ලගදි ලියුමක් එහෙම යවපු එකෙක් ඉන්නවද? සාමාන්‍යයෙන් ලිවුමක් යවන්න දැන් කීයක මුද්දර අලවන්න ඕනද???
anushkapubudu Well-known member Dec 6, 2022 563 457 63 Nov 3, 2023 #1 ලගදි ලියුමක් එහෙම යවපු එකෙක් ඉන්නවද? සාමාන්‍යයෙන් ලිවුමක් යවන්න දැන් කීයක මුද්දර අලවන්න ඕනද???
T Thu Nodakin Well-known member Nov 25, 2016 2,753 4,825 113 Nov 3, 2023 #2 anushkapubudu said: ලගදි ලියුමක් එහෙම යවපු එකෙක් ඉන්නවද? සාමාන්‍යයෙන් ලිවුමක් යවන්න දැන් කීයක මුද්දර අලවන්න ඕනද??? Click to expand... කාලෙකින් ලියුම් යැව්වේ නෑ. දැන් අසාමාන්‍යයෙන් යවන ලියුමුත් තියනවද ???
anushkapubudu said: ලගදි ලියුමක් එහෙම යවපු එකෙක් ඉන්නවද? සාමාන්‍යයෙන් ලිවුමක් යවන්න දැන් කීයක මුද්දර අලවන්න ඕනද??? Click to expand... කාලෙකින් ලියුම් යැව්වේ නෑ. දැන් අසාමාන්‍යයෙන් යවන ලියුමුත් තියනවද ???
L lasankandy Well-known member Jul 18, 2009 32,780 34,254 113 KY Nov 3, 2023 #3 60k ne da kota lium kaware? diga lium kaware ta 110k Reactions: kinkon
kinkon Well-known member Aug 5, 2007 115,901 2 115,953 113 Kandy ♕ පතිරූප දේස වාසෝ Nov 3, 2023 #4 තැපැල් ගාස්තු