තාත්තා බේරුනේ 99න්

san**

Well-known member
  • Feb 21, 2012
    5,636
    8,831
    113
    kandy
    උන්ට ලෙඩ්ඩු බල්ලෝ බළල්ලු ගානයි බන්. ඔය අතර හොඳ එකෙක් දෙන්නෙක් නැතුව නෙවෙයි. ඒ උනාට ලෙඩ්ඩුන්ට කතාකරන්නේ මෝඩයෝ රැලකටකතා කරනවා වගේ.
    මම වයිරස් උණක් සෙට් වෙලා නුවර ඉස්පිරිතාලේ හිටියා. උන් සලකන්න දන්නේ නැ බන් ලෙඩ්ඩුන්ට. මගේ අතෙන් ලේ ගන්න 10 පාරක් අතට කට්ටෙන් ඇන්නා කියහන්කෝ. මගේ අතේ නහර පෙන්නේ නැ ලු. හැබැයි මට පෙව්න හැටියට න්ර්ස්ට ඇස් පෙන්නේ නැති සීන් එකක්. බැරිම තැන (11 පාර ) ඉගෙන ගන්න නර්ස් කෙනෙක්ට කිව්වා ගහන්න කියලා. එකී එක පාරෙන් ගැහුවා..
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    කළුබෝවිල ඉස්පිරිතාලෙ ක්ලීනික් ගිහින් ඉඳං ඉන්න ලෙඩ්ඩුන්ට සිකුරිටි ගෑනි ඇවිල්ල ටිකට් විකුණනව.
    අමතර ආදායම් මාර්ගයක්ද කොහෙද...
     

    OpenSpace

    Well-known member
  • Oct 3, 2008
    2,763
    1,278
    113
    Mars
    මචන් තව පාරක් තාත්තව specialist කෙකෙුට පෙන්නපන්, 100% හොදයි කියලා හිතන්න එපා.
     

    parallax

    Well-known member
  • Dec 11, 2011
    2,080
    1,146
    113
    CIA Headquartes, Langly, Virginia
    Mcn mekai api panditha wena eka nm echchara hda na, Awrudu 7-8k igena gnna waya karala thawa experience ekenui doka la apita wada deyk aniwaryenma dannwane bn, mata nm thamath wishwasai monawa unath lankawe campus wala medical degree eke quality eka nm hdatama hdai kyla. api bayai thamai ape laga kenekta monawa hri wei kyla eka me media saha hospital wala nosalikilmath kihipa denek ekathu wela krpu deyk hinda gov hospital gana minissunta sure ekak naththe, anyway ubata nikan general hospital eka sure na wage nm kelinma hda private hospital ekaka ghn thaththawa nathara krnna epaine bn.
     

    parallax

    Well-known member
  • Dec 11, 2011
    2,080
    1,146
    113
    CIA Headquartes, Langly, Virginia
    අපේ අම්මටත් pressure තියෙනවා ඒ වුනාට තාම හැදීගෙනලු එන්නේ. ඒක හින්දා බෙහෙත් කරන්න ගත්තා. අපේ අම්මට තරුණ වයසෙදිම හැදිලා තියෙන්නේ 1998 විතර. ඒ වුනාට වැඩි උනාම බය වෙලා ගිහින් ඔය විදියට බෙහෙත් ගන්නවා ආයේ හොද උනාම එයා ඩොක්ටර් වෙලා මට දැන් හොදයි කියලා බෙහෙත් බොන්නේ නැතුව ඉන්නවා. මේ සෙල්ලම හරි යන්නේ නැති හින්දා දැන් හොද Family doctor කෙනෙක්ව තියන් ඉන්නේ නිතරව පොරට ගිහින් පෙන්නනවා, Specialist කෙනෙක්ට පිස්සුවෙන් වගේ ගිහින් channel කරන්න එපා. ලංකාවේ තමයි එහෙම පුලුවන් පිට රට තමන්ගේ regular doctor recommend කරන්න ඕනේ. අර ඩොකා අවශ්‍ය උනොත් Specialist කෙනෙක් ගාවට දායි. දැන් pressure හොදයි අම්මගේ හොදටම. ආයේ බර maintain කරවපන් කෑම control කරවපන් එච්චරයි තියෙන්නේ ඉතින්. ලෙඩ වලින් බේරෙන්න ලේසි බං අපේ නොසැලිකිලිමත් කමින්මයි ලෙඩ වැඩිවෙන්නේ මචං. Dosage control එහෙම හැම දෙයක්ම ඩොකා maintain කරයි
     

