තාවකාලික සමුගැනීමක්..
මම එලකිරි එකෙන් තාවකාලික සමුගන්නවා..සමහර විට ඒක සදාකාලික වෙන්න පුලුවන්..
එලකිරි එකේ ඉන්න සමහරු මාව දන්නෙ නැහැ..දන්න කස්ටිය අදුරන්නෙ නැහැ.අදුරන කස්ටිය ඒත් මාව දන්නෙ නැහැ..ඒක නිසා මම ගියා කියල කිසි පාඩුවක් වෙන්නෙත් නැහැ..එලකිරි එක නතර කරන්නෙත් නැහැ..වෙනදා වගේ උදේ එලි වෙයි..උඹල ලොග් වෙයි..රෑට නිදාගත්දි ආයිත් ලොග්වුට් වෙයි.ලෝකෙ සාමාන්‍ය විදිහට කැරකෙයි.හැබැයි මම නැහැ.. සොරි මගෙන් වැරැද්දක් වුනානම්..දැනුවත්ව වැරැද්දක් කරලා නැහැ.. කාත් එක්කවත් කිසිම තරහක් නැහැ..මේ වෙනතුරැ මට ගොඩක් උදව් උපකාර කළ එලකිරි කොල්ලන්ට කෙල්ලන්ට ගොඩක් ස්තූතියි. ගොඩක් පින්.. හෙට එළි වෙයි.කුමාර456 නැතිව එලකිරි වගේ වැඩ ටික වෙයි..ටටා

Me moko bun ??
Sirawata ?