තායි ඇල හා හම්බන්තොට වරාය

r.pathirana

Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    තායි ඇල හා හම්බන්තොට වරාය

    China-oil-1.jpg

    තායිලන්තය හරහා පැනමා ඇලට සමාන නැව් මාර්ගයක් චීනය හදනවලු ‍නේද කාලයක් තිස්සේ මේක ඇදි ඇදි තිබිලා දැන් මුලික වැඩ පටන් අරන්ලු .එතකොට චීන සහ අනෙකුත් නැව් සිංගපපුරුව හරහා නොයා මේ නැව් මාර්ගයෙන් ගමන් කරනවා එතකොට අර වරායත් එක්ක දුන්න ඉඩම් අක්කර 4000 වටිනාකම කොච්චර ඉහල යනවද? මේ විදියට දිනකට නැව් 400 ක් 500 ක් විරත ගමන් කරයිලු එතකොට මේ අලුත් නැව් මාර්ගයේ ඩිරෙක්ට් පාත් එක වැටෙන්නේ ‍හම්බන්තොට වරාය හරහා දැන් තේරෙනවද මේ වරායේ වැදගත් කම .එත්දැන් මේ වරායේ අයිතිය අපට නෑ එක විකුණපු සල්ලි වලින් වරාය හදන්න ගත්ත ණය ගෙවන්නෙත් නැතිලු එතකොට අපි අපේම නොවන වරායකට ණය පොලිත් ගෙව ගෙව සේද මාවතේ යන නැව් වලට දත නියවන්න තමයි වෙන්නේ මේන්න මෙහෙයි අපේ රටේ පාලකයෝ රට ගැන හිතන්නේ.
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    චීනා ලොකු ප්ලෑන් එකක් ගහනව :oo: නිකන් අසාවට නෙවේ හම්බන්තොට වරාය හැදුවේ.
    :yes::yes:
    ඉන්ග්‍රිසි පෘතුග්‍රිසි ලන්දේසී පරාදයි 1815 ගේම චීනා 2016 ගැහුවම.

    දැනටම ගේම ගහලා ඉවරයි.
     
    චීනා ලොකු ප්ලෑන් එකක් ගහනව :oo: නිකන් අසාවට නෙවේ හම්බන්තොට වරාය හැදුවේ.
    කෙලින්ම සුද්දන්ගෙයි යැංකියන්ගෙයි උන්ගෙ කටු කන එවුන් ගෙයි පුකවල් වලට පයින් ගහලා පෙරදිග අර්ධගෝලයෙන් පන්නලා දාන්න තමා චීනා හදන්නේ. :nerd:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඉදිරියේ රාළ;21013003 said:

    ඔව් ඊළඟට අපේ පුකටත් පයින් ගහපු දවසට තමා තරු පේන්නේ.
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ඉදිරියේ රාළ;21013003 said:
    කෙලින්ම සුද්දන්ගෙයි යැංකියන්ගෙයි උන්ගෙ කටු කන එවුන් ගෙයි පුකවල් වලට පයින් ගහලා පෙරදිග අර්ධගෝලයෙන් පන්නලා දාන්න තමා චීනා හදන්නේ. :nerd:
    පුතා ඔයා ඔය කරන්නේ එදා ලන්දේසි පන්නන පෘතුග්‍රිසිත් උන් පන්නන්න ඉන්ග්‍රිසිත් උදව කරගත්ත රජවරු කරන දේ. චීනා ලන්කාවට එන්නේ ශ්‍රි ලන්කික මිනිස්සු බටහිරකරනයෙන් ගලවගන්න කියලා හිතන එකම මොඩ කමක්. චීනා එන්නේ සින්හල මිනිස්සු බටහිරෙන් ගලවලා චීනගේ මල්ලට දාගන්න.. කවදා හරි බලපන් චීනගෙන් ගැලවෙන්න කියලා ලන්කාවේ උන් යුද්දයක් කරන්නේ නැද්ද කියලා.. කැප්පැටිපොලලා ඉස්සරහට ඔනා වෙයි..
     
