තාප්පෙ උස්සන්න.

bladeable

Well-known member
  • Aug 25, 2012
    2,154
    2,365
    113
    එලියේ තීන් තාප්පයක් තව අඩියක් වගේ උස්සන්න විදියක් තීද? දැනට තීන තප්පෙ උඩට තව බ්ලොක් ගල් පේලියක් තියන එක අව්ල්ද?
     
    • Like
    Reactions: Janatha Jhon

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,271
    74,694
    113
    එලියේ තීන් තාප්පයක් තව අඩියක් වගේ උස්සන්න විදියක් තීද? දැනට තීන තප්පෙ උඩට තව බ්ලොක් ගල් පේලියක් තියන එක අව්ල්ද?
    එහෙම අවුලක් නෑ. පේලි 2ක් ගහන්න වෙයි බ්ලොක් ගලක් අඟල් 6ක් වගේ උස.

    උඩ බදාම කඩලා සිමෙන්ති ගාල තමා කරන්න වෙන්නෙ.

    නැත්තන් පේලියක් බැඳලා ඊට උඩින් කොන්ක්‍රීට් පාරක් දාගෙන පලයන් මැදින් මැදින් තියන කොන්ක්‍රීට් කනු ටික සෙට් වෙන විදියට
     
    bladeable

    Well-known member
  • Aug 25, 2012
    2,154
    2,365
    113
    දැන් කොච්චරක් උසද. කණු දාලද
    අඩි 5 වගේ

    දැනට තීන තාප්පෙ සවි ශක්තිය අඩු වෙන එකක් නෑ නේද කියල දැනගන්න ඔනෙ අලුතින් උඩින් ඉස්සුවොත්.
    ------ Post added on Mar 5, 2025 at 9:32 PM
     
    kavindagk

    Well-known member
  • Dec 18, 2008
    988
    1,000
    93
    Colombo
    thappe public/main road ekata set nam ehema oni widiyata ussanne ba , approval nathiwa 6ft da koheda, eeta wada yanawanm approval oni ekata wenama plan ekak andala ehema structural engineer kenek certify karala wage deyak karanne oni
     
    slsal

    Well-known member
  • Jan 25, 2018
    3,725
    3,051
    113
    thappe public/main road ekata set nam ehema oni widiyata ussanne ba , approval nathiwa 6ft da koheda, eeta wada yanawanm approval oni ekata wenama plan ekak andala ehema structural engineer kenek certify karala wage deyak karanne oni
    thappa walata kohomath municopal approval ona. namuth badapu thappayak ussanda amuthuwen ganda ona nae. oya 6 feet seen eka wate ona patthakata podui. eye unata ubata ona nam badapan. oka godak ewun danne nathi nisa awulak wena ekak nae
     
    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,342
    6,519
    113
    තාප්පෙ කොන්ක්‍රීට් කණු දාල හදලා තියන එකක් නම් අවුලක් නෑ. කොහොමත් තාප්ප හදන්න අනුමැතියක් අවශ්‍යයි අදාල පළාත්පාලන ආයතනයකින්.
     
    • Like
    Reactions: Asmodeus

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,047
    46,529
    113
    razor-wire15.jpg

    razor-expanded-metal-security-fence.jpg
     
    • Love
    Reactions: Asmodeus

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,410
    5,919
    113
    තමන්ම හදා ගත්තු හිර ගේක දුක් විදින්න අමාරු නැද්ද බං, නිකමට ඇහුවේ. ඔයිට ලේසියි අමනෝ වලින් සේෆ්ගාඩ් එකක් ගහන එක.බරත් නෑ. ආරක්ෂාවත් හොඳයි.ඇන්ක බෝල්ට් දාල තාප්පෙට සෙට් කරන්නත් පහසුයි.
     
    • Like
    Reactions: slsal and Asmodeus

    bladeable

    Well-known member
  • Aug 25, 2012
    2,154
    2,365
    113
    තමන්ම හදා ගත්තු හිර ගේක දුක් විදින්න අමාරු නැද්ද බං, නිකමට ඇහුවේ. ඔයිට ලේසියි අමනෝ වලින් සේෆ්ගාඩ් එකක් ගහන එක.බරත් නෑ. ආරක්ෂාවත් හොඳයි.ඇන්ක බෝල්ට් දාල තාප්පෙට සෙට් කරන්නත් පහසුයි.
    Apoo ne bro ,idama godak lokui e nisa thappa gahuwa kiyala awlak na piddakwath , anika ehema kalama loku nidahasak tinawa.
     
    • Like
    Reactions: lankalk