තායිලන්ඩ් ගිහින් බඩුවක් ගැහුවා

senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son
මට නම් ඔක කලින්ම හිතුන එත් යුරින් කතාවෙන් ආයෙ ටර්ක් එකට ආව ඌ එත් පාට හරි ගියා කියුව ඒක නම් වෙන්ඩ අමාරු දෙයක්, 99.9%ක් මේක බොරු,

ඔව් බන් මූ බොරු කරනව වගේ. රිපෝට් එක දාපන් කිව්ව වෙලේ ඉදන් මූ ලොවෙත් නෑ
එහෙනම් මූ තායිලන්ඩ් ගිහිනුත් නැ, බඩු ගහලත් නැ. හෙපටයිසිස් හැදිලත් නැ.. මූව කිබුලා කන්න ඔනා මේක බොරු නම්.. අපරාදේ ටයිප් කරපු වචන.
 
  • Like
Reactions: MihiCherub

Taser

Well-known member
  • Jan 2, 2016
    223
    423
    63
    මහනුවර
    ඔව් බන් මූ බොරු කරනව වගේ. රිපෝට් එක දාපන් කිව්ව වෙලේ ඉදන් මූ ලොවෙත් නෑ

    මෙච්චර දේවල් කියලා දීලා රිපෝට් එක දාන්ට බැරි කමක් නැනේ. බැරිම නම් PM කරන්ඩවත් පුළුවන්නේ
     
    DaFuq

    Well-known member
  • Nov 3, 2013
    2,365
    271
    83
    GPS is not Available!
    නෑ බන් දොස්තරලා වැඩි වුණා. ඒකයි ඌ මිසිං උණේ. ඌ බය වුණා දොස්තරල ටික එකතු වෙලා ඌව ගැන්ග් බැන්ග් එකක් දායිද කියලා.:lol:
     
    • Haha
    Reactions: Rahula Kasun

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    එහෙනම් මූ තායිලන්ඩ් ගිහිනුත් නැ, බඩු ගහලත් නැ. හෙපටයිසිස් හැදිලත් නැ.. මූව කිබුලා කන්න ඔනා මේක බොරු නම්.. අපරාදේ ටයිප් කරපු වචන.
    තායිලන්තෙ ටිව් එකෙන් දැකල ඇති, මොන බඩුද බන් කොහෙන් හරි වචනයක් අල්ලන් ආතල් දෙනව,
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    හෙපටයිටිස් එච්චර නැ නේද ,
    සෙක්ශුවලි හැදෙන අය අඩුයි මචන්. එච්චර බරපතලව ලන්කාවේ නැ හෙපටයිටස් බ් මම දන්න හැටියට. ගොඩක්ම මේක තියෙන්නේ වියට්නාම් පිලිපීන්ස් වගේ රටවල. හැබැයි දැන් නම් අඩුයි. ඉස්සර නොදන්න එකාලා හදාගන්නවා.. දැන් ඉතින් කෙලින්ම මහ එකනේ HIV. අකුලොලම යන්න.
     
    Taser

    Well-known member
  • Jan 2, 2016
    223
    423
    63
    මහනුවර
    නෑ බන් දොස්තරලා වැඩි වුණා. ඒකයි ඌ මිසිං උණේ. ඌ බය වුණා දොස්තරල ටික එකතු වෙලා ඌව ගැන්ග් බැන්ග් එකක් දායිද කියලා.:lol:

    පල පල :lol::lol:
     
    blood_brotha

    Member
    Sep 25, 2006
    6,308
    47
    0
    Nuuk, Greenland
    සෙක්ශුවලි හැදෙන අය අඩුයි මචන්. එච්චර බරපතලව ලන්කාවේ නැ හෙපටයිටස් බ් මම දන්න හැටියට. ගොඩක්ම මේක තියෙන්නේ වියට්නාම් පිලිපීන්ස් වගේ රටවල. හැබැයි දැන් නම් අඩුයි. ඉස්සර නොදන්න එකාලා හදාගන්නවා.. දැන් ඉතින් කෙලින්ම මහ එකනේ HIV. අකුලොලම යන්න.

    lankaweth hepatitis nathuwa nemei bung.. kamak ne kaata hari dana ganna puluwan unane...

    lankawe kastiyage medical danuma anik rata wala kastiyata wada sahenna adui bung..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    සෙක්ශුවලි හැදෙන අය අඩුයි මචන්. එච්චර බරපතලව ලන්කාවේ නැ හෙපටයිටස් බ් මම දන්න හැටියට. ගොඩක්ම මේක තියෙන්නේ වියට්නාම් පිලිපීන්ස් වගේ රටවල. හැබැයි දැන් නම් අඩුයි. ඉස්සර නොදන්න එකාලා හදාගන්නවා.. දැන් ඉතින් කෙලින්ම මහ එකනේ HIV. අකුලොලම යන්න.
    ඔව් හෙප් b එච්චර දෙයක් නෙමෙ hiv එකක බලද්දි,මිනිස්සුන්ගෙ චර්යාව හොද නැති උනාම වෙන දේවල්.
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    lankaweth hepatitis nathuwa nemei bung.. kamak ne kaata hari dana ganna puluwan unane...

