තායිලන්ඩ් ද මැලේසියාද හොද විසිට් එකක්ට

AmathiThuma

Junior member
  • May 10, 2007
    61
    8
    8
    Thailand commandeered!
    siam niramit cultural show (must see)
    Dream World
    The Grand Palace, Temple of the Emerald Buddha, Golden Buddha +++ temples
    Chatuchak Weekend Market
    Damnoen Saduak Floating Market
    River Kwai Bridge
    Safari World
    Pattaya + Sanctuary of Truth + Water Parks (CN, Ramayana Water Park)
    Ayutthaya + Lunch river cruise (no river cruises in Malaysia)
    Chao Phraya Princess Dinner Cruise
    Sea Life Ocean World

    Refer Trip advisor or google
     

    mr90486

    Well-known member
  • Sep 2, 2008
    1,705
    1,476
    113
    Everywhere
    අතින් කාල හරක් බලා ගන්න වැඩ නොකර ඔය සල්ලි ටික ඊට වඩා ප්‍රයෝජනවත් දේකට යෙදෙව්වනන් තමයි හොඳ. උබල ඔය ලස්සන දේවල් හොයාගෙනනේ යන්නේ. කොච්චර බැලුවත් ඕක තෘප්තිමත් වෙන දෙයක් නෙමෙයි.
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    14,036
    8,370
    113
    Kotahena
    අතින් කාල හරක් බලා ගන්න වැඩ නොකර ඔය සල්ලි ටික ඊට වඩා ප්‍රයෝජනවත් දේකට යෙදෙව්වනන් තමයි හොඳ. උබල ඔය ලස්සන දේවල් හොයාගෙනනේ යන්නේ. කොච්චර බැලුවත් ඕක තෘප්තිමත් වෙන දෙයක් නෙමෙයි.

    ඕනැම මිනිහෙක් වයසට ගියහම worry වෙන්නේ ජීවිතේ නොකරපු දෙයක් නම් traveling.
    කොච්චර සල්ලි ඉතුරු කරත් ඒවා වැඩක් නෑ අන්තිමට. හොයල බලන්න ඔය ගැන කරපු documentary and research තියෙනව.
    ඉන්න ටිකේ ලස්සන තැන් බලලා Travel කරන්න පුළුවන් නම් හොඳයි.
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,261
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    නොවැම්බර් 10 ඉදන් තායිලන්තෙ ලැන්ටන් ෆෙස්ටිවල් එක . එහෙ පලයන් ෆුල් ආතල් එකක් ගන්න පුලුවන් . ලන්කාවෙ උන් ගොඩක් ඒ කාලෙට යනව .
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,872
    8
    35,480
    113
    නොවැම්බර් 10 ඉදන් තායිලන්තෙ ලැන්ටන් ෆෙස්ටිවල් එක . එහෙ පලයන් ෆුල් ආතල් එකක් ගන්න පුලුවන් . ලන්කාවෙ උන් ගොඩක් ඒ කාලෙට යනව .

    :yes:Loy Krathong - Nov 11 to the 13th

    There's another similar event in Chiang Mai - Ye Peng.

    Both beautiful sights.
     
    Last edited: