තැපෑල සම්බන්ද ප්‍රශ්නයක්

sherek

Well-known member
  • Sep 4, 2017
    1,403
    2,792
    113
    මන් ඔන්ලයින් ඕඩර් කරපු පාර්සල් එකක් අද තැපෑලට හම්බුනා කියල එයාටෙල් නම්බර් එකකින් මැසේජ් එකක් ආවා. ඇඩ්‍රස් එක අප්ඩේට් කරන්න කියල තිබුනේ. ඊට පස්සේ 94ක් ගෙවන්න කියල ආවා. ගෙවන්න යනකොට otp එක ගහන්න විදියක් නෑ ගේට්වේ එක රෙස්පොන්සිව් නැති උනා. මොකෝ කරන්නේ. ඒ ලින්ක් එක වැඩ නෑ දැන්. මේ තියෙන්නේ මැසේජ් එක. ඇඩ්‍රස් එක නම් අප්ඩේට් උනා මන් හිතන්නේ

    Kindly update your delivery location within 12 hours, otherwise we will proceed to return the product: https://is.gd/LO0f0j
     
    wmdoca

    Well-known member
  • Aug 4, 2018
    490
    460
    63

    Card detils dammata passeda OTP eka disconnect une? ehema nam Bank balance eka empty welada balapan
     
    tKia

    Well-known member
  • May 3, 2023
    513
    817
    93
    මන් ඔන්ලයින් ඕඩර් කරපු පාර්සල් එකක් අද තැපෑලට හම්බුනා කියල එයාටෙල් නම්බර් එකකින් මැසේජ් එකක් ආවා. ඇඩ්‍රස් එක අප්ඩේට් කරන්න කියල තිබුනේ. ඊට පස්සේ 94ක් ගෙවන්න කියල ආවා. ගෙවන්න යනකොට otp එක ගහන්න විදියක් නෑ ගේට්වේ එක රෙස්පොන්සිව් නැති උනා. මොකෝ කරන්නේ. ඒ ලින්ක් එක වැඩ නෑ දැන්. මේ තියෙන්නේ මැසේජ් එක. ඇඩ්‍රස් එක නම් අප්ඩේට් උනා මන් හිතන්නේ

    Kindly update your delivery location within 12 hours, otherwise we will proceed to return the product: https://is.gd/LO0f0j
    message එක තැපැල් දෙපාර්තමේන්තුවෙන් කියල sure ද?
    Card details ගන්න කරපු scam එකක් වෙන්න පුළුවන් නේද
     
    • Like
    Reactions: B.Chat and NRTG

    sherek

    Well-known member
  • Sep 4, 2017
    1,403
    2,792
    113
    message එක තැපැල් දෙපාර්තමේන්තුවෙන් කියල sure ද?
    Card details ගන්න කරපු scam එකක් වෙන්න පුළුවන් නේද
    අදාලම නෑ. ඔකේ බැලැන්ස් එක 2000ට අඩුවෙන් තියෙන්නේ ගොඩක් වෙලාවට

    ගෞරවයෙන් බුදුසරණයි.
    මේක බලන්න

    අඩෝ. ෆක්
    ------ Post added on Feb 29, 2024 at 7:34 PM

    මෙන්න නම්බර් එක +94754760605
    ------ Post added on Feb 29, 2024 at 7:35 PM

    ගෞරවයෙන් බුදුසරණයි.
    මේක බලන්න

    එලකිරියේ වටිනාකම තේරෙන්නේ මේ වෙලාවට. තෑන්ක්ස් මචන්ලා. සල්ලි අඩු වෙලා නම් නෑ. බැංකුවට කතා කරන්න ඕන ඒ උනත්
    ------ Post added on Feb 29, 2024 at 7:38 PM

    කැරියෝ කොහොමද දන්නේ නෑ ඩීටේල් ගන්නේ. අද අලි එකෙන් මැසේජ් එක ආවා කස්ටම් ක්ලිය කරා කියල. රීඩිරෙක්ට් වෙන්නේ පට්ට කැත සයිට් එකකට. ඒකේ කැත දැක්කම ඔතෙන්ටික් රජයේ ෆීලින් එකක් එනවා.
    ------ Post added on Feb 29, 2024 at 7:45 PM
     
    vito

    Well-known member
  • May 5, 2008
    10,947
    1
    12,281
    113
    අදාළ නෑ නේ
    1709218149037.png

    yako mewage ewata details daanna pissuda ubata?
    1709218193810.jpeg
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,395
    49,772
    113
    සේදවත්ත
    message එක තැපැල් දෙපාර්තමේන්තුවෙන් කියල sure ද?
    Card details ගන්න කරපු scam එකක් වෙන්න පුළුවන් නේද
    identical ස්කෑම් යනවා . මුං වෙබ් පේජ් පිටින් කොපි කරලා පේමන්ට් ගේට්වේස් හදල එවන්නේ ආයේ ඉතින් සමානය කෙනෙක් නම් ලොවෙත් මාට්ටු . url එක විතරයි චුට්ටක් වෙනස්
     
    • Like
    Reactions: NRTG and sherek