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,011
    9,604
    113
    එක තැනක නෑ
    මගේ තාත්තා නැති උනා බන් සැප්තැම්බර් 18. අවුරුදු 54යි. කැන්සර් එකක් හදුනා තාත්තට. හොස්පිටල් එකෙන් බෙහෙත් කරන්න පටන් ගන්නම ගොඩක් කල් ගත්තා බන්. අඩුම තරමේ තාත්තා නැති උනේ ඩොක්ටර්ස්ලා කියපු තැනක ලෙඩේ තිබිල නෙමෙයි. ලෙඩේ වැඩි වෙලා ලංග්ස් වල ගෙඩියක් තිබිලා එක පුපුරලා මගේ අම්ම ඉස්සරහම නහයෙන් කටින් කන් දෙකෙන් ලේ ගිහින් තමයි මගේ රත්තරං තාත්තා නැති උනේ. මම තාම හිතින් හැමදාම විඳවනවා, හැමදාම අඬනවා මචන් වෙච්ච දේට. ලොකු සල්ලියක් තිබ්බේ නැහැ මට ප්‍රයිවට්ම කරන්න හැමදේම.

    පුළුවන් තරම් පරිස්සමන් අම්මවයි තාත්තවයි බලාගන්න මචන්. බුදු සරණයි
     
    • Like
    Reactions: AnuradhaRa

    kudalla

    Member
    Oct 31, 2006
    810
    23
    0
    Yako, oya injection eka nahareka block ekak ahama denne,, le kadiya diya venna. ape achchitath mild heard attack ekak avith oya dunna. ECG eka balala kiyanna puluwan doctors lata. Umba kisima behethak nokara thathava gedara ekka giya eka patta risky. Ayema block venna chance akak thiyanava,, pandithaya novi puluwan tharam ikmanata cardiologist kenekuta pennala mulu vistharema kiyapan.
     
    Sep 4, 2015
    3,212
    269
    0
    උන්ට ලෙඩ්ඩු බල්ලෝ බළල්ලු ගානයි බන්. ඔය අතර හොඳ එකෙක් දෙන්නෙක් නැතුව නෙවෙයි. ඒ උනාට ලෙඩ්ඩුන්ට කතාකරන්නේ මෝඩයෝ රැලකටකතා කරනවා වගේ.
    මම වයිරස් උණක් සෙට් වෙලා නුවර ඉස්පිරිතාලේ හිටියා. උන් සලකන්න දන්නේ නැ බන් ලෙඩ්ඩුන්ට. මගේ අතෙන් ලේ ගන්න 10 පාරක් අතට කට්ටෙන් ඇන්නා කියහන්කෝ. මගේ අතේ නහර පෙන්නේ නැ ලු. හැබැයි මට පෙව්න හැටියට න්ර්ස්ට ඇස් පෙන්නේ නැති සීන් එකක්. බැරිම තැන (11 පාර ) ඉගෙන ගන්න නර්ස් කෙනෙක්ට කිව්වා ගහන්න කියලා. එකී එක පාරෙන් ගැහුවා..

    මේ සීන් එක මටත් වෙලා තියෙනවා. අපේ mussels වැඩියිනේ බන්. :D
     

    SkullCrusher

    Member
    Nov 3, 2017
    242
    29
    0
    Call - 071072879*
    කොහොම විභාග පාස් වෙලා එන පොන්න වේසියොද මන්දා. මම බැන්නා ඒකිට පලු යන්න. අන්තිමට මම එයාට ලෙඩේට බෙහෙත් මොනාද, මොනාද කරන්න ඕන ඔක්කොම කියල දීල ආවෙ. පට්ට වේසිව බෙල්ලෙන් ඇදල මූණට දෙකක් අනින්න හිතුණා.
    ඉතින් උඹ ඇයි ඉස්පිරිතාලේ ගියෙ?
    උඹටම ගෙදරදි බෙහෙත් කරන්න තිබ්බා නෙ :rofl:
     
    Sep 4, 2015
    3,212
    269
    0
    ඉතින් උඹ ඇයි ඉස්පිරිතාලේ ගියෙ?
    උඹටම ගෙදරදි බෙහෙත් කරන්න තිබ්බා නෙ :rofl:

    එහෙම මොකුත් හිතන්න එපා මචන්. මම පණ්ඩිත කමට කිව්වා නෙමෙයි. මම වෙන දොස්තරල කිහිප දෙනෙක්ට(3න් දෙනෙක්) පෙන්නුවා රිපෝට්. එයාල කියනවා රිපෝට් වල කේස් එකක් නෑ එහෙම ලෙඩක් නෑ කියලා. ඉන්ටර්නෙට් එකෙනුත් ඔය විස්තර හොයල බැලුවම ප්‍රශ්ණයක් නෑ. ඉතින් එක දොස්තර කෙනෙක් මට ලෙටර් එකක් ලියල දුන්නා එයා ඇනලයිස් කරල එහෙම ලෙඩක් නැති බව පෘව් කරල. ඒ ලෙටර් එක මම අර දොස්තර ගෑනිට දුන්නා. ගෑනි ෆුල් හොල්මන්. අනික මගේ අම්මා මගේ පණ. තාත්ත නැති මට ඉන්නෙ අම්ම විතරයි යකෝ. උබට කියන්න ලේසියි. හුත්ත
     

