තාත්තා හා ජීවිතය

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
උඹලා වගේ ජාතීවාදීන් බිහිවුන එක මේ රටට ලොකු පාපයක් පොන්ස්. ජාතික සමූහිකත්වය ගැන ඉගෙන ගනින් මැකනිකල් ඉගෙන ගන්න කලින්.අරාබියෙන් තම්බින්ගෙන් සල්ලි හම්බ කරගෙන මෙහෙට ඇවිල්ලා කන්න දුන්න අත හපාකන අය නේද?
 

romero2005

Well-known member
  • Sep 13, 2006
    4,116
    191
    63
    Lankawe
    mage gataluwa mage thaththawa dala rata yandawath dan hitenne na...mama ganna katu wahana hada hada puduma atal ekak e manussaya ganne...mama wedding ekakata giyanawa hom apu gaman podi eka dada gawa
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මම නම් පොඩි කාලේ ඉදලම electronics වලට තමයි අසව තිබ්බේ. මට මතකයි, පොඩි කලේ (අවු 7-8 ) දී තැතට කියල හිස් සිගරට් පෙට්ටි ගෙන්න ගෙන ඒවාට රෝද හයි කරලා , ඇතුලට වයර් කෑලි ටිකක් ඔබල රොබෝ කෙනෙක් හදන්න හැදුව :lol: , ඒ කලේ electronic දන්නේ නෑනේ, හිතන් හිටියේ වයර් ගොඩක් දැම්මම robo හදන්න පුළුවන් කියල lol 7 යි :lol:)

    හැබැයි මෙහෙනම් electronics job පට්ට අඩුයි, තියන ඒවයෙත් ගෙවන්නේ හරිම අඩුවෙන්. රට ගියානම් ගොඩ යන්න පුළුවන්, but ලංකාව දාල යන්නේ නෑ කියන ප්‍රති පත්තිමය තිරණයක ඉන්න නිසා මෙහෙ job එකක් කරගෙන ඉන්නවා. :oo:

    ඒ කතාවට මාත් එකඟයි. :yes::yes:මෙහෙ අතැරල දාල රට පනින එක මට පේන්නෙ කැත වැඩක් විදියට.:no: මං කිව්වේ පවුල් පිටින් රට අත ඇරල දාල තමන් කොහොමහරි බේරෙන්න ඕනෙ කියල යන එකට.:)

    ඉලෙක්ට්‍රොනික් මිකැනිකල් මාත් ඔය වගේම තමා පොඩි කාලෙ ඉඳන්ම.:P
     
    Aug 18, 2011
    6,147
    788
    0
    :):) පට්ට ත්‍රෙඩ් එක. ඇඬෙනවා. හැදෙන එකෙක්ට නම් ගන්න ඕන තරම් ආදර්ශ තියෙනවා.
    අම්මට තාත්තට ආදරෙන් සලකන්න. කවද හරි නැති දවසක තමයි අඩුව තේරෙන්නේ. සමහරුන්ට අම්ම, තාත්තට වඩා ගෑනි ලොකු වෙනවා :baffled::baffled::baffled: ගෑනි අපිව ඩිවෝස් කරත්, හදපු වඩපු දෙමව්පියෝ මොන වැරැද්ද කරත් අපිව අත අරින්නේ නෑ.

    අනිත් එක වැරැද්දට ඔලුව නවන්න එපා. කොච්චර ලොක්කෙක් වුනත් වැරදි නම් වැරදියි කියන්න. ඒකෙන් පාඩු වෙයි, අලාභ වෙයි.ඒ වුනාට වයසට ගිය කාලෙක මැරෙන දවසක හිතට එකඟව කොන්ද කෙලින් තියන් වැඩ කරා කියලා හිත සන්තෝසෙන් මැරෙන්න පුලුවන් :):):)
     

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    tattatath karma gewanna tiyenna athi ubatath karma gewanna tiyenna athi mchn.eka ekena gena karma wenas..duk wenna epa uba tattata tamath adarei ne e wenuwen ammata salakanawane e karmema hodatama athi tatta wenuwen tatta dan hoda tanaka athi....and you are successful now past doesn't matter it was only a experience....
    man uba taram loku experience ekak ne ohoma but math godak kalayak minusnta wediya hoda wenna gihin mawath nethi karagatta....godak un mawa use karanna gatta,man hoda wedi hinda udaw karana hinda magen advantage ganna giya....math pattta ashinsakayi and godak anukampa karana hinda minisu mawa niwatayek widiyata ganan gatta podi kale...mata kondak ne kiyala hitanna athi.....
    But dan awurudu 5ka witara idan ekektwath nawenne ne....udaw karanawa limit ekata....anukpmath karanwa but ekektawath mawa use karanna, wattanna denne ne....ehema ekek set unoth minihage widyatama return eka denawa nattan full kapala danawa,genunatath newunoth newunama tama...konda kelin tiyagattama 90% problems adu wenawa....
     