    මම අදහස් කළේ නෑ චීනා ලංකාවෙ උන්ව බටහිරකරණයෙන් ගලවන්න කරන දැඟලිල්ලක් ගැන. :rolleyes:
     
    • Like
    Reactions: HarshaLulzSec

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඉදිරියේ රාළ;21013019 said:
    අර කියන ජාති වලට අයිති නම් ලාඩමක් වදින තරම් සැර පාරක් වදියි. :yes:

    ඔව් ලාඩන් පාර දෙනකොට තෝරලා බේරලා වර්ග කර කර දෙයි :D බලන් ඉන්නකෝ
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ඉදිරියේ රාළ;21013022 said:
    මම අදහස් කළේ නෑ චීනා ලංකාවෙ උන්ව බටහිරකරණයෙන් ගලවන්න කරන දැඟලිල්ලක් ගැන. :rolleyes:
    ඉතිහාසය නැවත් නැවතත් ක්‍රියාත්මක වෙනවා. ඉන්ග්‍රිසියෙන් Deja-vu කියන්නේ ඔන්න ඔකට. පෙර සිදුවූ දෙයක් නැවතත් සිදුවෙන බව දන්නවා, නමුත් කොතනද, කාටද කොයිවෙලාවෙද උනේ කියන්න මතක නැ.. මිනිස්සුන්ට දැන් මතක නැ කන්ද උඩරටගිවිසුම. මිනිස්සුන්ට මතක නැ වෙල්ලස්සේ කැරැල්ල. මිනිස්සුන්ට මතක කැප්පැටිපොල රනවිරුවෙක් වෙච්ච එක. අනාගතේ පොඩි එකෙක්ගෙන් කැප්පැටිපොල කවුද කියල ඇහුවොත් ඌ කියාවි බ්‍රවුන්ඩ්‍රික් ආන්ඩුකාරවරයා විසින් දේශද්‍රොහි කල පසුව මයිත්‍රීපල කියන ජනාදිපති විසින් රනවිරුවෙක් ලෙස නම් කල මිනිසා කියලා.. කනගාටුයි මිත්‍රයා අන්යජාතිකයකු ලෙස ඔබට ඔබේ රටට වෙන විපරීතය පෙන්නන්න උනාට.
     
    මෙතන චීන්නුන්ට තියෙන්නෙ ලංකාවෙ කාරණයක් ගැන නෙවෙයි. සුද්දොයි යැංකියොයි උගෙ වැඩ වලට ඇඟිලි ගහන එක චීනාට වහ කදුරු වෙලා තියෙන්නෙ දැන්. ඒ වෙනුවෙන් සුද්දටයි යැංකියාටයි මතක හිටින්න වැඩක් කොරන්නයි මේ චීනා හදන්නේ. නැතුව ලංකාවෙ කෙහෙල්මලක් හින්දා නෙවෙයි.
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ඉදිරියේ රාළ;21013046 said:
    මෙතන චීන්නුන්ට තියෙන්නෙ ලංකාවෙ කාරණයක් ගැන නෙවෙයි. සුද්දොයි යැංකියොයි උගෙ වැඩ වලට ඇඟිලි ගහන එක චීනාට වහ කදුරු වෙලා තියෙන්නෙ දැන්. ඒ වෙනුවෙන් සුද්දටයි යැංකියාටයි මතක හිටින්න වැඩක් කොරන්නයි මේ චීනා හදන්නේ. නැතුව ලංකාවෙ කෙහෙල්මලක් හින්දා නෙවෙයි.
    වැරදියි මිත්‍රයා. ඔබ සියල්ල පටලවගෙන. චීනා කාටවත් පාඩම් උගන්වන හො කාගෙවත් පාඩම් වලට ඇහුන්කම් දෙන ජාතියක් නොවේ. අනුන්ගේ පජාත කේස් වලට උන් අත දාන්නේ නැ. ඒ නිසයි උන්ට අයි එස් උන් ගැටලුවක් නොවන්නේ, ඒ නිසයි උන්ට රුසියාව ගැටලුවක් නොවන්නේ. ඇමෙරිකාව ගැටලුවක් වන්නේ ඉහත ක්‍රියාවලින්ට පරිබාහිරව ඇමෙරිකාව අනුන්ගේ වැට මායිමට හොබ්බ දමන නිසයි. ඒ නිසයි චීනයට බටහිර ගැටලුවක් වී ඇත්තේ. ඒ හැර චීනයේ ප්‍රදාන ආර්තික ගැලවුම් කරුවා වන බටහිර ලොකයට පාඩම් උගන්නන්න කිසි ලෙසකත් චීනයට පක්ශත්බාග අමාරුවක් නැත.

