මන් ඔන්ලයින් ඕඩර් කරපු පාර්සල් එකක් අද තැපෑලට හම්බුනා කියල එයාටෙල් නම්බර් එකකින් මැසේජ් එකක් ආවා. ඇඩ්රස් එක අප්ඩේට් කරන්න කියල තිබුනේ. ඊට පස්සේ 94ක් ගෙවන්න කියල ආවා. ගෙවන්න යනකොට otp එක ගහන්න විදියක් නෑ ගේට්වේ එක රෙස්පොන්සිව් නැති උනා. මොකෝ කරන්නේ. ඒ ලින්ක් එක වැඩ නෑ දැන්. මේ තියෙන්නේ මැසේජ් එක. ඇඩ්රස් එක නම් අප්ඩේට් උනා මන් හිතන්නේ
Kindly update your delivery location within 12 hours, otherwise we will proceed to return the product: https://is.gd/LO0f0j
Kindly update your delivery location within 12 hours, otherwise we will proceed to return the product: https://is.gd/LO0f0j