    Dath

    Well-known member
  • Mar 31, 2007
    5,344
    372
    83
    .:: Shiga ken ::.
    Thaththa gana liyala thiyena tika kiyevva mcn honestly kadulu ava. I,m happy for u that u had that person as ur farther. See he,s still living inside ur memories. Thats hard to come by machan.
    Unba lucky mata ape thaththa gana thiyenne totally opposite feeling ekak.Unbe thaththa Raththaran minihek. But not everyones. :(
     

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,652
    5,782
    113
    KALUTHARA
    tattage adare hari pudumakaryi machn.tattala adre pitat pennan na.eth e hith atule godak gaburu adarayk thiyenawa..
    elakiriye watena godak thred walata wada ayyge thred wala loku wensak dakka.digatama me wage dewal bedahadaganna.budusaranai
     

    DonDuli

    Member
    Oct 23, 2012
    1,074
    380
    0
    Nugegoda
    patta touchy..

    hithata wadina godak dewal tyenawa..

    welawak labuna welawata mehema thread deka thunak danna ayye..watinawa godak !!!
     

    chathumalchandrasiri

    Junior member
  • Sep 23, 2010
    77
    11
    8
    මගේ කථාවත් මීට ටිකක් සමානයි......... සමහර තැන් බොහොම සමානයි..... මගේ තාත්ත ලෙඩ වෙලා හිටියෙ නම් නෑ හැබැයි නැති උනා..... ඔය වගේම මටත් ගහන එකෙක් හිටිය මගෙ තාත්තත් දුන්නෙ ඔය පාඩමමයි... ස්කෝලෙ ගාවට මෝටර් සයිකලෙන් එක්කන් ගිහින් අවුල් වෙච්චි කොණ්ඩෙ පීරවපු මතකය නම් ඇස් වලට කදුලු එන මතකයක්.... මාත් තාත්තගෙ ඉංජිනේරු හීනෙ එලි කරගෙන යන ගමන් ඉන්නෙ....
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මම සාමාන්‍ය යෙන් මේ වගේ ත්‍රෙඩ් වලට ටිකක් දිග තමෙන්ට් ලියන මනුස්සයෙක්.
    නමුත් මේකට ලියන්නෙ නෑ කියල මම හිතුවා.............
    අවංකව ම කියනව නම් හිත එකග කර ගෙන ලියන්න බෑ.......

    උඹ ජාතිය ගැන ඉන්න මතවාදය අනුව උඹ කට්ට කාල තැනකට ආපු එකෙක් කියල මම අනුමාන කලා. මගේ අනුමානය හරි.
     

