එලියේ තීන් තාප්පයක් තව අඩියක් වගේ උස්සන්න විදියක් තීද? දැනට තීන තප්පෙ උඩට තව බ්ලොක් ගල් පේලියක් තියන එක අව්ල්ද?
ඔව් , තාප්පෙට බර වැඩි වෙලා කල් අව්ලක් වෙයිද .aවුලක් නෑ. ඇයි පෙල්ලෙයි කියල බයද.
එහෙම අවුලක් නෑ. පේලි 2ක් ගහන්න වෙයි බ්ලොක් ගලක් අඟල් 6ක් වගේ උස.එලියේ තීන් තාප්පයක් තව අඩියක් වගේ උස්සන්න විදියක් තීද? දැනට තීන තප්පෙ උඩට තව බ්ලොක් ගල් පේලියක් තියන එක අව්ල්ද?
දැන් කොච්චරක් උසද. කණු දාලදඔව් , තාප්පෙට බර වැඩි වෙලා කල් අව්ලක් වෙයිද .
අඩි 5 වගේදැන් කොච්චරක් උසද. කණු දාලද
අවුලක් නෑ. කණු ශුවර් මදිනම් ලින්ටල් එකක් දාල නග්ගන්න.අඩි 5 වගේ
thappa walata kohomath municopal approval ona. namuth badapu thappayak ussanda amuthuwen ganda ona nae. oya 6 feet seen eka wate ona patthakata podui. eye unata ubata ona nam badapan. oka godak ewun danne nathi nisa awulak wena ekak naethappe public/main road ekata set nam ehema oni widiyata ussanne ba , approval nathiwa 6ft da koheda, eeta wada yanawanm approval oni ekata wenama plan ekak andala ehema structural engineer kenek certify karala wage deyak karanne oni
then 1k bari nam 2k ussapan 
Apoo ne bro ,idama godak lokui e nisa thappa gahuwa kiyala awlak na piddakwath , anika ehema kalama loku nidahasak tinawa.තමන්ම හදා ගත්තු හිර ගේක දුක් විදින්න අමාරු නැද්ද බං, නිකමට ඇහුවේ. ඔයිට ලේසියි අමනෝ වලින් සේෆ්ගාඩ් එකක් ගහන එක.බරත් නෑ. ආරක්ෂාවත් හොඳයි.ඇන්ක බෝල්ට් දාල තාප්පෙට සෙට් කරන්නත් පහසුයි.