තාමත් fb post රුපියල් 300ට ඩිසයින් කරගන්න හදන උන් ඉන්නවනේ අම්මපා.. 😣😣😣

saradiyel_uk

Well-known member
  • May 9, 2010
    2,657
    3,549
    113
    එකෙක් කියනවා ඩිසයින් මාසෙට 40ක් වගේ සෙට් වෙනවලු. මගෙන් එකකට ගාන ඇහුවා. මම කිව්වා එකක් 1000ක් කියල. වැඩියිලු. අන්තිමේ මගෙන් portfolio ඉල්ලුවම ඒකත් යැව්වා. ඒක බලලා ආයේ බෙස්ට්ම ප්‍රයිස් එක දෙන්න කිව්වා. ඒ ගමන මම කිව්වා 700ක් කියල. 300ටළු බලන්නේ. මම සොරි 300ට නම් බෑ කියල. අනේ මන්දා මුන් නම්. 😣😣😣

    ඒ ගමන තව පොට් එකක ජොබක් උන් ෆුල් ටයිම් ගන්නවලු. මාසේ පඩිය 35000ලු. ටාගට් කවර් කරනවට 25000 දෙනවලු. සේරම 60ක් ගතහකිලු. ඕටි කරනවා නම් පැයකට 350ලු. එකත් එෆ්බි පොස්ට් හදන්නලු තියෙන්නේ. දවසට 30-40ක් සෙට් වෙයිලු. එතකොට ඒක ගාන හදලා බැලුවම එකකට වැටෙන්නේ රුපියල් 90යි. ඒකත් දවසට 30ක් සෙට් වුනොත්. අනික සෙනසුරාද හාෆ්ඩේ ලු. සතියේ දවස් වල දවසට පැය 8ක් වැඩලු. රිමෝට් ජොබ් එක කරන්න පුළුවන්ලු. රුපියල් 90ට එෆ්බි පොස්ට් හදපන්කෝ. 😣😣😣

    නෙදකින් නෙදකින් ෆීල්ඩ් එකකට ගිය කලක්. මුන්ට ග්‍රැෆික් ඩිසයින් කරන උන් දිහා බලන්නේ හෙන අඩුම කුලෙන් වෙන්න ඇති නේද බන්. 😣
    මම නම් පොඩිම ඩිසයින්එකකට උනත් 700න් උඩ ගන්නවා. මොන පුකටද බං ඔහොම හිගන වැඩ කරලා. කරන්ට් බිල ඩේටා මැෂින් වේස්ට් අපේ මහන්සිය බලපුවාම ඇති දෙයක් නෑනේ 300ට කරලා. උන් ඕවා ඩිසයින් කරන්නේ පිනට දෙන්න නෙවේනේ. හම්බ කරන්නනේ. ආවොත් ගානට කරනවා නැත්තනම් පුපේ ඇගිල්ල ගහගන්න කියනවා. මොන හුත්තකටද බං අපි නැහිලා නැහිලා උන්ට පිනට දෙන්නේ. ටියුෂන් කරන කට්ටිය තමා ගොඩක් දෙකපහට වැඩ ඉල්ලන්නේ. උන් හරියට ළමයින්ට නිකන්උගන්වනවා වගේ.
     
    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,094
    8,200
    113
    ඩොටේ
    මුලින් 1000/= කියලා 700/= ට අඩු කරපු එකම ලොකු වැරැද්දක් මම නම් කියන්නෙ. තමන්ට වැඩ හොඳට පුලුවන්නම් experience තියෙනවා නම් කේවල් කරන්න දෙන්න එපා. පොලේ බඩු විකුණනවා වගේ design කරන්න ඕනි නෑ
     
    • Sad
    Reactions: Heshan Daminda

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,679
    75,764
    113
    එකෙක් කියනවා ඩිසයින් මාසෙට 40ක් වගේ සෙට් වෙනවලු. මගෙන් එකකට ගාන ඇහුවා. මම කිව්වා එකක් 1000ක් කියල. වැඩියිලු. අන්තිමේ මගෙන් portfolio ඉල්ලුවම ඒකත් යැව්වා. ඒක බලලා ආයේ බෙස්ට්ම ප්‍රයිස් එක දෙන්න කිව්වා. ඒ ගමන මම කිව්වා 700ක් කියල. 300ටළු බලන්නේ. මම සොරි 300ට නම් බෑ කියල. අනේ මන්දා මුන් නම්. 😣😣😣

