තැපැල් ගාස්තු 📬

anushkapubudu

Well-known member
  • Dec 6, 2022
    563
    457
    63
    ලගදි ලියුමක් එහෙම යවපු එකෙක් ඉන්නවද?
    සාමාන්‍යයෙන් ලිවුමක් යවන්න දැන් කීයක මුද්දර අලවන්න ඕනද???
     

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,753
    4,825
    113
    ලගදි ලියුමක් එහෙම යවපු එකෙක් ඉන්නවද?
    සාමාන්‍යයෙන් ලිවුමක් යවන්න දැන් කීයක මුද්දර අලවන්න ඕනද???
    කාලෙකින් ලියුම් යැව්වේ නෑ. දැන් අසාමාන්‍යයෙන් යවන ලියුමුත් තියනවද ??? :rofl::rofl: