බරපතල නැති තියාගෙන ඉන්න පුලුවන් ලෙඩක්නම් දොස්තරලා සාමාන්යෙන් 60 පැන්නට පස්සේ කරන්න කියන්නේ නෑ. මන් දන්න අය ඉන්නව හර් නියා සර්ජරි එකවත් කරන්න එපා කියලා දොස්තර. හොඳම දේ රිපෝට් පෙන්නලා ඒ සම්බන්ධයෙන් ඉන්න තව දොස්තරලා දෙතුන් දෙනෙක් එක්ක කතා කරල බලලා වැඩි දෙනෙක් කියන එක කරන එක තම