මට නම් ඔක කලින්ම හිතුන එත් යුරින් කතාවෙන් ආයෙ ටර්ක් එකට ආව ඌ එත් පාට හරි ගියා කියුව ඒක නම් වෙන්ඩ අමාරු දෙයක්, 99.9%ක් මේක බොරු,
එහෙනම් මූ තායිලන්ඩ් ගිහිනුත් නැ, බඩු ගහලත් නැ. හෙපටයිසිස් හැදිලත් නැ.. මූව කිබුලා කන්න ඔනා මේක බොරු නම්.. අපරාදේ ටයිප් කරපු වචන.ඔව් බන් මූ බොරු කරනව වගේ. රිපෝට් එක දාපන් කිව්ව වෙලේ ඉදන් මූ ලොවෙත් නෑ
ඔව් බන් මූ බොරු කරනව වගේ. රිපෝට් එක දාපන් කිව්ව වෙලේ ඉදන් මූ ලොවෙත් නෑ

තායිලන්තෙ ටිව් එකෙන් දැකල ඇති, මොන බඩුද බන් කොහෙන් හරි වචනයක් අල්ලන් ආතල් දෙනව,එහෙනම් මූ තායිලන්ඩ් ගිහිනුත් නැ, බඩු ගහලත් නැ. හෙපටයිසිස් හැදිලත් නැ.. මූව කිබුලා කන්න ඔනා මේක බොරු නම්.. අපරාදේ ටයිප් කරපු වචන.
සෙක්ශුවලි හැදෙන අය අඩුයි මචන්. එච්චර බරපතලව ලන්කාවේ නැ හෙපටයිටස් බ් මම දන්න හැටියට. ගොඩක්ම මේක තියෙන්නේ වියට්නාම් පිලිපීන්ස් වගේ රටවල. හැබැයි දැන් නම් අඩුයි. ඉස්සර නොදන්න එකාලා හදාගන්නවා.. දැන් ඉතින් කෙලින්ම මහ එකනේ HIV. අකුලොලම යන්න.හෙපටයිටිස් එච්චර නැ නේද ,
නෑ බන් දොස්තරලා වැඩි වුණා. ඒකයි ඌ මිසිං උණේ. ඌ බය වුණා දොස්තරල ටික එකතු වෙලා ඌව ගැන්ග් බැන්ග් එකක් දායිද කියලා.![]()


සෙක්ශුවලි හැදෙන අය අඩුයි මචන්. එච්චර බරපතලව ලන්කාවේ නැ හෙපටයිටස් බ් මම දන්න හැටියට. ගොඩක්ම මේක තියෙන්නේ වියට්නාම් පිලිපීන්ස් වගේ රටවල. හැබැයි දැන් නම් අඩුයි. ඉස්සර නොදන්න එකාලා හදාගන්නවා.. දැන් ඉතින් කෙලින්ම මහ එකනේ HIV. අකුලොලම යන්න.
ඔව් හෙප් b එච්චර දෙයක් නෙමෙ hiv එකක බලද්දි,මිනිස්සුන්ගෙ චර්යාව හොද නැති උනාම වෙන දේවල්.සෙක්ශුවලි හැදෙන අය අඩුයි මචන්. එච්චර බරපතලව ලන්කාවේ නැ හෙපටයිටස් බ් මම දන්න හැටියට. ගොඩක්ම මේක තියෙන්නේ වියට්නාම් පිලිපීන්ස් වගේ රටවල. හැබැයි දැන් නම් අඩුයි. ඉස්සර නොදන්න එකාලා හදාගන්නවා.. දැන් ඉතින් කෙලින්ම මහ එකනේ HIV. අකුලොලම යන්න.


කාගේ හරි ජීවිතයක් බෙරෙනවනම් එච්චරයි. විශේශයෙන් ඉපදෙන්න ඉන්න උන්ගේ. නැත්තම් පව්.. ලන්කාවේ මෙඩිකල් දැනුම ගැන කලකිරුනා කුලියාපිටියේ ඉස්කොලේ ඒඩ්ස් සීන් එකෙන්.. මිනිස්සුන්ගේ නපුරුකම කියලා හිතුවට, ඒක නොදැනුවත්කම.. බය වෙන්න ඔනා ලෙඩක් තමා, ඒත් දැනගෙන. මට මතක හැටියට බ්ලඩ් ට්රාන්ස්ෆියුශන් එකකින් ඩොක්ටර් කෙනෙකුට ලන්කාවේ හැදුනා ඒඩ්ස්..lankaweth hepatitis nathuwa nemei bung.. kamak ne kaata hari dana ganna puluwan unane...
lankawe kastiyage medical danuma anik rata wala kastiyata wada sahenna adui bung..
ලොල් තමයි සුලගින් hiv බොවෙයි අපි නම් දන්නෙ නැ ඔන්න,appo hukannath bayai oii mewa dakkama, gedatta vela athe parak gaala nida ganna eka sapai vage..![]()


ඔව් හෙප් b එච්චර දෙයක් නෙමෙ hiv එකක බලද්දි,මිනිස්සුන්ගෙ චර්යාව හොද නැති උනාම වෙන දේවල්.
තව පොඩි ලමයෙක්ටත් හැදුන , ඔක හුටස් වෙන්නෙ අන්ටිබොඩි චෙක් කරන එකෙන්, එක පොසිටිව් වෙන්ඩ අඩුම මාස 5-6 යනව,ඔක මග ඇර ගන්ඩ පුලුවන් අන්ටිජන් චෙක් කිරිමෙන් නොකරන්නෙ ඇයිදො නොදනිමි,කාගේ හරි ජීවිතයක් බෙරෙනවනම් එච්චරයි. විශේශයෙන් ඉපදෙන්න ඉන්න උන්ගේ. නැත්තම් පව්.. ලන්කාවේ මෙඩිකල් දැනුම ගැන කලකිරුනා කුලියාපිටියේ ඉස්කොලේ ඒඩ්ස් සීන් එකෙන්.. මිනිස්සුන්ගේ නපුරුකම කියලා හිතුවට, ඒක නොදැනුවත්කම.. බය වෙන්න ඔනා ලෙඩක් තමා, ඒත් දැනගෙන. මට මතක හැටියට බ්ලඩ් ට්රාන්ස්ෆියුශන් එකකින් ඩොක්ටර් කෙනෙකුට ලන්කාවේ හැදුනා ඒඩ්ස්..

HIV තියන එකෙකුට හෙපටයිටිස් හැදුනොත් බඩු ශුවර්.. අනන්තවත් ලෙඩ්ඩු හම්බවෙලා තියනවා HIV හැදිලා නියිමොනියාවෙන් මැරුන. හෙම්බිරිස්සාවක් ඇති මැරෙන්න.. වරිරස් ගාඩ් නැති කොම්පියුටරයක් වගේ ශරීර කූඩුව HIV හැදුනනම.
Hep B , HIV තරම්ම දරුණු නොවුනට බෝ වීමේ හැකියාව HIV වලට වඩා හුඟක් වැඩියි. උදාහරණයක් වුදිහට කෙල්ලට Hep B , HIV දෙකම තිබ්බොත් එකිත් එක්ක ලින්ගිකිව හැසිරෙන අයෙකුට HIV වලට වඩා Hep B සැදීමේ හැකියාව ඉතාම වැඩියි.
මේකයි ඔතන තියෙන්නෙ hiv තියෙනව කියල කිසිම කෙනෙක්ට තේරෙන් නැ අවුරුදු ගානක් යනකන් සමහරුන්ට 10-12 තිබිලත් ඒඩ්ස් වලට එන්නෙ නැ, ඉතින් ඒ අවුරුදු 10-12 ඉන්න එවුන්ට දෙයියන්ගෙ පිහිටයි,
Hep B , HIV තරම්ම දරුණු නොවුනට බෝ වීමේ හැකියාව HIV වලට වඩා හුඟක් වැඩියි. උදාහරණයක් වුදිහට කෙල්ලට Hep B , HIV දෙකම තිබ්බොත් එකිත් එක්ක ලින්ගිකිව හැසිරෙන අයෙකුට HIV වලට වඩා Hep B සැදීමේ හැකියාව ඉතාම වැඩියි.
HIV වයිරස් එක ගොඩක් සෙන්සිටිව්. හුග වෙලාවට ඇක්ටිව් බොඩි ෆ්ලුයිඩ් එකකින් අයින් උන ගමන් මැරෙනවා. ඒකයි කොන්ඩේ රැවුල කපන තැන් වලින් බො වෙන්න බැ කියලා කියන්නේ. දැලි පිහියට රේසරේට එන ලේ බින්දුවේ වයිරස් එක එච්චර් කාලයක් හිටින්නේ නැ. නමුත් සම්පූර්න බැහැර කරන්න බැ බො නොවෙයි කියලා.තව පොඩි ලමයෙක්ටත් හැදුන , ඔක හුටස් වෙන්නෙ අන්ටිබොඩි චෙක් කරන එකෙන්, එක පොසිටිව් වෙන්ඩ අඩුම මාස 5-6 යනව,ඔක මග ඇර ගන්ඩ පුලුවන් අන්ටිජන් චෙක් කිරිමෙන් නොකරන්නෙ ඇයිදො නොදනිමි,![]()
HIV වයිරස් එක ගොඩක් සෙන්සිටිව්. හුග වෙලාවට ඇක්ටිව් බොඩි ෆ්ලුයිඩ් එකකින් අයින් උන ගමන් මැරෙනවා. ඒකයි කොන්ඩේ රැවුල කපන තැන් වලින් බො වෙන්න බැ කියලා කියන්නේ. දැලි පිහියට රේසරේට එන ලේ බින්දුවේ වයිරස් එක එච්චර් කාලයක් හිටින්නේ නැ. නමුත් සම්පූර්න බැහැර කරන්න බැ බො නොවෙයි කියලා.

ඒක හරි කොන්ඩෙ රැවුල කපුව කියලනම් බො වෙන්නෙ නැ භාහිර පරිසරයෙදි ඉතා ඉක්මනින් ව්නාශ වෙනව,ඉන්නෙ එක බාබර් නම් එකෙක්ගෙ කපල අනිත් එකාගෙ කපන්ඩ අඩුම විනඩි 10-15 ගිහින් ලොවෙත් හැදෙන් නැ, ආසන්නව විනාඩියක්වත් තියෙන් නැ එලියට ආවම.කාගේ හරි ජීවිතයක් බෙරෙනවනම් එච්චරයි. විශේශයෙන් ඉපදෙන්න ඉන්න උන්ගේ. නැත්තම් පව්.. ලන්කාවේ මෙඩිකල් දැනුම ගැන කලකිරුනා කුලියාපිටියේ ඉස්කොලේ ඒඩ්ස් සීන් එකෙන්.. මිනිස්සුන්ගේ නපුරුකම කියලා හිතුවට, ඒක නොදැනුවත්කම.. බය වෙන්න ඔනා ලෙඩක් තමා, ඒත් දැනගෙන. මට මතක හැටියට බ්ලඩ් ට්රාන්ස්ෆියුශන් එකකින් ඩොක්ටර් කෙනෙකුට ලන්කාවේ හැදුනා ඒඩ්ස්..