුත් තියෙනවා. එත් ඉතිහාසෙ අවුල් නිසා ගැලවෙන්න අමාරුයි උඹ ඉන්න තත්වෙන්.
    හොඳම විසඳුම කියන්නද ? 35 ක් වෙච්ච එකෙ රස්සාවක් කරපන් .
    හැබැයි පදිංචිය වෙනස් කරපන්.
    ගෙදර උන් අහල පහල උන් ,දන්න කියන යාළුවන්ගෙන් ඈත් වෙයන් ටික කාලේකට.
    වෙනම පළාතාට ගිහින් බෝර්ඩ් වෙලා ජොබ් එක කරපන් .
    ඕක හරියාවි.

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,050
    1
    43,464
    113

    වෙලාවකට හිතෙනව බං මහණ වෙන්ඩ :sorry: මට හැම දේම කලකිරිල තියෙන්නෙ දැං. නෑදෑයො අසල්වැසියො :(
     
    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    වෙලාවකට හිතෙනව බං මහණ වෙන්ඩ :sorry: මට හැම දේම කලකිරිල තියෙන්නෙ දැං. නෑදෑයො අසල්වැසියො :(

    එහෙනම් ඒකවත් කරපන් .
    අඩුම උඹට දානෙවත් හම්බවෙවි.මිනිස්සු වඳිවි.
    ඔහොම හිටියොත් උඹ පාපකර්ම කරගන්න එක විතරයි වෙන්නෙ.
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    ඔලුව ටිකක් හැදීගෙන ආව විතරයි..

    මට දැං ආයෙ හැම දේම එපා වෙලා තියෙන්නෙ, මට මාවම එපා වෙලා

    කිසි වැඩක් කරන්ඩ හිතෙන්නෙත් නෑ හෙට ඉඳල.. :(
    ඇයි රිටාලින් මොකෝ
     
    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,828
    639
    113
    මං උඹව ජෝක් කලා තමයි. උඹ මේ කියන දේ ඇත්තනම් උඹ දැනට අසරණයි.
    අපි දෙමාපියෝ ලබන්නෙත් බං අපි කරලා තියෙන දේවල් අනුවම තමයි. එකෙක්ට හොද අයෙක් ලැබෙන්නත් උඹට නරක කෙනෙක් ලැබෙන්නත් හේතුව තමුන් කරපු දේම තමයි. මුලින් අන්න ඒක තේරැම් ගනින්. උඹ තාත්තට වෛර කරන්න එපා. උඹ පිං කුසල් වඩලා මේ තත්ත්වයට හේතු වුනු යම් පෙර විපාකයක් ඇත්නම් ඒ විපාකයන්ට රැස්කරපු පිං කුසල් අනුමෝදන් කරපං. සහනයක් ලැබෙයි. තව පාප කර්ම රැස්කරන්න යන්න එපා.​
     
    :love:
     
    youtube

    Member
    Feb 22, 2012
    478
    115
    0
    මිනිස්සු බීමට ඇබ්බැහි වෙන්න නොයෙකුත් කාරණා තියනවා. මෙතන උඹලගෙ තත්තා බීල අම්මටත් කෑගහනවා කියන්නෙ අම්මගෙයි තත්තගෙයි අතරෙ මොකක් හරි ප්‍රශ්නයක් ඇති උඹලා දන්නැති; අම්මා උඹලට කියන්නෙ නැති. (උඹලගෙ අම්ම තාත්තගෙ ඕන එපාකම් බලන්නෙ නැතුව ඇති, එක්කො අම්ම තාත්තා අකමැති දෙවල් කරනවා ඇති, එහෙම නැත්නම් අම්මා තාත්තට වඩා වෙන කාට හරි සලකනවා ඇති වගේ සරල දෙයක් වෙන්න පුලුවන් ඔතන තියෙන්නෙ)ඒකනිසා අම්මත් එක්ක වාඩිවෙලාවක ඕක ගැන කතාකරපන්. අම්මා අනිවාර්යෙන්ම ඕකට හේතුව දන්නවා. තාත්තත් බීල නැතිවෙලාවක ආදරෙන් කතාකරපන්. එතකොට උඹට ඕකට හේතුව හොයාගන්න පුලුවන් වෙයි. ඒහෙම නැතුව තාත්ත බීලා ඇවිත් කෑ ගහන වෙලාව වෙනකන් ඉන්න එපා ඔය ප්‍රශ්නෙ විසදන්න. හැම දේටම හේතුවක් තියනවා. උඹ කිව්වා වගේ හැමදේම සිද්දවෙන්නෙ හේතුපල ධහමට අනුව නම්, ඕය ඵලයට හේතිව හොයාගෙන ඒකට පිලියමක් යොදපන්. කරපු වරදට තාත්ත්ගෙන් සමාව ගනින්. දරුවන්ට කිසිම අයිතියක් නැහැ දෙමව් පියන්ට ගහන්න. උඹ තාත්ත කෙනෙක් වෙච්ච දවසට උඹට තේරෙයි හරියටම කව්ද තාත්තා කියන්නෙ කියලා. එතකන්වත් පොඩ්ඩක් ඉවසලා ඉදපන්.
     
