තැපැල්_චන්ද..

HallowMan

Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    ගෙවල් හදන්නෙ ආමි එකේ සන්නද්ද අන්ශෙට බඳව ගත්ත අය නෙවෙයි බන්,ගම් වල ඉන්න පෙදරේරු,පෑස්සුම්,වඩු කර්මාන්ත වලට දක්ශ කොල්ලො ස්වේච්ච පදනමින් බඳව ගන්නෙ,ආමි කොල්ලොන්ට කියලා කාණු සුද්ද කරවනවා,ඕවා අමු බොරු බන්,කියනවට කියනවා,රටේ මොකක්හරි හදිසි තත්වයක් ආවම සාමන්ය සෙබලු විතරක් නෙවෙයි ලෙෆ්ටිනන්ලා කැප්ටන්ලා පවා බහිනවා වැඩට,ඒවා දේශපාලන වාසි විදියට යොදාගන්න එක කැතයි...

    ගොඩක් උන්ට අමතකයි,හමුදාවෙ කොල්ලොන්ට යටත් වෙලා මැරුම් කන්න නියෝග දුන්නෙ,කොටි පුක පෙන්නල යනකම් උඩ බලන් ඉන්න සැලැස්සුවෙ කවුද කියල,ප්‍රෝඩාවනෙ බන්​

    පිස්සුද බන් පෝස්ටර් ගහන්නත් දැන් army එකෙ කොල්ලන්ව ගත්තා උන් අනික එන්නෙත් uniform පිටින්
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    පැටියා;17675980 said:
    බල්ලෙක් හුකලා ජාතක වෙච්චි බැල්ලිගෙ පුතෙක් ලොකු කතාවක් කියලා රෙප් දීලා තියනවා. බැල්ලිගෙ පුතේ තෝව ජාතක කරපු උඹෙ අම්මගෙ හුත්තට පණුවො ගහලා ඒකි මැරෙන්නෙ මහ පාරේ ඕං බලපං බල්ලෙකුට ජාතක වෙච්චි බැල්ලිගෙ පුතේ :D
    මොකක්ද කියලා තියෙන්නෙ.. එවපං බලන්න කපපු රෙප් එක Text ආකාරයට.. ස්ක්‍රීන් ශොට් නැතුව..:yes:
     
    • Like
    Reactions: පැටියා

    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    පැටියා;17675980 said:

    බල්ලෝ ඉන්නවා බං ඕනේ තරම්. සංවේදී නායකයගේ යහ පාලනේ කඩේ යන උන්ගේ හැටි තමයි ඒ. ඒකට උඹ නිකන් තරහා ගන්න එපා බං. මටත් ඕනේ තරම් බැනලා එවන්නේ. උඹ ඕක දදා කෑගද්දි උන්ට ආතල් එක වැඩියි.ගණන් නොගෙන හිටපන් කිච වෙලා යනවා එතකොට ඌ. ඌ බල්ලෙක් උනාට උඹ ඒ තත්වෙට වැටෙන්න එපා බං. :nerd::nerd:

    මේ ටික තිබ්බා සංවේදී නායකයට කඩේ යන උන්ගේ තරම පෙන්නන්න අනික් උන්ට. :dull::dull::rofl::rofl:
     
    Last edited:
    • Like
    Reactions: පැටියා
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    බල්ලෝ ඉන්නවා බං ඕනේ තරම්. සංවේදී නායකයගේ යහ පාලනේ කඩේ යන උන්ගේ හැටි තමයි ඒ. ඒකට උඹ නිකන් තරහා ගන්න එපා බං. මටත් ඕනේ තරම් බැනලා එවන්නේ. උඹ ඕක දදා කෑගද්දි උන්ට ආතල් එක වැඩියි.ගණන් නොගෙන හිටපන් කිච වෙලා යනවා එතකොට ඌ. ඌ බල්ලෙක් උනාට උඹ ඒ තත්වෙට වැටෙන්න එපා බං. :nerd::nerd:

    ok බං උඹ ඔය පෝස්ට් එක ඩිලීට් කරපං මාත් ඩිලීට් කරනවා :dull:
     
    malpusa

    Well-known member
  • Feb 22, 2009
    1,096
    883
    113
    නෙවි කොල්ලෙක් කිව්වා උන්ගේ කෑම්ප් එකේ බහුතරයක් මයිත්‍රී ට කියල .ආමි එකත් මහින්දට නෑ කියන්නේ මහ චන්දෙ කොහොමත් දිනන්න අමාරුයි මහින්දට
     
    Rusiru2008

    Well-known member
  • Sep 29, 2008
    1,306
    187
    63
    moon
    ape office eka private ekak,night duty karana aya nika chandayak dala baluwa kohomada kiyala.
    mulu chanda - 44
    chanda 4 bawitha karala thibbe naha
    MS - 24
    MR - 16

    ara gonnu 16 hoyagena punakku tikak kanna deela bildimakin pahalata thallu karahan:P:P:P
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,739
    12,666
    113
    127.0.0.1:8080/Kandy
    පැටියා;17676346 said:
    උඹෙ අම්මට බැනලා රෙප් කපපුවාම උඹ පොන්නයෙක් වගේ හිටපං. :D

    Ithin ban.. mama dannawaye ubata moka kiyalada benne kiyala.. mama kiwwe ube hodata.. :dull:
     
    sarika406

    Well-known member
  • Jun 15, 2008
    2,404
    2,002
    113
    ප්‍රාදේශීය ලේකම් කාර්යාල , හමුදා සහ රෝහල් කාර්ය මන්ඩල වල තැපැල් චන්ද 70% පමන ප්‍රමානයක් හන්සයට කියල අදාල සේවාවන් වල ඉන්න අය කියනවා....
    උම්බල කවුරු හරි රජයෙ සෙවය කරන උන් ඉන්නවද?

    කාර්යාල මට්ටමින් ගත්තම 50 විතර ඉන්න තැන් වල තත්වය මම මෙ කිව්වෙ. මගෙ ආමි එකෙ ඉන්න එකෙක් කිව්ව ඌ ඩෙන්නෙත් නැහැ. උගෙන් පහල එකෙකුටවත් මහින්දට දෙන්න ඉඩ දෙන්නෙත් නැහැ කියල..
    කිට්ටුව ප්‍රාදෙශිය ලෙකම් එකක පොරක් කිව්ව, උන්ගෙ ලොක්ක කිව්වලු " ඔයාල රාජ්ය සෙවය ආරක්ශා කරන්න ඔන, එත් දේශපාලකයො ආරක්ශා කරන්න පෙලබෙන්න එපා කියල චන්දෙ දවසෙ උදෙ..

    පට්ට නිදහස් චන්ද ක්‍රමයක්
     
    Last edited:

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,032
    113
    යතාර්තය ඇතුලෙ
    1530480_10152938978846327_1787848213606044251_n.png
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本

    Aththada