    lankawe kastiyage medical danuma anik rata wala kastiyata wada sahenna adui bung..
    කාගේ හරි ජීවිතයක් බෙරෙනවනම් එච්චරයි. විශේශයෙන් ඉපදෙන්න ඉන්න උන්ගේ. නැත්තම් පව්.. ලන්කාවේ මෙඩිකල් දැනුම ගැන කලකිරුනා කුලියාපිටියේ ඉස්කොලේ ඒඩ්ස් සීන් එකෙන්.. මිනිස්සුන්ගේ නපුරුකම කියලා හිතුවට, ඒක නොදැනුවත්කම.. බය වෙන්න ඔනා ලෙඩක් තමා, ඒත් දැනගෙන. මට මතක හැටියට බ්ලඩ් ට්‍රාන්ස්ෆියුශන් එකකින් ඩොක්ටර් කෙනෙකුට ලන්කාවේ හැදුනා ඒඩ්ස්..
     
    DaFuq

    Well-known member
  • Nov 3, 2013
    2,365
    271
    83
    GPS is not Available!
    මුන් මොකට තායි ගිහින් බඩු ගහනවද මන්ද. දැක්කම ගහන්න හිතෙනවා ඇති. හැබැයි ඒත් එක්කම හිතට එන්න ඕන ඕව මහ ලෙඩ ගොඩවල් කියල. :no:
     
    Taser

    Well-known member
  • Jan 2, 2016
    223
    423
    63
    මහනුවර
    ඔව් හෙප් b එච්චර දෙයක් නෙමෙ hiv එකක බලද්දි,මිනිස්සුන්ගෙ චර්යාව හොද නැති උනාම වෙන දේවල්.

    Hep B , HIV තරම්ම දරුණු නොවුනට බෝ වීමේ හැකියාව HIV වලට වඩා හුඟක් වැඩියි. උදාහරණයක් වුදිහට කෙල්ලට Hep B , HIV දෙකම තිබ්බොත් එකිත් එක්ක ලින්ගිකිව හැසිරෙන අයෙකුට HIV වලට වඩා Hep B සැදීමේ හැකියාව ඉතාම වැඩියි.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කාගේ හරි ජීවිතයක් බෙරෙනවනම් එච්චරයි. විශේශයෙන් ඉපදෙන්න ඉන්න උන්ගේ. නැත්තම් පව්.. ලන්කාවේ මෙඩිකල් දැනුම ගැන කලකිරුනා කුලියාපිටියේ ඉස්කොලේ ඒඩ්ස් සීන් එකෙන්.. මිනිස්සුන්ගේ නපුරුකම කියලා හිතුවට, ඒක නොදැනුවත්කම.. බය වෙන්න ඔනා ලෙඩක් තමා, ඒත් දැනගෙන. මට මතක හැටියට බ්ලඩ් ට්‍රාන්ස්ෆියුශන් එකකින් ඩොක්ටර් කෙනෙකුට ලන්කාවේ හැදුනා ඒඩ්ස්..
    තව පොඩි ලමයෙක්ටත් හැදුන , ඔක හුටස් වෙන්නෙ අන්ටිබොඩි චෙක් කරන එකෙන්, එක පොසිටිව් වෙන්ඩ අඩුම මාස 5-6 යනව,ඔක මග ඇර ගන්ඩ පුලුවන් අන්ටිජන් චෙක් කිරිමෙන් නොකරන්නෙ ඇයිදො නොදනිමි,:dull:
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son

    Hep B , HIV තරම්ම දරුණු නොවුනට බෝ වීමේ හැකියාව HIV වලට වඩා හුඟක් වැඩියි. උදාහරණයක් වුදිහට කෙල්ලට Hep B , HIV දෙකම තිබ්බොත් එකිත් එක්ක ලින්ගිකිව හැසිරෙන අයෙකුට HIV වලට වඩා Hep B සැදීමේ හැකියාව ඉතාම වැඩියි.
    HIV තියන එකෙකුට හෙපටයිටිස් හැදුනොත් බඩු ශුවර්.. අනන්තවත් ලෙඩ්ඩු හම්බවෙලා තියනවා HIV හැදිලා නියිමොනියාවෙන් මැරුන. හෙම්බිරිස්සාවක් ඇති මැරෙන්න.. වරිරස් ගාඩ් නැති කොම්පියුටරයක් වගේ ශරීර කූඩුව HIV හැදුනනම.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    Hep B , HIV තරම්ම දරුණු නොවුනට බෝ වීමේ හැකියාව HIV වලට වඩා හුඟක් වැඩියි. උදාහරණයක් වුදිහට කෙල්ලට Hep B , HIV දෙකම තිබ්බොත් එකිත් එක්ක ලින්ගිකිව හැසිරෙන අයෙකුට HIV වලට වඩා Hep B සැදීමේ හැකියාව ඉතාම වැඩියි.
    මේකයි ඔතන තියෙන්නෙ hiv තියෙනව කියල කිසිම කෙනෙක්ට තේරෙන් නැ අවුරුදු ගානක් යනකන් සමහරුන්ට 10-12 තිබිලත් ඒඩ්ස් වලට එන්නෙ නැ, ඉතින් ඒ අවුරුදු 10-12 ඉන්න එවුන්ට දෙයියන්ගෙ පිහිටයි,