    ඒ ගමන තව පොට් එකක ජොබක් උන් ෆුල් ටයිම් ගන්නවලු. මාසේ පඩිය 35000ලු. ටාගට් කවර් කරනවට 25000 දෙනවලු. සේරම 60ක් ගතහකිලු. ඕටි කරනවා නම් පැයකට 350ලු. එකත් එෆ්බි පොස්ට් හදන්නලු තියෙන්නේ. දවසට 30-40ක් සෙට් වෙයිලු. එතකොට ඒක ගාන හදලා බැලුවම එකකට වැටෙන්නේ රුපියල් 90යි. ඒකත් දවසට 30ක් සෙට් වුනොත්. අනික සෙනසුරාද හාෆ්ඩේ ලු. සතියේ දවස් වල දවසට පැය 8ක් වැඩලු. රිමෝට් ජොබ් එක කරන්න පුළුවන්ලු. රුපියල් 90ට එෆ්බි පොස්ට් හදපන්කෝ. 😣😣😣

    නෙදකින් නෙදකින් ෆීල්ඩ් එකකට ගිය කලක්. මුන්ට ග්‍රැෆික් ඩිසයින් කරන උන් දිහා බලන්නේ හෙන අඩුම කුලෙන් වෙන්න ඇති නේද බන්. 😣
    Mama mey field eka gana lokuwata danne ne, eth mata hitenawa advertising pathata giyoth honda opportunities athi kiyala. Umbata creativity tiyenawanam goda daganna pluwan wenna ona ewath
     
    • Love
    Reactions: Heshan Daminda

    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,432
    16,639
    113
    Malfoy Manor, Wiltshire, England.
    uba wage experience thiyena hoda portfolio thiyena aya owage ewata set wenna epa bn owa thiyenne o/l, a/l iwara karapu gaman owa danna unta karanna. uba try karapan dollar walinma earn karana options, & advertising, digital marketing side ekath poddak igenagena ewath ekka ube skills mix karala denna puluwan servicesuth denna.
     
    • Love
    Reactions: Heshan Daminda

    mobugbugmo

    Active member
  • Oct 28, 2020
    260
    175
    43
    මේකේ පැති 2ක් තියෙනවා. ඔයා කරන්නෙත් template එකක් download කරලා හරි canva එකෙන් හරි නම් 300 වගේ තමයි දෙන්න ඕනි. හැබැයි extra effort එකක් දාල කරනවානම් 1000 නෙවෙයි 5000 උනත් දෙනවා. ගොඩක් වෙලාවට agency වලින් template දාගෙන උන්ගේ එකක් වගේ එද්දී මම Shutterstock , Envato වල download කරගත්ත තැන පෙන්වනවා උන්ට :D
    ehema one na nikan hitahan ubata lesiyenma download karala ganna puuwan element ekak uba dawasak tisse anda keyala client ta loku significant value ekak teyanawada ? uba kohen hari ganna ekak gediya pitin denawanam iten wadak na eka design ekata element ekak widiyata use karala design ekak develop karanawanam kisi aulak na ubata winadi 5 da yanne design ekata keyana de . design eka winadi 5n karanna experiance uba aurudu keeyak katta kawada dekai panahata job karala keyana eka ubane danne
     
    10ben

    Well-known member
  • Apr 21, 2011
    3,277
    3,068
    113
    ලංකාවෙ ටොප් 10 කම්පනි වලින් එකක් මම වැඩ කරන්නෙ.. Executive Graphic Designer. 10 අවුරුද්ද මේ යන්නෙ. පඩිය ලක් 2යි. අවුරුද්දට බෝනස් මාස දෙකයි අප්‍රේල්, දෙසැම්බර්. මාස 8ක ලැබෙනවා. හතර ගානේ... මට ඒ ඇති.. නිදහසේ ජීවත් වෙන්න.. (කිසිම පිලිගත් කෝස් එකක් කරල නෑ. තනියමමයි ඉගෙන ගත්තේ)
     
    Vitamin K

    Well-known member
  • Nov 13, 2022
    1,012
    1,036
    113
    Medicine
    Habai uba nathi unata 300 ta karanna one tharam un innawa.
    itath FB post ekak canva walin wage gahanna 3-5mins yanne hodama experience ekek ta. Ithin 300 ta karana eka designer ta paduth na bulk project ekak nam.

