මම නම් පොඩි කාලේ ඉදලම electronics වලට තමයි අසව තිබ්බේ. මට මතකයි, පොඩි කලේ (අවු 7-8 ) දී තැතට කියල හිස් සිගරට් පෙට්ටි ගෙන්න ගෙන ඒවාට රෝද හයි කරලා , ඇතුලට වයර් කෑලි ටිකක් ඔබල රොබෝ කෙනෙක් හදන්න හැදුව, ඒ කලේ electronic දන්නේ නෑනේ, හිතන් හිටියේ වයර් ගොඩක් දැම්මම robo හදන්න පුළුවන් කියල lol 7 යි
)
හැබැයි මෙහෙනම් electronics job පට්ට අඩුයි, තියන ඒවයෙත් ගෙවන්නේ හරිම අඩුවෙන්. රට ගියානම් ගොඩ යන්න පුළුවන්, but ලංකාව දාල යන්නේ නෑ කියන ප්රති පත්තිමය තිරණයක ඉන්න නිසා මෙහෙ job එකක් කරගෙන ඉන්නවා.![]()

මෙහෙ අතැරල දාල රට පනින එක මට පේන්නෙ කැත වැඩක් විදියට.
මං කිව්වේ පවුල් පිටින් රට අත ඇරල දාල තමන් කොහොමහරි බේරෙන්න ඕනෙ කියල යන එකට.


පට්ට ත්රෙඩ් එක. ඇඬෙනවා. හැදෙන එකෙක්ට නම් ගන්න ඕන තරම් ආදර්ශ තියෙනවා. 

ගෑනි අපිව ඩිවෝස් කරත්, හදපු වඩපු දෙමව්පියෝ මොන වැරැද්ද කරත් අපිව අත අරින්නේ නෑ.




හද දිහාට ඇගිල්ල දික්කරලා හද පෙන්නුවාම බූරුව වගේ ඇගිල්ල දිහා බලන උඹ වගේ මස්තබාල්දු රට මීහරකෙක්ට තමන් ගේ ජාන දෙන්න තරම් උඹේ පියා අවාසනාවන්ත වෙච්ච එක ගැනයි මගේ කණගාටුව.උඹලා වගේ ජාතීවාදීන් බිහිවුන එක මේ රටට ලොකු පාපයක් පොන්ස්. ජාතික සමූහිකත්වය ගැන ඉගෙන ගනින් මැකනිකල් ඉගෙන ගන්න කලින්.අරාබියෙන් තම්බින්ගෙන් සල්ලි හම්බ කරගෙන මෙහෙට ඇවිල්ලා කන්න දුන්න අත හපාකන අය නේද?