    • Like
    Reactions: pradeeplk1025

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මං උඹව ජෝක් කලා තමයි. උඹ මේ කියන දේ ඇත්තනම් උඹ දැනට අසරණයි.
    අපි දෙමාපියෝ ලබන්නෙත් බං අපි කරලා තියෙන දේවල් අනුවම තමයි. එකෙක්ට හොද අයෙක් ලැබෙන්නත් උඹට නරක කෙනෙක් ලැබෙන්නත් හේතුව තමුන් කරපු දේම තමයි. මුලින් අන්න ඒක තේරැම් ගනින්. උඹ තාත්තට වෛර කරන්න එපා. උඹ පිං කුසල් වඩලා මේ තත්ත්වයට හේතු වුනු යම් පෙර විපාකයක් ඇත්නම් ඒ විපාකයන්ට රැස්කරපු පිං කුසල් අනුමෝදන් කරපං. සහනයක් ලැබෙයි. තව පාප කර්ම රැස්කරන්න යන්න එපා.​

    You sir have posted all what I wanted to post
    Respect
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    මිනිස්සු බීමට ඇබ්බැහි වෙන්න නොයෙකුත් කාරණා තියනවා. මෙතන උඹලගෙ තත්තා බීල අම්මටත් කෑගහනවා කියන්නෙ අම්මගෙයි තත්තගෙයි අතරෙ මොකක් හරි ප්‍රශ්නයක් ඇති උඹලා දන්නැති; අම්මා උඹලට කියන්නෙ නැති. (උඹලගෙ අම්ම තාත්තගෙ ඕන එපාකම් බලන්නෙ නැතුව ඇති, එක්කො අම්ම තාත්තා අකමැති දෙවල් කරනවා ඇති, එහෙම නැත්නම් අම්මා තාත්තට වඩා වෙන කාට හරි සලකනවා ඇති වගේ සරල දෙයක් වෙන්න පුලුවන් ඔතන තියෙන්නෙ)ඒකනිසා අම්මත් එක්ක වාඩිවෙලාවක ඕක ගැන කතාකරපන්. අම්මා අනිවාර්යෙන්ම ඕකට හේතුව දන්නවා. තාත්තත් බීල නැතිවෙලාවක ආදරෙන් කතාකරපන්. එතකොට උඹට ඕකට හේතුව හොයාගන්න පුලුවන් වෙයි. ඒහෙම නැතුව තාත්ත බීලා ඇවිත් කෑ ගහන වෙලාව වෙනකන් ඉන්න එපා ඔය ප්‍රශ්නෙ විසදන්න. හැම දේටම හේතුවක් තියනවා. උඹ කිව්වා වගේ හැමදේම සිද්දවෙන්නෙ හේතුපල ධහමට අනුව නම්, ඕය ඵලයට හේතිව හොයාගෙන ඒකට පිලියමක් යොදපන්. කරපු වරදට තාත්ත්ගෙන් සමාව ගනින්. දරුවන්ට කිසිම අයිතියක් නැහැ දෙමව් පියන්ට ගහන්න. උඹ තාත්ත කෙනෙක් වෙච්ච දවසට උඹට තේරෙයි හරියටම කව්ද තාත්තා කියන්නෙ කියලා. එතකන්වත් පොඩ්ඩක් ඉවසලා ඉදපන්.

    hama taattama eka wage ne mcn
    uba oya wage seen ekak attata dakala natuwa ati.
    biological father unata hama taattama tamange daruwanta attatama adare naa.

    Anuradhara ge taatta mama hitanne kata karala hadanna baa. Beela gedara awilla gon part daana ewun kohomat lesi na hadanna. hodama de wenama jeewat wena eka.
     
    • Like
    Reactions: youtube

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,339
    12,608
    113
    Piliyandala
    යකෝ ඒ මනුස්සය ගෙවන්නේ පවක් බන්,, උබ එකට කරගහන්න එපා,,, බිලා රට වටේට ඇහෙන්න කෑගහල ලජ්ජා වෙන්නේ පෙර කරපු පවක් ගෙවනවා ඇති, උබටත් කේන්ති යනවා ඇති අම්මට බනිද්දි. අපි කාටද බන් කේන්ති නොයන්නේ අම්මට මොනවහරි කියද්දී... උබ තල්ලු කරපු පාරකට හරි මිනිහගේ ඔලුව වැදිලා සෙට්ටාපෝච්චි උනොත්, එතෙන්දි උබට හිතෙයි මොන අපරාදයක්ද උනේ කියල.... පසු තැවිලි වෙන පව් වැඩ කරන්න එපා...අම්මයි නන්ගියි එක්ක පාඩුවේ ඉඳපන්.... ඔය ජාතිය මිනිස්සු හදන්න බැරි ගෙවන්න පවක් තියනවා.... ලෙසියකට ඔය ජාතියේ මිනිස්සු මැරෙන්නෙත් නෑ අකලට...ඒ තරම් කරලා තියෙන පව වැඩයි ගෙවෙන්න... උඹ අලුතින් පව් එකතු කරගන්න එපා
     
    Status
    Not open for further replies.