    Uba canva / templates use nokara 1ka design 1kata 30mins wage yanawa design karanna. uba price eka 1000/- ekata.
    anith eka canva use karala ubatath wada hoda pro template use karala design 6-7k karala iwarai 30mins walata.

    U 300*6 = 1800 hoyala thiyenne. 30mins
    Uba 1000/- hoyala thiyenne. 30mins

    Uba loss bn... Aru win.
     
    • Sad
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,407
    1
    101,307
    113
    34
    Kalutara

    ග්‍රැෆික් විතරද කරන්නේ? නැත්තන් වීඩියෝ එඩිටින් එහෙමත් කරනවද?
     
    • Like
    Reactions: 10ben

    10ben

    Well-known member
  • Apr 21, 2011
    3,277
    3,068
    113
    ග්‍රැෆික් විතරද කරන්නේ? නැත්තන් වීඩියෝ එඩිටින් එහෙමත් කරනවද?
    ග්‍රැෆික් විතරයි මචං... අපේ වැඩ වලට වීඩියෝ අදාල නෑ.. මම ෆොටෝ ග්‍රැෆි කරනව. අපේ බ්‍රෑන්ඩ්. ඉස්සර එලියට ලොකු ගානක් ගෙවල කර ගත්ත ෂූට් මම දැන් ඇතුලෙම කරනවා.
     
    • Love
    Reactions: Heshan Daminda

    vj3660

    Well-known member
  • Sep 17, 2007
    2,055
    2,307
    113
    ehema one na nikan hitahan ubata lesiyenma download karala ganna puuwan element ekak uba dawasak tisse anda keyala client ta loku significant value ekak teyanawada ? uba kohen hari ganna ekak gediya pitin denawanam iten wadak na eka design ekata element ekak widiyata use karala design ekak develop karanawanam kisi aulak na ubata winadi 5 da yanne design ekata keyana de . design eka winadi 5n karanna experiance uba aurudu keeyak katta kawada dekai panahata job karala keyana eka ubane danne
    elemant නම් shape එක අවුලක් නැහැ මුන් එහෙමම download කරලා අපි design කරා වගේ කියනවා.
    අපි internal kohomath ShutterStock , Envato කරනවා. එකයි . Internal කරගන්න බැරි ඒවා තමා outsource කරන්නේ.
     
    • Sad
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,407
    1
    101,307
    113
    34
    Kalutara
    ග්‍රුෆික් කාරයො වැහි වැහැලා

    අනිත් එක ඔය ෆ්බී පෝස්ට් හදන්නෙ කොහෙන් හරි උස්සපු ටෙම්ප්ලේට් පාවිච්චි කරලනෙ
    එහෙම ගෙඩිය පිටින් නම් උස්සන්නෙ නෑ. එව්වයින් අයිඩියාස් ගන්නවා, ගූගල් එකෙන් එලිමන්ට්ස් ගන්නවා, කලර් බැලන්ස් කරනවා, කර්ව්ස්, ලෙවල්ස්, කලර් බැලන්ස් ඇජස්ට් කරලා ශැඩෝ දාලා ඔබ්ජෙක්ට් ප්ලේස් කරලා දෙන්නෙ.

    මේකේ පැති 2ක් තියෙනවා. ඔයා කරන්නෙත් template එකක් download කරලා හරි canva එකෙන් හරි නම් 300 වගේ තමයි දෙන්න ඕනි. හැබැයි extra effort එකක් දාල කරනවානම් 1000 නෙවෙයි 5000 උනත් දෙනවා. ගොඩක් වෙලාවට agency වලින් template දාගෙන උන්ගේ එකක් වගේ එද්දී මම Shutterstock , Envato වල download කරගත්ත තැන පෙන්වනවා උන්ට :D
    කැන්වා කරන උන්ට ග්‍රැෆික් ඩිසයිනර්ස්ලා කියනවද බන්? ඒක හදලා තියෙන්නෙ ෆොටෝශොප් වගේ දේවල් බැරි උන්ට බේසික්ම දේවල් ටික කරගන්න තියෙන ඔන්ලයින් ප්ලැට්ෆෝම් එකක්නෙ. හරියට ෆේස්ඇප් එක වගේ එකක්නෙ.
    ------ Post added on Nov 16, 2022 at 4:45 PM

    Uba karapu FB designs tikak dapan balanna 1000/- karana eva.
    මම 1000ට කරලා නෑ බන්. ෆයිවර් කරපුවා තමා තියෙන්නෙ.
    ------ Post added on Nov 16, 2022 at 4:46 PM

    Habai uba nathi unata 300 ta karanna one tharam un innawa.
    itath FB post ekak canva walin wage gahanna 3-5mins yanne hodama experience ekek ta. Ithin 300 ta karana eka designer ta paduth na bulk project ekak nam.

