තාත්තාගේ..

hodakolla

Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    තාත්තාගේ ඇස් දෙකේම සුදලු ඇස් වල කච දාන්න ඕනෙලු.. මේක කරන්න කොහෙද හොද දන්න කියන අය මේ ගැන විස්තර කියන්න..වැල්ලවත්ත පැත්තේ තැනක ඇහැ කපන්නේ නැතුව දානවලු නේද..

    mcn oním mm eye hÈpital eken wade krla dennm
     

    kalujanaka

    Active member
  • Jan 23, 2008
    402
    70
    43
    eka eye ekaki eka paarakata karanne... dan awurudu 6-7 kalin ape appachchigeth lens damma.. ekak 25kda koheda una... podi operation ekak.dawasen gedara awa. masayak withara parissam wenna thiyenne.. dan hondata es peenawa. kannadi daanneth ne..

    ikamanata saneepa wenna kiyala prarthana karanawa.
     

    kyeosera

    Member
    Mar 17, 2017
    179
    23
    0
    තාත්තාගේ ඇස් දෙකේම සුදලු ඇස් වල කච දාන්න ඕනෙලු.. මේක කරන්න කොහෙද හොද දන්න කියන අය මේ ගැන විස්තර කියන්න..වැල්ලවත්ත පැත්තේ තැනක ඇහැ කපන්නේ නැතුව දානවලු නේද..

    වැල්ලවත්ත හන්දියෙම තමයි තියෙන්නෙ ,ඕන කෙනෙක්ගෙන් ඇහැව්වාම පෙන්නෙයි...
    හැබැයි කාච දාන්නේ අඩු ආදායම් අයට...ග්‍රම සෙවා සහතියක් අරගන්න ඔනේ අඩු ආදායම් කියලා...ඔපරේට් කරනකෙනාගේ අයිඩි කොපියක් ...ගෙදර බාරකාරයෙක් ඉදිරිපත් වෙන්න ඔනේ...පිරිමි කෙනෙක්නම්,,,බාරකරයත් පිරිමි වෙන්න ඔනේ...දවසක් නවතින්න ඔනෙ...කාච නම් ඔරිජිනල් නෙදලන්...පින්ලන් වගෙ සුපිරි ඒවා...දාපුකෙනාගේ විස්තර සහ පොටො එ රටට යාවනවා...ආදාර විදියට තමයි සින්වෙන්නේ....
    සල්ලි තියනවන්ම් මම කියන්නේ වෙන්කොහෙහරි ගිහිල්ලා කරන්න මචො...දුප්පත් මනුස්සයෙක්ගෙ අවස්තාවක් නැති කරන්න එපා..
     

    vehical pissa

    Active member
  • Nov 2, 2015
    526
    32
    28
    Gampaha
    danna tharamin ek parakata eka ahai macahn karanne.
    Dr. amarathunga oya wade godakk karana dr. krnrk mama danna kipa denekgema kala aulak une naha. pvt karanawanam sethma hospital gampaha karanwa Dr. amarathunga.nathnam Hemas waththala karanwa dr. amarathumga. nathnam eyagema siiduwe hospital eke karanwa. 10min wage podi operation ekak. 2mm sidurak hadala karana cn ekak dan tiyenne danna widiyata.