ලියන්න දෙයක් හිතට එන්නෑ...... අහකබලන් යන්න හිතෙන්නෙත් නෑ
....... ත්රෙඩ් එක කියවල හිතේ අමාරුවට තාත්තට කෝල් එකක් ගත්ත
. දෙමාපියෝ අසරණ වුනාම ඇනයක් කියල හිතන සමාජයක උඹ උඹේ තාත්ත ගැන අන්තිම මොහොත දක්වාම හොයල බලපු එක ගැන සන්තෝසයි. උඹේ තාත්තට නිවන්සුව පතනවා.
![]()