    Uba canva / templates use nokara 1ka design 1kata 30mins wage yanawa design karanna. uba price eka 1000/- ekata.
    anith eka canva use karala ubatath wada hoda pro template use karala design 6-7k karala iwarai 30mins walata.

    U 300*6 = 1800 hoyala thiyenne. 30mins
    Uba 1000/- hoyala thiyenne. 30mins

    Uba loss bn... Aru win.
    වෙන්න ඇති. ඒත් කැන්වා කරන්න තරම් ෆොටෝශොප් බැරිකමක් නෑ බන්. මට ෆොටෝශොප් එකේ ලේසියි කැන්වා එකෙන් කරනවට වඩා. කැන්වා එකත් ට්‍රයි කරලා තියෙනව. පට්ට වෙලාවක් යන්නෙ මට ඒකට.
    ------ Post added on Nov 16, 2022 at 4:47 PM

    ග්‍රැෆික් විතරයි මචං... අපේ වැඩ වලට වීඩියෝ අදාල නෑ.. මම ෆොටෝ ග්‍රැෆි කරනව. අපේ බ්‍රෑන්ඩ්. ඉස්සර එලියට ලොකු ගානක් ගෙවල කර ගත්ත ෂූට් මම දැන් ඇතුලෙම කරනවා.
    ගොඩක්ම ග්‍රැෆික් ඩිසයින් කියල දාලා තියෙන ජොබ් වේකන්සි වල තියෙන්නෙ ආෆ්ටර් ඉෆෙක්ට්ස්, ප්‍රිමියර් ප්‍රෝ පුලුවන් වෙන්නත් ඕන කියලනෙ. 😖
    ------ Post added on Nov 16, 2022 at 4:48 PM
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,976
    18,123
    113
    Lankawe graphic designer kiyala jatiyak na photoshop karayo tamai inne. Umba hariyata graphic design wala art eka study karapu ekeknan oya peechan ganata karanna epa.
     
    Vitamin K

    Well-known member
  • Nov 13, 2022
    1,012
    1,036
    113
    Medicine
    කැන්වා කරන උන්ට ග්‍රැෆික් ඩිසයිනර්ස්ලා කියනවද බන්? ඒක හදලා තියෙන්නෙ ෆොටෝශොප් වගේ දේවල් බැරි උන්ට බේසික්ම දේවල් ටික කරගන්න තියෙන ඔන්ලයින් ප්ලැට්ෆෝම් එකක්නෙ. හරියට ෆේස්ඇප් එක වගේ එකක්නෙ.
    ------ Post added on Nov 16, 2022 at 4:45 PM

    වෙන්න ඇති. ඒත් කැන්වා කරන්න තරම් ෆොටෝශොප් බැරිකමක් නෑ බන්. මට ෆොටෝශොප් එකේ ලේසියි කැන්වා එකෙන් කරනවට වඩා. කැන්වා එකත් ට්‍රයි කරලා තියෙනව. පට්ට වෙලාවක් යන්නෙ මට ඒකට.
    ------ Post added on Nov 16, 2022 at 4:47 PM

    ගොඩක්ම ග්‍රැෆික් ඩිසයින් කියල දාලා තියෙන ජොබ් වේකන්සි වල තියෙන්නෙ ආෆ්ටර් ඉෆෙක්ට්ස්, ප්‍රිමියර් ප්‍රෝ පුලුවන් වෙන්නත් ඕන කියලනෙ. 😖
    ------ Post added on Nov 16, 2022 at 4:48 PM

    Mekane unta one 300-400 ta kohomahari gemak gaha ganna clienta design eka yavaganna. Un hithanne ehemai.
    ithin unta canva da, photoshop da mona magula unath wadak na. Vade wenawa nam.

