Es leda hedila kiyapan. Kawruth ena ekak nehe ubawa balanna. Shape eke dawas 3,4k niwaadu daannath puluwan.
family wedding ekak duraka kiyanna barida







උණ හැදිල කියපන්..මේ ටිකේ වයිරස් එකකුත් යනවා..උණ හෙම්බිරිස්සාව ,කැස්ස එක්කම...මටත් හැදුනා...වයිරස් උණ කියපන්...ලොක්කා කෝල් කරද්දි ඇඳේ ඉඳලා ඔලුව ඇඳෙන් පහලට දාගෙන කතා කරපන්...එතකොට සෙම හැදිල වගේ සද්දයක් එන්නෙ...මෙව්ව අත්දුටුවයි..ප්‍රත්‍යක්ෂයි..!!!![]()




Mmm ehemath Hoday.... Oya ehema wage niwadu ganne aaa![]()
මාත් ඉස්සර හිටපු කොම්පැණියක කලින් නිවාඩු ඉල්ලුවොත් දෙන්නෙම නෑ. ගෙවල් පැත්තෙ කොල්ලො සෙට් එක ට්‍රිප් එකක් ඕගනයිස් කරල. මොකද කරන්නෙ ට්‍රිප් එක ගියා, උදේ කෝල් එකක් දීල කිව්ව අදනම් හොඳටම අමාරුයි එන්න විදියක් නෑ කියල. ආහ් එහෙනම් හෙට එන්නකො කිව්ව, ඊළඟ දවසෙත් කෝල් එකක් දීල කිව්ව තාම සනීප නෑ අද වෙන්නෙත් නෑ කියල. එහෙනම් මෙඩිකල් එකක් අරන් එන්නකො කිව්ව. ට්‍රිප ගිහින් ආව, ඩොකා ළඟට ගියා, ඩොක්ට මට පොඩ්ඩක් ඇඟට අමාරුයි කියල බේත් අරන් මෙඩිකල් එකකුත් ගත්ත ඊළඟ දවසෙ වැඩට ගියා








mama bosa thopi okkoma kiyanna inna boru mama dannawa dan....warewko niwadu illan dennam thopita niwadu[/SIZE]



mama bosa thopi okkoma kiyanna inna boru mama dannawa dan....warewko niwadu illan dennam thopita niwadu[/SIZE]
![]()



මම බන් ගෙදර ඉදන් අද email වලට reply කලත් එක්ක බන් හවස් වෙනකල්. ඒකයි අවුල



පුලුවන්නං ඉතිං ලැජ්ජාවෙන් වගේ කියපං ඒ නෑයගෙ ලමයි උට බලන්නෑ වගේ උඹේ ප්‍රතිරූපයට යංතං හානි වෙන එකක්. එහෙම තමන්ගෙ නම්බුව පොඩ්ඩක් බහින බොරුවක් කිව්වාම මිනිස්සු ඒක ඉක්මනට පිලිගන්නව 