තාත්තට ගැහුව මැරෙන්ඩම

Status
Not open for further replies.

vito

Well-known member
  • May 5, 2008
    10,938
    1
    12,243
    113
    අදාළ නෑ නේ
    wow-blink.gif
     

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,669
    25,690
    113
    මොකුත් අවුලක් වෙලා නෑ..
    ගෙදරින් එලෙව්ව මම

    තව පොඩ්ඩෙන් මට හිරේ යන්ඩ වෙනව..
    පොඩි කාලෙ සැනසිල්ලක් තිබුණෙත් නෑ. නාකි වෙලා සැනසිල්ලකුත් නෑ

    ආයෙ ඕකට මම ගෙදර පැත්ත පලාතෙ එන්ඩ දෙන්නෙ නෑ

    මට ඕකව මරන්න හිතෙනව බං
    එහෙම කරන්නෙ කොහොමද මං අම්මවයි තාත්තවයි බලාගන්න එපැයි
     

    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    4,032
    4,584
    113
    I have had multiple feelings on murdering mine too, especially when he advises unnecessarily, feels like stabbing him through the head repeatedly :yes:
    Sometimes parents can be a pain.,even though they justify that they love you
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,565
    124,817
    113
    දෙහිවල
    මැරෙන්ඩ සිද්ධ වුණොත් නංගියි මායි ලබන ආත්මෙත් සහෝදරයො වෙලා ඉපදෙන්ඩෝන.. :sorry:
    පිස්සු කෙලින්න එපා යකෝ. මේ දෙන සැප ඇති අපිට :angry:
     
    Status
    Not open for further replies.