තාත්තට මේ surgery එක කරන්න වෙලා

gnilukshi

Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    65 වගේ පැනපු කෙනෙක් ළඟදි කරලා තිබුණා
    ලක්ෂ 15ක්
    කිසි ගානක් නැල්ලු
    මූලින් අහපු වෙන ඩොකෙක් ලක්ෂ 30ක් වගේ කියලා
     

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,480
    4,481
    113
    බරපතල නැති තියාගෙන ඉන්න පුලුවන් ලෙඩක්නම් දොස්තරලා සාමාන්‍යෙන් 60 පැන්නට පස්සේ කරන්න කියන්නේ නෑ. මන් දන්න අය ඉන්නව හර් නියා සර්ජරි එකවත් කරන්න එපා කියලා දොස්තර. හොඳම දේ රිපෝට් පෙන්නලා ඒ සම්බන්ධයෙන් ඉන්න තව දොස්තරලා දෙතුන් දෙනෙක් එක්ක කතා කරල බලලා වැඩි දෙනෙක් කියන එක කරන එක තම
     
    • Like
    Reactions: Ryan08 and NRTG