    ubuntuu

    Active member
  • Jan 3, 2009
    248
    39
    28
    ahala pahala
    [FONT=&quot]රත්තරන් [/FONT][FONT=&quot]උබෙ [/FONT][FONT=&quot]කතාව [/FONT][FONT=&quot]කියවද්දි[/FONT][FONT=&quot] මට[/FONT][FONT=&quot][FONT=&quot] ඇ[/FONT]ඩුනා [/FONT][FONT=&quot]බන්[/FONT]. [FONT=&quot]උබෙ[/FONT][FONT=&quot] තාත්තා [/FONT][FONT=&quot]වගෙ[/FONT][FONT=&quot] තමයි [/FONT][FONT=&quot]මගෙ[/FONT][FONT=&quot] තාත්තත් [/FONT][FONT=&quot]ගුරුවරයෙක් [/FONT][FONT=&quot]නමුත්[/FONT] bike [FONT=&quot]කෑලි[/FONT][FONT=&quot] කරලා [/FONT][FONT=&quot]අනිත් [/FONT][FONT=&quot]පැත්ත [/FONT][FONT=&quot]ගැහුවත් [/FONT][FONT=&quot]අයෙත් [/FONT][FONT=&quot]සුපිරියටම [/FONT][FONT=&quot]හදන්න[/FONT][FONT=&quot] දන්නවා[/FONT].[FONT=&quot]අපේ තාත්තා[/FONT][FONT=&quot]ගාවත් [/FONT][FONT=&quot]ආයුද[/FONT][FONT=&quot] ගොඩාක් [/FONT][FONT=&quot]තිබුනා[/FONT]. [FONT=&quot]නියන් [/FONT][FONT=&quot]යතුරු[/FONT][FONT=&quot] ඉදන්[/FONT][FONT=&quot]හැමදේම ,[/FONT][FONT=&quot]අදටත් මම ඒවා තමයි පාවිච්චි කරන්නේ[/FONT].[FONT=&quot] තාත්තා[/FONT][FONT=&quot] නොදන්න [/FONT][FONT=&quot]වැඩක් [/FONT][FONT=&quot]නෑ[/FONT]. [FONT=&quot]ගෙදර[/FONT] wiring 1 [FONT=&quot]පවා [/FONT][FONT=&quot]ගැහුවෙ[/FONT][FONT=&quot] තාත්තා[/FONT]. [FONT=&quot]මාරම[/FONT] simple [FONT=&quot]මිනිහෙක් [/FONT][FONT=&quot]අදටත් [/FONT][FONT=&quot]මම[/FONT][FONT=&quot] හොදක් [/FONT][FONT=&quot]මිසක්[/FONT][FONT=&quot] නරකක් [/FONT][FONT=&quot]අහල [/FONT][FONT=&quot]නෑ[/FONT][FONT=&quot] තත්තා[/FONT][FONT=&quot] ගැන [/FONT][FONT=&quot]මිනිහෙක්[/FONT][FONT=&quot] ගෙන්.[/FONT][FONT=&quot]මෝටර්[/FONT] [FONT=&quot]සයිකලෙන් මාවයි අක්කලා දෙන්නවයි ඉස්කොලේ[/FONT] [FONT=&quot]එක්කන්[/FONT] [FONT=&quot]ගිහින්[/FONT] [FONT=&quot]අවුල්[/FONT] [FONT=&quot]වෙච්චි[/FONT] [FONT=&quot]කොණ්ඩෙ[/FONT] [FONT=&quot]පීරවපු[/FONT] [FONT=&quot]මතකය[/FONT] [FONT=&quot]නම්[/FONT] [FONT=&quot]ඇස්[/FONT] [FONT=&quot]වලට[/FONT] [FONT=&quot]කදුලු[/FONT] [FONT=&quot]එන[/FONT] [FONT=&quot]මතකයක්, ඒ කාලේ Honda C90 තිබ්බෙ, මෙ April [/FONT][FONT=&quot]වලට [/FONT][FONT=&quot]තාත්තා [/FONT][FONT=&quot]නැති[/FONT][FONT=&quot]වෙලා [/FONT][FONT=&quot]අවුරුදු[/FONT] 4 [FONT=&quot]ක්[/FONT][FONT=&quot]වෙනවා[/FONT]. [FONT=&quot]ඒදා[/FONT][FONT=&quot] ඉදන්[/FONT][FONT=&quot]මම[/FONT] loss [FONT=&quot]බන් campusuth [/FONT][FONT=&quot]ගිහින් [/FONT][FONT=&quot]තාම[/FONT][FONT=&quot] ජොබ්[/FONT] 1[FONT=&quot]ක් [/FONT][FONT=&quot]හොයනවා[/FONT].[FONT=&quot]ඒ[/FONT][FONT=&quot] කාලේ[/FONT][FONT=&quot] තත්තා[/FONT][FONT=&quot] එක්ක[/FONT][FONT=&quot] ඉදලා[/FONT][FONT=&quot] ජිවිතෙට [/FONT][FONT=&quot]ලැබුනු[/FONT][FONT=&quot] දේවල්[/FONT][FONT=&quot] ගොඩක් [/FONT][FONT=&quot]වටිනවා[/FONT].. [FONT=&quot]තාත්තා [/FONT][FONT=&quot]හිටියනම්[/FONT][FONT=&quot] අද[/FONT][FONT=&quot] මෙහෙම[/FONT][FONT=&quot]වෙන්නෙ[/FONT][FONT=&quot]නෑ[/FONT]. [FONT=&quot]උබ [/FONT][FONT=&quot]කියපු[/FONT][FONT=&quot] කතාව[/FONT][FONT=&quot] ඇත්ත[/FONT][FONT=&quot]බන්[/FONT] "[FONT=&quot][/FONT][FONT=&quot][FONT=&quot]තා[/FONT]ත්තාගේ යොද[/FONT][FONT=&quot] ශක්තිය [/FONT][FONT=&quot]නැති [/FONT][FONT=&quot]උනාම [/FONT][FONT=&quot]අපිව [/FONT][FONT=&quot]ගිලගන්න [/FONT][FONT=&quot]කොච්චර [/FONT][FONT=&quot]බලවේග[/FONT][FONT=&quot] එනවද[/FONT][FONT=&quot] ඒවට[/FONT][FONT=&quot] තනියම [/FONT][FONT=&quot]මූන [/FONT][FONT=&quot]දෙන්න [/FONT][FONT=&quot]කොච්චර[/FONT][FONT=&quot] අමාරුයිද[/FONT][FONT=&quot] කියන [/FONT][FONT=&quot]එක[/FONT] ":(
     
    Last edited:

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    උඹලා වගේ ජාතීවාදීන් බිහිවුන එක මේ රටට ලොකු පාපයක් පොන්ස්. ජාතික සමූහිකත්වය ගැන ඉගෙන ගනින් මැකනිකල් ඉගෙන ගන්න කලින්.අරාබියෙන් තම්බින්ගෙන් සල්ලි හම්බ කරගෙන මෙහෙට ඇවිල්ලා කන්න දුන්න අත හපාකන අය නේද?
    හද දිහාට ඇගිල්ල දික්කරලා හද පෙන්නුවාම බූරුව වගේ ඇගිල්ල දිහා බලන උඹ වගේ මස්තබාල්දු රට මීහරකෙක්ට තමන් ගේ ජාන දෙන්න තරම් උඹේ පියා අවාසනාවන්ත වෙච්ච එක ගැනයි මගේ කණගාටුව.
     
    • Like
    Reactions: dcdweerawardhana