    හැබැයි හෙපටයිටස් වෙනස්, ඔකෙ රොග ලක්ශන ඉක්මනටම දැනෙනව ඉතින් බොවීමේ අවදානම එකෙන් අඩු වෙනව,හෙප් තියෙන කෙනෙක් දෙන්ඩ එයි කියල කියන්ඩ අමාරුයි මොකද කවුරුත් මිනිස්සුනෙ වේදනාව දැනෙනවනෙ,
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    තව පොඩි ලමයෙක්ටත් හැදුන , ඔක හුටස් වෙන්නෙ අන්ටිබොඩි චෙක් කරන එකෙන්, එක පොසිටිව් වෙන්ඩ අඩුම මාස 5-6 යනව,ඔක මග ඇර ගන්ඩ පුලුවන් අන්ටිජන් චෙක් කිරිමෙන් නොකරන්නෙ ඇයිදො නොදනිමි,:dull:
    HIV වයිරස් එක ගොඩක් සෙන්සිටිව්. හුග වෙලාවට ඇක්ටිව් බොඩි ෆ්ලුයිඩ් එකකින් අයින් උන ගමන් මැරෙනවා. ඒකයි කොන්ඩේ රැවුල කපන තැන් වලින් බො වෙන්න බැ කියලා කියන්නේ. දැලි පිහියට රේසරේට එන ලේ බින්දුවේ වයිරස් එක එච්චර් කාලයක් හිටින්නේ නැ. නමුත් සම්පූර්න බැහැර කරන්න බැ බො නොවෙයි කියලා.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    HIV වයිරස් එක ගොඩක් සෙන්සිටිව්. හුග වෙලාවට ඇක්ටිව් බොඩි ෆ්ලුයිඩ් එකකින් අයින් උන ගමන් මැරෙනවා. ඒකයි කොන්ඩේ රැවුල කපන තැන් වලින් බො වෙන්න බැ කියලා කියන්නේ. දැලි පිහියට රේසරේට එන ලේ බින්දුවේ වයිරස් එක එච්චර් කාලයක් හිටින්නේ නැ. නමුත් සම්පූර්න බැහැර කරන්න බැ බො නොවෙයි කියලා.
    :yes::yes: ඒක හරි කොන්ඩෙ රැවුල කපුව කියලනම් බො වෙන්නෙ නැ භාහිර පරිසරයෙදි ඉතා ඉක්මනින් ව්නාශ වෙනව,ඉන්නෙ එක බාබර් නම් එකෙක්ගෙ කපල අනිත් එකාගෙ කපන්ඩ අඩුම විනඩි 10-15 ගිහින් ලොවෙත් හැදෙන් නැ, ආසන්නව විනාඩියක්වත් තියෙන් නැ එලියට ආවම.
     
    blood_brotha

    Member
    Sep 25, 2006
    6,308
    47
    0
    Nuuk, Greenland
    කාගේ හරි ජීවිතයක් බෙරෙනවනම් එච්චරයි. විශේශයෙන් ඉපදෙන්න ඉන්න උන්ගේ. නැත්තම් පව්.. ලන්කාවේ මෙඩිකල් දැනුම ගැන කලකිරුනා කුලියාපිටියේ ඉස්කොලේ ඒඩ්ස් සීන් එකෙන්.. මිනිස්සුන්ගේ නපුරුකම කියලා හිතුවට, ඒක නොදැනුවත්කම.. බය වෙන්න ඔනා ලෙඩක් තමා, ඒත් දැනගෙන. මට මතක හැටියට බ්ලඩ් ට්‍රාන්ස්ෆියුශන් එකකින් ඩොක්ටර් කෙනෙකුට ලන්කාවේ හැදුනා ඒඩ්ස්..

    kuliyapitiye scene eka ajuthai bung. katha karala wadak ne. hepatitis kiyana eka western countries wala common knowledge.

    transfusion eken lede haduna doctor ge husband tath field eken ayin wenna una bung. mewa kalakirena dewal. habai itin ewa hadana ekath apim karanna oona. aurudu 3000k parana shishtacharayak tibunath wadak ne. deyak igena gena ewagen prayojanayak ganna barinam. meka machan loku sociocultural problem ekak...