මම නම් පොඩිම ඩිසයින්එකකට උනත් 700න් උඩ ගන්නවා. මොන පුකටද බං ඔහොම හිගන වැඩ කරලා. කරන්ට් බිල ඩේටා මැෂින් වේස්ට් අපේ මහන්සිය බලපුවාම ඇති දෙයක් නෑනේ 300ට කරලා. උන් ඕවා ඩිසයින් කරන්නේ පිනට දෙන්න නෙවේනේ. හම්බ කරන්නනේ. ආවොත් ගානට කරනවා නැත්තනම් පුපේ ඇගිල්ල ගහගන්න කියනවා. මොන හුත්තකටද බං අපි නැහිලා නැහිලා උන්ට පිනට දෙන්නේ. ටියුෂන් කරන කට්ටිය තමා ගොඩක් දෙකපහට වැඩ ඉල්ලන්නේ. උන් හරියට ළමයින්ට නිකන්උගන්වනවා වගේ.එකෙක් කියනවා ඩිසයින් මාසෙට 40ක් වගේ සෙට් වෙනවලු. මගෙන් එකකට ගාන ඇහුවා. මම කිව්වා එකක් 1000ක් කියල. වැඩියිලු. අන්තිමේ මගෙන් portfolio ඉල්ලුවම ඒකත් යැව්වා. ඒක බලලා ආයේ බෙස්ට්ම ප්‍රයිස් එක දෙන්න කිව්වා. ඒ ගමන මම කිව්වා 700ක් කියල. 300ටළු බලන්නේ. මම සොරි 300ට නම් බෑ කියල. අනේ මන්දා මුන් නම්.
ඒ ගමන තව පොට් එකක ජොබක් උන් ෆුල් ටයිම් ගන්නවලු. මාසේ පඩිය 35000ලු. ටාගට් කවර් කරනවට 25000 දෙනවලු. සේරම 60ක් ගතහකිලු. ඕටි කරනවා නම් පැයකට 350ලු. එකත් එෆ්බි පොස්ට් හදන්නලු තියෙන්නේ. දවසට 30-40ක් සෙට් වෙයිලු. එතකොට ඒක ගාන හදලා බැලුවම එකකට වැටෙන්නේ රුපියල් 90යි. ඒකත් දවසට 30ක් සෙට් වුනොත්. අනික සෙනසුරාද හාෆ්ඩේ ලු. සතියේ දවස් වල දවසට පැය 8ක් වැඩලු. රිමෝට් ජොබ් එක කරන්න පුළුවන්ලු. රුපියල් 90ට එෆ්බි පොස්ට් හදපන්කෝ.
නෙදකින් නෙදකින් ෆීල්ඩ් එකකට ගිය කලක්. මුන්ට ග්‍රැෆික් ඩිසයින් කරන උන් දිහා බලන්නේ හෙන අඩුම කුලෙන් වෙන්න ඇති නේද බන්.![]()