    SkullCrusher

    Member
    Nov 3, 2017
    242
    29
    0
    Call - 071072879*

    එහෙම මොකුත් හිතන්න එපා මචන්. මම පණ්ඩිත කමට කිව්වා නෙමෙයි. මම වෙන දොස්තරල කිහිප දෙනෙක්ට(3න් දෙනෙක්) පෙන්නුවා රිපෝට්. එයාල කියනවා රිපෝට් වල කේස් එකක් නෑ එහෙම ලෙඩක් නෑ කියලා. ඉන්ටර්නෙට් එකෙනුත් ඔය විස්තර හොයල බැලුවම ප්‍රශ්ණයක් නෑ. ඉතින් එක දොස්තර කෙනෙක් මට ලෙටර් එකක් ලියල දුන්නා එයා ඇනලයිස් කරල එහෙම ලෙඩක් නැති බව පෘව් කරල. ඒ ලෙටර් එක මම අර දොස්තර ගෑනිට දුන්නා. ගෑනි ෆුල් හොල්මන්. අනික මගේ අම්මා මගේ පණ. තාත්ත නැති මට ඉන්නෙ අම්ම විතරයි යකෝ. උබට කියන්න ලේසියි. හුත්ත
    එහෙම නෙමෙයි බන්
    දොස්තරලට උගන්නන ගියොත් අන්තිමට කෙළ වෙන්නෙ අපිටමයි
    හොඳම වැඩේ එක පාර හොඳම තැනකට ගෙනියන එක
     

    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    Machan ECG eke pennane a welawe situation eka....eken kiyanna ba ...stroke ekak enna ida kada thiyanawa da nadda kiyala. mama danuwath wa artries wage block na angogram ekak karanna ona...... a kohoma unath mama hitanne private hospital ekaka channel karala podi upades tikak gathotin hodai...ehema nattam wena hostpital ekaka hari...

    ECG ekath ekka depend wenna epa.
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,623
    13,317
    113
    තාත්තට නිරෝගි සුවය ප්‍රාර්ථනා කරනවා!!!

    ඕකට ඔස්ට්‍ර්ලියාවේ පනතක් තියෙනෙව ඒ පනතේ නම තියෙන්නෙත් පුංචි පිරිමි ළමයෙකුගේ නමක්. මට ඒ නම මතක නෑ. ඒ පනතේ තියෙන්නේ දොස්තර කෙනෙක් ලෙඩේකුගේ මතයටත් සවන් දෙන්න ඕන කියල . සරල කියනවා නම් ලෙඩා කියනවනම් මට හොදයි කියල දොස්තරට එක ගැන සලකල තීරණයක් ගන්න වෙනවා
    එත් මචෝ මේක ලංකාවනේ මෙහෙ ඉන්න GMOA වද්දොත් එක්ක ඕක කරන්න බෑ
     

    sanjeewawga

    Well-known member
  • Dec 10, 2008
    2,471
    369
    83
    Thanks ගොඩක් ස්තූතියි උඹලගේ හැම අදහසකටම.. මම චැනල් එකක් දැම්මා හේමාස් එකට ගාල්ලේ.. හවස එක්ක යන්න.. හැබැයි උදේ ගත්ත ඊසීජී එක 100%ක්ම නෝර්මල්.. ඊයෙ එක ගත්තේ 7ට විතර රෑ.. අපේ තාත්තා මහන්සි වෙලා වැඩ කරනවා.. (අපිට ගරාජ් එකක් තියනවා එයා හෙඩ්..ඒ උනාට එයා වැඩ කරනවා..) අපිට වඩා හයිය තියනවා.. ඔය සීනි මගුල නිසයි ප්‍රෙශර් එක ආවෙ.. කොහොමත් අද ෆුල් බොඩි චෙකප් එකක් කරවන්න ඉන්නේ ඩොක්ටර් ගෙන් අහලා.. ඉස්පිරිතාලෙදි අපේ දෙමව්පියො බල්ලො බලල්ලු ගානට දාල උන් සලකන්නේ.. ඒකයි ප්‍රයිවට්ම ට්‍රයි කරන්නේ