    මෙතන සිදුවන්නේ තොරු මොරු කෙලගන්නා සමයේ හාල්මැසිතෙමොට පහර කැමට සිදුවන අන්ග ලක්ශනයි. තොරා මොබ දැනසිටියත්, මොරා ඔබ හැදින සිටියත් හාල්මැස්සා කවුද යනවග ඔබ තවම නොදැන සිටීම කනගාටුවට කරුනක්..
     
    praskruz

    Well-known member
  • Nov 28, 2007
    1,315
    1,018
    113
    අපෝ ඔය තායි චැනල් කියන එක තව අවුරුදු 50කට වත් වෙන දෙයක් නෙවෙයි.
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    ඉදිරියේ රාළ;21013046 said:
    මෙතන චීන්නුන්ට තියෙන්නෙ ලංකාවෙ කාරණයක් ගැන නෙවෙයි. සුද්දොයි යැංකියොයි උගෙ වැඩ වලට ඇඟිලි ගහන එක චීනාට වහ කදුරු වෙලා තියෙන්නෙ දැන්. ඒ වෙනුවෙන් සුද්දටයි යැංකියාටයි මතක හිටින්න වැඩක් කොරන්නයි මේ චීනා හදන්නේ. නැතුව ලංකාවෙ කෙහෙල්මලක් හින්දා නෙවෙයි.

    ඇමරිකන් කාරයා ලෝකේ අල්ලන විදිහට නේමේ බන් චීනා ලෝකේ අල්ලන්නේ චිනාට ප්‍රශ්නයක් වෙන්නේ ශ්‍රම වෙළදපොල චීනෙට වැඩිය අඩු මොන රටේද කියන එක, දැන් චීනෙට ප්‍රශ්නයක් වීගෙන එන්නේ ඉන්දියාව, චීනා අපි වගේ දුර්වල රටවලට රින්ගන් ඇමරිකන් කාරයා හමුදා බේස් දානවා වගේ චීනා කරන්නේ වරායවල් හදලා එකේ පාලනේ උන් ගන්න එක ඇෆ්රිකාවේ ගොඩක් රටවල වරායවල් රන් කරන්නේ චීන්නු
     
    වැරදියි මිත්‍රයා. ඔබ සියල්ල පටලවගෙන. චීනා කාටවත් පාඩම් උගන්වන හො කාගෙවත් පාඩම් වලට ඇහුන්කම් දෙන ජාතියක් නොවේ. අනුන්ගේ පජාත කේස් වලට උන් අත දාන්නේ නැ. ඒ නිසයි උන්ට අයි එස් උන් ගැටලුවක් නොවන්නේ, ඒ නිසයි උන්ට රුසියාව ගැටලුවක් නොවන්නේ. ඇමෙරිකාව ගැටලුවක් වන්නේ ඉහත ක්‍රියාවලින්ට පරිබාහිරව ඇමෙරිකාව අනුන්ගේ වැට මායිමට හොබ්බ දමන නිසයි. ඒ නිසයි චීනයට බටහිර ගැටලුවක් වී ඇත්තේ. ඒ හැර චීනයේ ප්‍රදාන ආර්තික ගැලවුම් කරුවා වන බටහිර ලොකයට පාඩම් උගන්නන්න කිසි ලෙසකත් චීනයට පක්ශත්බාග අමාරුවක් නැත.

    මෙතන සිදුවන්නේ තොරු මොරු කෙලගන්නා සමයේ හාල්මැසිතෙමොට පහර කැමට සිදුවන අන්ග ලක්ශනයි. තොරා මොබ දැනසිටියත්, මොරා ඔබ හැදින සිටියත් හාල්මැස්සා කවුද යනවග ඔබ තවම නොදැන සිටීම කනගාටුවට කරුනක්..
     
    donbos

    Active member
  • Nov 13, 2015
    353
    34
    28
    පොට් සිටි එක චින්නුට සින්නක්කර දෙනවා කියල අවුරුද්දක් ප්‍රොජෙක්ට් එක ප්‍රමාද කරපු අයම..හම්බන්තොටින් අක්කර 15000ක් දෙන්නේ ඇයි බන්...මට තේරෙන් නෑනේ...