තායි ඇල හා හම්බන්තොට වරාය
තායිලන්තය හරහා පැනමා ඇලට සමාන නැව් මාර්ගයක් චීනය හදනවලු නේද කාලයක් තිස්සේ මේක ඇදි ඇදි තිබිලා දැන් මුලික වැඩ පටන් අරන්ලු .එතකොට චීන සහ අනෙකුත් නැව් සිංගපපුරුව හරහා නොයා මේ නැව් මාර්ගයෙන් ගමන් කරනවා එතකොට අර වරායත් එක්ක දුන්න ඉඩම් අක්කර 4000 වටිනාකම කොච්චර ඉහල යනවද? මේ විදියට දිනකට නැව් 400 ක් 500 ක් විරත ගමන් කරයිලු එතකොට මේ අලුත් නැව් මාර්ගයේ ඩිරෙක්ට් පාත් එක වැටෙන්නේ හම්බන්තොට වරාය හරහා දැන් තේරෙනවද මේ වරායේ වැදගත් කම .එත්දැන් මේ වරායේ අයිතිය අපට නෑ එක විකුණපු සල්ලි වලින් වරාය හදන්න ගත්ත ණය ගෙවන්නෙත් නැතිලු එතකොට අපි අපේම නොවන වරායකට ණය පොලිත් ගෙව ගෙව සේද මාවතේ යන නැව් වලට දත නියවන්න තමයි වෙන්නේ මේන්න මෙහෙයි අපේ රටේ පාලකයෝ රට ගැන හිතන්නේ.

නිකන් අසාවට නෙවේ හම්බන්තොට වරාය හැදුවේ. 

බලන් ඉන්නකෝ