නිසි දැනුමක් නැතිකමට කරගන්න වැඩ.. බැනලා වැඩක් නැ.. අනිවාර්යෙන් කෙල්ලට කියන එක යුතුකමක්. සමහරු හිතනවා කොන්ඩම් පාවිච්චි කලාම හරි කියලා. කොන්ඩම් ශුවර් මාද්යක් නෙමෙයි.. හාඩ් සෙක්ස් කලොත් පැලෙන්න තියන ඉඩ වැඩියි.. තරල හුවමාරුව වලක්වන්න කොන්ඩම් එකෙන් බැ..
එකියන්නේ ලගදී බදින්න කෙල්ලෙක් ඉන්නකොට නිසි දැනුම ලබාගෙන බඩු ගහන එක අවුලක් නැද්ද.?
tika dawasakin honda wei nahara adila athi.