තාවකාලික සැනසීම......

3267

Member
Mar 22, 2009
2,361
258
0
වව්ල් කැලේ
තාවකාලික සැනසීම......

14113_1234108663351_1548219005_30660227_1382192_n.jpg
 

Amalka101

Member
Oct 27, 2008
6,012
271
0

''තාවකාලික සැනසීමක් දෙන
අම්බලමක් නොවේ මා සිත''


අපූරු අදහසක් ....... ලස්සනයි නිර්මාණය
 

Mandhahaasini

Member
Mar 3, 2010
28
8
0
අම්බලමක් නොවෙයි... නවාතැන්පොළක්.. ඔබට පමණක් ඉන්නට ඉඩ ලැබෙන...
 

chandi_mendis

Member
Jan 5, 2010
407
44
0
64
Borlesgamuwa.
හොද නිර්මානයක් . සමහර විට යථාර්තය මෙය වන්නට පුළුවන්නේද? . ඔබට ජය.
 

Chrisanthie

Member
Aug 17, 2006
1,059
56
0
නවාතැන්පොල ඔබයි ඔබගේ සිනාවයි
ජීවිතේ දිගු වන්දනා ගමනේ
ආලයේ වන බිඟුන් බමනා
මේඝයේ රළ තරඟ බිඳෙනා
නිල්ල දිලෙනා නිම්නයේ
ගරා නොවැටෙන නවාතැන ඔබ

නන්දා මාලිනී


වේදනාව නමැති සිත් අම්බලමේ අගුළු දමා, නැවතත් ගරා නොවැටෙන නවාතැන්පොලක ලැගුම් ගන්නට ඔබට වාසනාව ලැබේවා !

හිතේ ගැඹුරුම තැනක සැඟවී තිබෙන පුංවි වේදනාවක සුන්දර මතකයක්. මගේ හිතට තදින්ම වැදුනා. හරිම ලස්සනයි.


:love::love::love:
 

3267

Member
Mar 22, 2009
2,361
258
0
වව්ල් කැලේ
නවාතැන්පොල ඔබයි ඔබගේ සිනාවයි
ජීවිතේ දිගු වන්දනා ගමනේ
ආලයේ වන බිඟුන් බමනා
මේඝයේ රළ තරඟ බිඳෙනා
නිල්ල දිලෙනා නිම්නයේ
ගරා නොවැටෙන නවාතැන ඔබ

නන්දා මාලිනී


වේදනාව නමැති සිත් අම්බලමේ අගුළු දමා, නැවතත් ගරා නොවැටෙන නවාතැන්පොලක ලැගුම් ගන්නට ඔබට වාසනාව ලැබේවා !

හිතේ ගැඹුරුම තැනක සැඟවී තිබෙන පුංවි වේදනාවක සුන්දර මතකයක්. මගේ හිතට තදින්ම වැදුනා. හරිම ලස්සනයි.


:love::love::love:

ඔව්,විරහවේ අමුතුම රසයකුත් තියෙනවා......:):):):)