    අනික මම දැන් මාස 6කට කලින් ඇබ්සස් එකක් ඇවිත් ඩොක්ටර් කෙනෙක් චැනල් කරලා හොස්පිටල් ඇඩ්මිට් උනා (මගේ පශ්චත් බාගේ ) ඉතින් දවසෙන් ඔපරේශන් එක කරා.. ගෙදර ඇවිත් සතියක් ගියේ නෑ.. ෆිස්ටියුලා කියන තත්වයට මූණ දුන්නා.. මම වෙන ඩොක්ටර් කෙනෙක්ට පෙන්නුවම එයා කියනවා ඇබ්සස් එක හරියට ඔපරේශන් කරලා නෑ.. ඔයා චැනල් කර කෙනා නෙවේ වෙන කෙනෙක් ඒක කරන්න ඇත්තේ ඒ නිසා ආයෙම ඇඩ්මිට් වෙන්න මේක ඔපරේශන් කරන්න ඕන කියලා..(ඉතින් ඒ වරද කාගෙද? ෆිස්ටියුලා කියන්නෙ වනේ වන හතුරෙකටවත් හැදෙන්න හොද ලෙඩක් නෙවේ.. මම ගියේ වෙන එකකට ආවේ වෙන එකක් අරන්)
    ඉතින් මම ඔය ෆිස්ටියුලා කියා එකෙන් අපා දුක් වින්දා (සින්හලෙන් භගන්දරා කියනවා ) ජීවිතේට අහල නැති ලෙඩ.. මම සදර්න් එකෙන් සර්ජන් කෙනෙක් චැනල් කරා එයා ඇඩ්මිට් වෙන්න කිව්වා.. වැටුනේ වෙන සර්ජන් කෙනෙක් ගෙ වෝඩ් එකකට.. එයා මූණ බලල කතා කරන්නෙ නෑ.. මම සතියක් දුක් වින්දා 6 වෙනි දවසේ I&D එකක් කරා.. ඊට පස්සෙ LOW GI එකක් කරා. බඩ වැලට හානි වෙලා නෑ.. පස් ඩ්‍රේනේජ් වෙන්න ඕන කියල තුවාල ලොකු කරා.. ඊට පස්සෙ මාසෙකින් ක්ලිනික් එන්න කියල ටිකට් කැපුවා.
    උන්නට වඩා අමාරු උනා මට ගෙදර ඇවිත් දවස් දෙකක් ඉදල වෝඩ් එක බාර ස්පෙශලිස්ට් ව චැනල් කරා. එයාට පෙන්නුවම එයාට මාව මතක්යි කිව්වා.. ඊට පස්සේ ඩොක්ට තුවාලෙ බලලා කිව්වා වැඩේ හරියට කෙරිල නෑ..(හරිය කෙරිලා නෑ කිව්වෙ I&D එක ) ආයෙම ඇඩ්මිට් වෙන්න එයාල කරාවි කිව්වා (ඒ කියන්නෙ ඒ වෝඩ් එකේ දෙවනියා සහ අනිත් අය ) මම අසරන උනා මම කිව්වා එයාල මේක කරල හරියන්නෙ නෑ ඩොක්ටර් ඔයාටයි අත්දැකීම් වැඩි ඔයා මේක කරල දෙන්න කියල.. එයා කිව්වා මම මෙහේ කරන්නම් හෙටම මෙහෙට ඇඩ්මිට් වෙන්න කියල.. හැබැයි ඩොක්ටර් සර්ජන් ෆීස් එක ගොඩාක් අඩුවෙන් අරන් තිබ්බෙ, එක ලග මගේ දෙවනි ඔපරේශන් එක.. එයා මගෙත් එක්ක කතා කර කර ඔපරේශන් එක කරේ ( ඉනෙන් පල්ලෙහා හිරි වැට්ටුවා) එයත් දුක් උනා ඒ ලෙඩේ නිසා.. මොක්ද බඩ වැලට හානි වෙලා නම් ඒ ලයින් එක එලියට ගන්න වෙනවා කිව්ව මාස 2ක් විතර ) නමුත් කිසිම දෙයක් වෙලා තිබ්බෙ නෑ.. එවෙලෙම fistulotomyඔපරේශන් එක කරා.. මම මාසයක් ඇදේ හිටයා.. සතියෙන් සතිය ඩොක්ටර් මුණ ගැහිලා අප්ඩේට් ගත්තා.. මට 100% සනීප උනා.. ඉතින් එයා මහ ලොකු බෙහෙත් දුන්නෙ නෑ.. තුවාල වේලෙන්න බෙටර්ඩීන් දාන්න දුන්නෙත් නෑ.. හයිපර්ටොනික් සේලයින් විතරක් දාල ඩ්‍රෙසින් කරන්න කිව්වා.. වේලෙන්න විටමින් විතරයි දුන්නෙ..
    ඉතින් මම ඉස්පිරිතාලෙම හිටියනම් තාම දුක් විදිනවා.. මම කියන්නෙ ප්‍රයිවට් කරන්න කියන එක නෙවේ සිස්ටම් එක..
     
    Last edited: