කෝ මේ මනුස්සයපාපකර්ම නොකර මෙහෙ ඇවිත් උත්තර දිය
![]()
I have had multiple feelings on murdering mine too, especially when he advises unnecessarily, feels like stabbing him through the head repeatedly![]()
මේක රටේ වත්මන් දේශපාලන වාතාවරණය ගැන metaphorically කියපු මොනා හරි දෙයක්ද ?තේරුන කෙනෙක් ඉන්නවනං පැහැදිලි කරන්න
![]()

මොකුත් අවුලක් වෙලා නෑ..
ගෙදරින් එලෙව්ව මම
තව පොඩ්ඩෙන් මට හිරේ යන්ඩ වෙනව..
පොඩි කාලෙ සැනසිල්ලක් තිබුණෙත් නෑ. නාකි වෙලා සැනසිල්ලකුත් නෑ
ආයෙ ඕකට මම ගෙදර පැත්ත පලාතෙ එන්ඩ දෙන්නෙ නෑ

මොකුත් අවුලක් වෙලා නෑ..
ගෙදරින් එලෙව්ව මම
තව පොඩ්ඩෙන් මට හිරේ යන්ඩ වෙනව..
පොඩි කාලෙ සැනසිල්ලක් තිබුණෙත් නෑ. නාකි වෙලා සැනසිල්ලකුත් නෑ
ආයෙ ඕකට මම ගෙදර පැත්ත පලාතෙ එන්ඩ දෙන්නෙ නෑ

උත් එල්ලිලා මැරිලා

remand wenna athi ban...
policiya enna kalin thread eka danna athi…
මොකුත් අවුලක් වෙලා නෑ..
ගෙදරින් එලෙව්ව මම
තව පොඩ්ඩෙන් මට හිරේ යන්ඩ වෙනව..
පොඩි කාලෙ සැනසිල්ලක් තිබුණෙත් නෑ. නාකි වෙලා සැනසිල්ලකුත් නෑ
ආයෙ ඕකට මම ගෙදර පැත්ත පලාතෙ එන්ඩ දෙන්නෙ නෑ
ge aithi thaththata nemei da?![]()
අනුරාද ගෙදරින් ගහල පන්නල අනුරාදගේ තාත්ත එළකිරි ඇවිත්![]()
ගේ අම්මගෙ,
අම්මට බනිනව බී ගෙන ඇවිත් මහ කැත විදියට
මම ඒ වෙලාවෙ දවල්ට කකා හිටියෙ. බත් පිගානෙන්ම දමල ගැහුව මම
යකඩෝ ඇත්තටම ගහලනෙමං ඇත්තටම හිතුවෙ ව්‍යංගාර්ථයෙන් වෙන මොකක් හරි කියනව කියල
මතෙහි ආදීනව
![]()
Issara idalama ohomada
Ubatat oka balapala ati