    Canva wala godak elements thiyenava, google kara kara hoyanna deyak na. eka lesi.
    Anith de Facebook posts walata maha loku katayam one nane bn.

    ආෆ්ටර් ඉෆෙක්ට්ස්, ප්‍රිමියර් ප්‍රෝ igena ganin. Lesi.
    YT toutorial one tharam thiyenawa balala karapan. eka hodai uba job vaccancy walata danava nam.
     
    Himazharin

    Well-known member
  • Jul 22, 2020
    3,340
    4,786
    113
    Mind Palace
    එකෙක් කියනවා ඩිසයින් මාසෙට 40ක් වගේ සෙට් වෙනවලු. මගෙන් එකකට ගාන ඇහුවා. මම කිව්වා එකක් 1000ක් කියල. වැඩියිලු. අන්තිමේ මගෙන් portfolio ඉල්ලුවම ඒකත් යැව්වා. ඒක බලලා ආයේ බෙස්ට්ම ප්‍රයිස් එක දෙන්න කිව්වා. ඒ ගමන මම කිව්වා 700ක් කියල. 300ටළු බලන්නේ. මම සොරි 300ට නම් බෑ කියල. අනේ මන්දා මුන් නම්. 😣😣😣

    ඒ ගමන තව පොට් එකක ජොබක් උන් ෆුල් ටයිම් ගන්නවලු. මාසේ පඩිය 35000ලු. ටාගට් කවර් කරනවට 25000 දෙනවලු. සේරම 60ක් ගතහකිලු. ඕටි කරනවා නම් පැයකට 350ලු. එකත් එෆ්බි පොස්ට් හදන්නලු තියෙන්නේ. දවසට 30-40ක් සෙට් වෙයිලු. එතකොට ඒක ගාන හදලා බැලුවම එකකට වැටෙන්නේ රුපියල් 90යි. ඒකත් දවසට 30ක් සෙට් වුනොත්. අනික සෙනසුරාද හාෆ්ඩේ ලු. සතියේ දවස් වල දවසට පැය 8ක් වැඩලු. රිමෝට් ජොබ් එක කරන්න පුළුවන්ලු. රුපියල් 90ට එෆ්බි පොස්ට් හදපන්කෝ. 😣😣😣

    නෙදකින් නෙදකින් ෆීල්ඩ් එකකට ගිය කලක්. මුන්ට ග්‍රැෆික් ඩිසයින් කරන උන් දිහා බලන්නේ හෙන අඩුම කුලෙන් වෙන්න ඇති නේද බන්. 😣
    ඔය බේසිකයෝ හින්දා අපෙන් ලෝගෝ පෝස්ට් වෙක්ට කරගන්න උනුත් ඒ ගනන් වලට කරගන්න දගලනවා

    ග්‍රුෆික් කාරයො වැහි වැහැලා

    අනිත් එක ඔය ෆ්බී පෝස්ට් හදන්නෙ කොහෙන් හරි උස්සපු ටෙම්ප්ලේට් පාවිච්චි කරලනෙ
    උස්සන්න දෙයක් නෑ freepic එකේ ඕනතරම් psd file තියනවා, අනික tools ටික හොදට හුරු උනාම freepic ඕනෙත් නෑ,කාලයක් තිස්සෙ graphic design කරන කෙනෙක්ට post එකක් දැක්කම කියන්න පුලුවන් ඒක හදලා තියාන විදිහ දාල තියන style මොනවද කියලා එහෙම
    ------ Post added on Nov 16, 2022 at 6:52 PM
     
    • Sad
    Reactions: Heshan Daminda

    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,176
    10,035
    113
    ලංකාවෙ ටොප් 10 කම්පනි වලින් එකක් මම වැඩ කරන්නෙ.. Executive Graphic Designer. 10 අවුරුද්ද මේ යන්නෙ. පඩිය ලක් 2යි. අවුරුද්දට බෝනස් මාස දෙකයි අප්‍රේල්, දෙසැම්බර්. මාස 8ක ලැබෙනවා. හතර ගානේ... මට ඒ ඇති.. නිදහසේ ජීවත් වෙන්න.. (කිසිම පිලිගත් කෝස් එකක් කරල නෑ. තනියමමයි ඉගෙන ගත්තේ)
    මාස 8ක ලැබෙනවා. හතර ගානේ.

    mokadda ban me kiwwe :yes: