තාත්වික බොරු ............

analamila

Active member
  • Apr 11, 2015
    241
    161
    43
    palaweni niwaduwedi kiyanna Gedara hari ube hari wedakata rajaye kaarayalakata yanna tiyanawa kiyala...documenets wagayak ganna...ehema nathnam adaala niladhariya munagahenna...


    wedata giyama kiyanna , ara documents hari approval hari ganna 25 wenida enna kiwwa kiyala....nikamata kiyapan ude waruwen iwarayi kiyala...
     

    oxide

    Well-known member
  • Jan 30, 2012
    2,259
    1,239
    113
    මේකෙ
    උණ හැදිල කියපන්..මේ ටිකේ වයිරස් එකකුත් යනවා..උණ හෙම්බිරිස්සාව ,කැස්ස එක්කම...මටත් හැදුනා...වයිරස් උණ කියපන්...ලොක්කා කෝල් කරද්දි ඇඳේ ඉඳලා ඔලුව ඇඳෙන් පහලට දාගෙන කතා කරපන්...එතකොට සෙම හැදිල වගේ සද්දයක් එන්නෙ...මෙව්ව අත්දුටුවයි..ප්‍රත්‍යක්ෂයි..!!! :yes::yes::D:D
     

    madhustf

    Well-known member
  • May 4, 2008
    5,018
    705
    113
    Kurunegala
    උණ හැදිල කියපන්..මේ ටිකේ වයිරස් එකකුත් යනවා..උණ හෙම්බිරිස්සාව ,කැස්ස එක්කම...මටත් හැදුනා...වයිරස් උණ කියපන්...ලොක්කා කෝල් කරද්දි ඇඳේ ඉඳලා ඔලුව ඇඳෙන් පහලට දාගෙන කතා කරපන්...එතකොට සෙම හැදිල වගේ සද්දයක් එන්නෙ...මෙව්ව අත්දුටුවයි..ප්‍රත්‍යක්ෂයි..!!! :yes::yes::D:D

    :rolleyes::rolleyes::rolleyes::rolleyes:
     

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,375
    5,818
    113
    ගෙදර/බෝඩිමේ
    මාත් ඉස්සර හිටපු කොම්පැණියක කලින් නිවාඩු ඉල්ලුවොත් දෙන්නෙම නෑ. ගෙවල් පැත්තෙ කොල්ලො සෙට් එක ට්‍රිප් එකක් ඕගනයිස් කරල. මොකද කරන්නෙ ට්‍රිප් එක ගියා, උදේ කෝල් එකක් දීල කිව්ව අදනම් හොඳටම අමාරුයි එන්න විදියක් නෑ කියල. ආහ් එහෙනම් හෙට එන්නකො කිව්ව, ඊළඟ දවසෙත් කෝල් එකක් දීල කිව්ව තාම සනීප නෑ අද වෙන්නෙත් නෑ කියල. එහෙනම් මෙඩිකල් එකක් අරන් එන්නකො කිව්ව. ට්‍රිප ගිහින් ආව, ඩොකා ළඟට ගියා, ඩොක්ට මට පොඩ්ඩක් ඇඟට අමාරුයි කියල බේත් අරන් මෙඩිකල් එකකුත් ගත්ත ඊළඟ දවසෙ වැඩට ගියා

    pahuwenida yaluwo tika trip eke photos fb dala thibba mawa tag karala, eka bosaa dakala, pahuwenida office ekata yaddi fired kiyala letter ekak table eka uda thibba..

    kohomada eka, thathwikayi neda :cool::P
     

    webcapital

    Active member
  • Feb 22, 2009
    483
    117
    43
    Akata ape department ake, year aka ewara wenda kalin leave evara karanda kiyala Monday office enda apa kiuwa
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මොකුත් නොකිය උදේ ටිකක් පරක්කු වෙනකං ඉඳල කෝල් එකක් දීපං අඳුරන කාට හරි උදේ පපුව රිදෙන්න අල්ලල උඹ එයාවත් එක්ක ඉස්පිරිතාලෙ ගියා දැන් ඉස්පිරිතාලෙ ඉන්නෙ කියල. නැත්තං උදේ එක පාරට කතා කරන්නැතුව ගියා අංශභාගෙ කියපං. උඹට වාහනයක් තියෙනව නං බොරුව වඩාත් සාර්ථකයි උඹ ඒකෙ එක්ක ගියා කියපං. පුලුවන්නං ඉතිං ඉන්ටවීව් එක ඉවර වෙලා වැඩට පලයං වෙලා තිබ්බොත්. ගිහිල්ල විස්තර කියපං දැන් ලෙඩාට කොහොමද කියල අනං මනං ඒ බොරු ටික හදාගත්තෑකිනෙ :) පුලුවන්නං ඉතිං ලැජ්ජාවෙන් වගේ කියපං ඒ නෑයගෙ ලමයි උට බලන්නෑ වගේ උඹේ ප්‍රතිරූපයට යංතං හානි වෙන එකක්. එහෙම තමන්ගෙ නම්බුව පොඩ්ඩක් බහින බොරුවක් කිව්වාම මිනිස්සු ඒක ඉක්මනට පිලිගන්නව :yes: