මොකුත් අවුලක් වෙලා නෑ..
ගෙදරින් එලෙව්ව මම
තව පොඩ්ඩෙන් මට හිරේ යන්ඩ වෙනව..
පොඩි කාලෙ සැනසිල්ලක් තිබුණෙත් නෑ. නාකි වෙලා සැනසිල්ලකුත් නෑ
ආයෙ ඕකට මම ගෙදර පැත්ත පලාතෙ එන්ඩ දෙන්නෙ නෑ
මට ඕකව මරන්න හිතෙනව බං
එහෙම කරන්නෙ කොහොමද මං අම්මවයි තාත්තවයි බලාගන්න එපැයි
උබම නේද තාත්තට බොන්න ගෙනත් දෙන්නේ ?
බොන්න ගෙනත් දීල, බිව්වම ගහනව.
මැරෙන්ඩ සිද්ධ වුණොත් නංගියි මායි ලබන ආත්මෙත් සහෝදරයො වෙලා ඉපදෙන්ඩෝන..![]()
Sometimes parents can be a pain.,even though they justify that they love youI have had multiple feelings on murdering mine too, especially when he advises unnecessarily, feels like stabbing him through the head repeatedly![]()
පිස්සු කෙලින්න එපා යකෝ. මේ දෙන සැප ඇති අපිටමැරෙන්ඩ සිද්ධ වුණොත් නංගියි මායි ලබන ආත්මෙත් සහෝදරයො වෙලා ඉපදෙන්ඩෝන..![]()

මැරෙනවා මැරෙනවා කියලා නොමැරී ඉන්න එකෙක් දැක්කාමයි මේ ජීවීතේටපිස්සු කෙලින්න එපා යකෝ. මේ දෙන සැප ඇති අපිට![]()